thankz shammeee..
හා හා හොරේ දැනුනා, දැනුනා![]()







හා හා හොරේ දැනුනා, දැනුනා![]()







මේ පාළු සීත රාත්‍රියේ...
කියා දෙන්න රහසින්...
ප්‍රේමය නම් කිමැයි කියා....
චන්ද්‍රලේඛා පෙරේරා
සුභ රාත්‍රියක් ලස්සන අලුත් දවසක් වේවා,ෂිවා- සඳුන්- නූන්- ප්‍රසාද්-සෙරන්ඩිබ් ඇතුළු මේ වෙලාවේ සිංදු මහ ගෙදර ඉන්න සැමටම
යළි හමුවෙන්නයි
නිදි යන්න ඉස්සරවෙලා අපේ දයාබර සහෝදර සහෝදරියන්ව ටිකක් බලලා යන්න ඕනේ කියල මට හිතුනා...කට්ටියම ඉන්නවනේ මේ වෙලාවේ... කට්ටියටම සුබම සුබ උදෑසනක්!!
ඒ එක්කම අපි ඔක්කොටම පවුලක් වසයෙන් මෙම හූයට තවත් ඉතිහාසගත වැදගත් සිදුවීමකුත් ඊයෙ සිදුවුනා...
ප්‍රථම වතාවට අපේ මේ හූයේ මෙතෙක් කලක් පියවි ඇසට නොදැක "මචෝ..සහෝදරයා..එලකිරි... බොහොම පින් මල්ලියා...අය්යා කිය කියා අකුරු වලින් තමන්ව හඳුන්වා දෙමින් හා හඳුන්වා ගනිමින් ඉතා කිට්ටුවෙන් බැඳී සිටි සහෝදරයින් තිදෙනෙක් ඊයේ හිමිදිරි පාන්දර එකම තැනකදී එකට එක්වුනා අපේ මේ පුංචි පවුලේ හැමෝම වෙනුවෙන් ජාතික වගකීමක් හා එකම අරමුණක් සාක්ෂාත් කර ගන්න...........
දිනය: අගෝස්තු 7, 2009
ස්ථානය: කිරිබත්ගොඩ
වේලාව: උදේ 8.00ට
හේතුව: අප විසින් අරඹා ඇති රණවිරු අරමුදලේ ආධාරයට සුදුසු රණවිරු පවුලක් මුනගැසී සාකච්ජා කිරීමේ බාරදුර කර්තව්‍යය සඳහා...
සද්කාර්යට මහත් කැපවීමෙන් හුයේ ඉතිහාසගත සලකුනක් සනිටුහන් කල තිදෙනා: සඳුන්....ගිහාන්(athal24) සහ Noone
ඔබ තිදෙනාගේ අවංක කැපවිමට මේ හූයේ හැමෝම වෙනුවෙන් මගේ සහෝදර ආචාරය!!
**හමුවු රණවිරු පවුල හා එහි තොරතුරු ඉතාම ඉක්මනින් ඔබ සැමගේ දැනගැනීම සඳහා මෙහි පලකරනා බවද මෙයින් දනුම් දෙමි...**
අළුත් සිංදුවක්

මේ උතුම් වූ අදහස ඉදිරිපත් කල රොන් අයියටත් මේ කාර්්‍යය ඉදිරියට ගෙනයාමට සහය වූ සියළුම දෙනාටත් සදුන් අයියෙ,ගිහාන් අයියෙ හා Noone අයියෙ....... ගොඩාක් ස්තූතියි...... ඒ වගේම ගොඩාක් පින් මේ සදහා තම මහන්සියවත් නොබලා කල කැපවීමට...සියළුම දෙනාට.....
නංගිගේ මුදල් සම්මාදමින් හා අප දිරිගැන්වීමෙන් ලැබුනු ඉමහත් සහයෝගයත් මා ඉතා අගේ කොට සලකනවා...
නංගිට ජය!!
dennamJothipala ge Ran Manike song eka ganna thanak kauru hari dannawada?
Facebook group ekak ariyoth hondada?? Mang bahala wada karannada??