SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
මේ පාළු සීත රාත්‍රියේ...
කියා දෙන්න රහසින්...
ප්‍රේමය නම් කිමැයි කියා....
චන්ද්‍රලේඛා පෙරේරා

සුභ රාත්‍රියක් ලස්සන අලුත් දවසක් වේවා,ෂිවා- සඳුන්- නූන්- ප්‍රසාද්-සෙරන්ඩිබ් ඇතුළු මේ වෙලාවේ සිංදු මහ ගෙදර ඉන්න සැමටම


යළි හමුවෙන්නයි
 

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
මේ පාළු සීත රාත්‍රියේ...
කියා දෙන්න රහසින්...
ප්‍රේමය නම් කිමැයි කියා....
චන්ද්‍රලේඛා පෙරේරා

සුභ රාත්‍රියක් ලස්සන අලුත් දවසක් වේවා,ෂිවා- සඳුන්- නූන්- ප්‍රසාද්-සෙරන්ඩිබ් ඇතුළු මේ වෙලාවේ සිංදු මහ ගෙදර ඉන්න සැමටම


යළි හමුවෙන්නයි

Thankz for da song... obatath lassanama lassana dawasak wewa shammee...
angelbabysleeping.jpg
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිදි යන්න ඉස්සරවෙලා අපේ දයාබර සහෝදර සහෝදරියන්ව ටිකක් බලලා යන්න ඕනේ කියල මට හිතුනා...කට්ටියම ඉන්නවනේ මේ වෙලාවේ... කට්ටියටම සුබම සුබ උදෑසනක්!!

    ඒ එක්කම අපි ඔක්කොටම පවුලක් වසයෙන් මෙම හූයට තවත් ඉතිහාසගත වැදගත් සිදුවීමකුත් ඊයෙ සිදුවුනා...

    ප්‍රථම වතාවට අපේ මේ හූයේ මෙතෙක් කලක් පියවි ඇසට නොදැක "මචෝ..සහෝදරයා..එලකිරි... බොහොම පින් මල්ලියා...අය්යා කිය කියා අකුරු වලින් තමන්ව හඳුන්වා දෙමින් හා හඳුන්වා ගනිමින් ඉතා කිට්ටුවෙන් බැඳී සිටි සහෝදරයින් තිදෙනෙක් ඊයේ හිමිදිරි පාන්දර එකම තැනකදී එකට එක්වුනා අපේ මේ පුංචි පවුලේ හැමෝම වෙනුවෙන් ජාතික වගකීමක් හා එකම අරමුණක් සාක්ෂාත් කර ගන්න...........

    දිනය: අගෝස්තු 7, 2009

    ස්ථානය: කිරිබත්ගොඩ

    වේලාව: උදේ 8.00ට

    හේතුව: අප විසින් අරඹා ඇති රණවිරු අරමුදලේ ආධාරයට සුදුසු රණවිරු පවුලක් මුනගැසී සාකච්ජා කිරීමේ බාරදුර කර්තව්‍යය සඳහා...

    සද්කාර්යට මහත් කැපවීමෙන් හුයේ ඉතිහාසගත සලකුනක් සනිටුහන් කල තිදෙනා: සඳුන්....ගිහාන්(athal24) සහ Noone

    ඔබ තිදෙනාගේ අවංක කැපවිමට මේ හූයේ හැමෝම වෙනුවෙන් මගේ සහෝදර ආචාරය!!

    **හමුවු රණවිරු පවුල හා එහි තොරතුරු ඉතාම ඉක්මනින් ඔබ සැමගේ දැනගැනීම සඳහා මෙහි පලකරනා බවද මෙයින් දනුම් දෙමි...**

    මේ උතුම් වූ අදහස ඉදිරිපත් කල රොන් අයි‍යටත් මේ කාර්්‍යය ඉදිරියට ගෙනයාමට සහය වූ සියළුම දෙනාටත් සදුන් අයියෙ,ගිහාන් අයියෙ හා Noone අයියෙ....... ගොඩාක් ස්තූතියි...... ඒ වගේම ගොඩාක් පින් මේ සදහා තම මහන්සියවත් නොබලා කල කැපවීමට...සියළුම දෙනාට.....
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§



    ගොඩක් ස්තූතියි අක්කෙ මන් මේ සිංදු දෙකම අරගත්තා......
    අක්කට දිගු ගමනකට සුභ පැතුම්!!!
    :)
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    උතුරු කරේ උන් හෙළන කඳූළු වල
    දකුණු කරේ උන් හෙළන කඳූළු වල
    අගය ඔබට දැනුනා ද
    මිනිසුනේ..


    ╗ සුනිල් එදිරිසිංහ



    බොහෝ ස්තූතියි සදුන් අයියේ......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ උතුම් වූ අදහස ඉදිරිපත් කල රොන් අයි‍යටත් මේ කාර්්‍යය ඉදිරියට ගෙනයාමට සහය වූ සියළුම දෙනාටත් සදුන් අයියෙ,ගිහාන් අයියෙ හා Noone අයියෙ....... ගොඩාක් ස්තූතියි...... ඒ වගේම ගොඩාක් පින් මේ සදහා තම මහන්සියවත් නොබලා කල කැපවීමට...සියළුම දෙනාට.....

    නංගිගේ මුදල් සම්මාදමින් හා අප දිරිගැන්වීමෙන් ලැබුනු ඉමහත් සහයෝගයත් මා ඉතා අගේ කොට සලකනවා...

    නංගිට ජය!!
     
    Last edited:

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    නංගිගේ මුදල් සම්මාදමින් හා අප දිරිගැන්වීමෙන් ලැබුනු ඉමහත් සහයෝගයත් මා ඉතා අගේ කොට සලකනවා...

    නංගිට ජය!!

    Facebook group ekak ariyoth hondada?? Mang bahala wada karannada??
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Facebook group ekak ariyoth hondada?? Mang bahala wada karannada??


    malli katha karanne api karana ranawiru program eka ganada.. apita dan one abaditha ranaviruwekge family ekak hoyaganna eka. ekata FB group ekak arala ho wena yam wada piliwelakin oyata apata sahayogaya denna puluwan nam api eka godak agaya karanawa..

    mallita bohoma pin...
     
    Status
    Not open for further replies.