මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
යන භීතිය සැක මාගෙ හිතේ
තිබුනි දිගා කල්
හිමි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්
කල්යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් - මිල්ටන් පෙරේරා
kora paaara! math gaththa ehenam!!
මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
යන භීතිය සැක මාගෙ හිතේ
තිබුනි දිගා කල්
හිමි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්
කල්යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම් - මිල්ටන් පෙරේරා
Thanks a lot for sharing these with us...Highly appreciate your contribution,serandib_y2k !
Thanks shammee nangi ..mamath aran ahawwa me lassana song eka..


නිහඬ රසවතා...! දින කීපයක් වැඩිපුර පේන්න හිටියේ නෑ,රණවිරු උපහාර නිසා නේද? ආයෙත් සිංදු පූජාව පටන් ගන්න.Thankz shammee me lassana sinduwa math gaththa![]()
හොදයි ! හොඳයි ! බාගන්න,අහන්න !නියමයි... අපිත් බෑවා එහෙනන්...![]()

mata denawada menna meka?
me kandulu binduwa mage nowei


ai mata udaw karanne naththe?![]()
කොහොමද රොන් අය්යේ ! සුවෙන් හා සතුටින් ඇති කියලා හිතනවා.හිතට සුවයක් දෙන ගීතයක් දෙන්න ලැබීම ආඩම්බරයක්.ලස්සන ගීතයක් මාත් ගත්තා...බොහොම පින් නංගියට.....
කොහොමද රොන් අය්යේ ! සුවෙන් හා සතුටින් ඇති කියලා හිතනවා.හිතට සුවයක් දෙන ගීතයක් දෙන්න ලැබීම ආඩම්බරයක්.