VGA එකක් ගැන

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචංස් ලා..
    මට VGA එකක් ගන්න ඕනි. මගේ Mother board එක Intel D945GCNL. ඉතින් PCI express එකක් නේ ගන්න වෙන්නේ.. මම ළඟ තියෙන්නේ රු. 10000/- යි. මොකක්ද ගන්න තියෙන හොඳම VGA එක. පුළුවන් නම් ගාණයි ගන්න තැනකුයි කියනවද කොළඹ හරියෙන් වගේ..
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    gf9600gt.jpg
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    try to get 9800GT for that price! but i dont sure about exact prices! if its costly go for 9600GT thats the best for buck!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    MAMANAM KIYANNE UBA HADISSI WENNA EPA.UBATA PULUWAN THARAM SALLI EKATHU KARALA NEXT YEAR HODA VGA EKAK GANNA.NETHTHAM UBATA HETHIWE APARADE HADISSI UNE KIYALA.MAGE LAGA 50000.00
    ETH MAMA SALLI EKATHU KARANAWA GTX 285 SUPERCLOCKED 2GB EKAK GANNA.MAMA NEXT YEAR GANNAWA.UBA HADISSI WENNA EPA.
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    MAMANAM KIYANNE UBA HADISSI WENNA EPA.UBATA PULUWAN THARAM SALLI EKATHU KARALA NEXT YEAR HODA VGA EKAK GANNA.NETHTHAM UBATA HETHIWE APARADE HADISSI UNE KIYALA.MAGE LAGA 50000.00
    ETH MAMA SALLI EKATHU KARANAWA GTX 285 SUPERCLOCKED 2GB EKAK GANNA.MAMA NEXT YEAR GANNAWA.UBA HADISSI WENNA EPA.

    ඔයා කියන කථාව ඇත්ත මචං.. ඒත් මගේ ඉතුරුකිරීම ගැන නම් මට සෑහීමකට පත්වෙන්න බෑ...
    ලබන මාසෙ බැංකු ණයක් ගන්න ඉන්නවා ගෙයක් හදන්න.. ඒකට පඩියෙන් කැපෙනකොට බඩුම තමා..
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    i saw a 9600GT for around 13k in a certain sl website. they are importing stuff.. i suggest u to buy it, or u could find a better GPU from ATI for that price, once i bought a vga from the barclays and i was f**ked up. so i highly recomend u to get it from abroad, a better one for the same price! good luck!