![]()
Suba Udesanak , Suba Dawasak Siyalu denaatama.

sadun malli meka dl karaganna 320kbps
udumbara hinehenawa - T M Jayarathne Ivor Denis
meka me tharam quality version akak matath laba ganna ida deepu a hithawathata bohoma pin
Menna Amarasiri Perise Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako...........
Enjoy.............
=ovalprasad;5313218]



miltonge kiyala sureda?
ehema ekak ahala nane ban
(පරණසිංදු මැද්දේ අළුත් ගීතයක්)



Menna Thushara Nayanajith Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako...........
Enjoy.............
Menna Greshan Muthukumarana Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako (Artist Waradinam Kiyanna) ...........
Enjoy.............
Menna Kithsiri Jayasekara Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako...........
Enjoy.............
නිදි යන්න ඉස්සරවෙලා අපේ දයාබර සහෝදර සහෝදරියන්ව ටිකක් බලලා යන්න ඕනේ කියල මට හිතුනා...කට්ටියම ඉන්නවනේ මේ වෙලාවේ... කට්ටියටම සුබම සුබ උදෑසනක්!!
ඒ එක්කම අපි ඔක්කොටම පවුලක් වසයෙන් මෙම හූයට තවත් ඉතිහාසගත වැදගත් සිදුවීමකුත් ඊයෙ සිදුවුනා...
ප්‍රථම වතාවට අපේ මේ හූයේ මෙතෙක් කලක් පියවි ඇසට නොදැක "මචෝ..සහෝදරයා..එලකිරි... බොහොම පින් මල්ලියා...අය්යා කිය කියා අකුරු වලින් තමන්ව හඳුන්වා දෙමින් හා හඳුන්වා ගනිමින් ඉතා කිට්ටුවෙන් බැඳී සිටි සහෝදරයින් තිදෙනෙක් ඊයේ හිමිදිරි පාන්දර එකම තැනකදී එකට එක්වුනා අපේ මේ පුංචි පවුලේ හැමෝම වෙනුවෙන් ජාතික වගකීමක් හා එකම අරමුණක් සාක්ෂාත් කර ගන්න...........
දිනය: අගෝස්තු 7, 2009
ස්ථානය: කිරිබත්ගොඩ
වේලාව: උදේ 8.00ට
හේතුව: අප විසින් අරඹා ඇති රණවිරු අරමුදලේ ආධාරයට සුදුසු රණවිරු පවුලක් මුනගැසී සාකච්ජා කිරීමේ බාරදුර කර්තව්‍යය සඳහා...
සද්කාර්යට මහත් කැපවීමෙන් හුයේ ඉතිහාසගත සලකුනක් සනිටුහන් කල තිදෙනා: සඳුන්....ගිහාන්(athal24) සහ Noone
ඔබ තිදෙනාගේ අවංක කැපවිමට මේ හූයේ හැමෝම වෙනුවෙන් මගේ සහෝදර ආචාරය!!



kaworuth naddooooooooo ,,,,,,,,,,,,,,,,,mata AKON ge tracks one.....kohenda hoya ganne...kawuruhari help karanawada



Akon.mp3 kiyala gahala google eke search karanna.. onatharam eya.. naththan ona song eka kiyanna...![]()