What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අනේ හොදා ගියොත් කවුරු හරි අපටත් කියන්න විස්තරේ. :yes:

මටත් ඔය backup සිද්ධිය නම් හිතුණා. මොකද මේ යන විදියට twitter එකේ අනිත් එක එලකිරි එකට වෙන්න බැරි නෑ නෙව. ඒත් අනේ ඉතින් මෙච්චර page ගොඩක් save කරන්නෙ කොහොමද අප්පා:( :eek:
ඉතිහා‍ස උනත් විවිධ මාතෘකා වලින් අපි කතා වෙලා තියෙනවා මෙතන (රාවන යුගය, විජයාගමනය, බෞද්ධ සාහිත්‍ය, ජනප්‍රවාද). ඒ වගේම ලිපි පිංතූරත් තියෙනවා. මේ ටික Categorize කරලා අපි අපි ඒ කොටස් බෙදාගෙන වෙන වෙනම සේව් කලොත්. වෙලාවක් ලැබුණම Web site එකක් හදනකම්.....? කොහොමත් save කරනවා කියලා සේරම කරන්න ඕන නෑ..... එකතු කරල තියෙන කරුණු ටික සහ අපේ අයට ආපු හොද අදහස් ටික තමා වටින්නෙ. :eek: :)
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පහුගිය කාලෙ මේ ත්‍රෙඩ් එක මට ගොඩාක් මිස් උනා:yes:
    ....................
    · ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුව විසින් කුංෆූ සටන්කලාව බිහි කරන ලදැයි ෂැවොලින් (Shoaling) ආරාම ඉතිහාසයේදැක්වේ, නමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට අනුව (ලිඛිත සාක්ෂිද ඇත) සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මම නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහි සිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේලූ.

    දෑන් එතකොට කුංෆු සටන් කලාවත් ලංකාවෙන් එරටට ගියපු අංගම් සටන් කලාවෙ modified version එකක්ද ?:eek:
    එහෙනම් අංගම් වල කුංෆු වල සැහෙන්න සමානකම් තියෙන්න ඕනෙ නේද ?
    එහෙම සමානකම් තියෙනවද ? :eek:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ...... හම්බෙනවලුනෙ. ඉතින් ඒවයෙ carbon dating test එක කරල තියෙන්නෙත ජපානෙ ලැබ් එකකට අරං ගිහිංලු. ඒ කියන්නෙ ලංකාවෙ බැරුව ඇති මයෙ හිතේ..:sorry:
    ඔය කියන්නෙ කොතල හිඹුටු වල අයිතිය අපෙන් ගත්තු රට වෙන්නැති මගෙ හිතෙ:eek:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101;5290063.......[COLOR=darkgreen said:
    Wormhole එකක් නිර්මාණය කලා නම් අපේ මුතුන් මිත්තන්ට ආලෝකයට වඩා වේගෙන් යන්න පුළුවන් තාක්ෂණයක් තිබිලා තියෙනවා. බුද්ධි මට්ටමිනුත් අපිට වඩා හුගාක් ඉස්සරහ ඉදලා තියෙන්නෙ (ඒ බුද්ධිය අපිට තිබ්බනම් මෙලහකට මේක තේරුම් අරන්නෙ) [/COLOR]

    හ්ම්ම්
    මම දන්න විදියටනම් අමල්ක අක්කෙ wormhole එකක්දි වෙන්නෙ ඉඩ ඇකිලීමක් වගෙ දෙයක් :yes:
    අපි හිතමු කෝට්ටක එක කෙලවරක ඉඳන් අනික් කෙළවරට කූඹියෙක් යනව කියල
    normal විදියටනම් කූඹිය කෝට්ට දිගේම යන්න එපෑය නමුත් අපි කෝට්ට නවල
    කෙළවරවල් දෙක ලං කරොත් ? :)

    එක පියවරෙන් කූඹීයට මුලු කෝටු කෑල්ලම තරණය කරන්න පුළුවංනෙ ?
    මම දන්න විදියටනම් එහෙමයි වෙන්නෙ(මේ ගැන tharinda07 නම් සෑහෙන්න දන්නවා:yes:)

    නමුත් මට තියෙන ප්‍රශ්නෙ මෙ විදියට stargate එකකින් යන්න පුළුවං නම්
    මොකටද විමාන ? :eek::eek::eek::eek::eek:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කල්පයකට නිශ්චිත කාල පරාසය?..... හ්ම්ම්ම්ම්...... හොයල බලන්න ඕනා.

    මම දන්න විදියටනම් නෑ අමල්ක අක්කෙ:yes:
    මේකනෙ ගෞතම බුදුහාමුදුරුවො නොයේක් උදාහරණ මගින් කල්පය කොච්චර ලොකුද කියන එක දීල තියෙන්න දළ අදහසක් මිසක් නිශ්චිත ප්‍රමාණයක් නෙවෙයි නේද ?

    ඔව්නේ, ඒ කියන්නෙ ඒ කාලෙත් ලන්කාව තිබිලා තියෙන්න ඕනා....... මටත් ඔය කතාව හිතුනෙ දැන්. කොහොමත් මීට කලින් කල්ප වල සිටි බුදුන්වහන්සේලා ගැන දේශනා කරල තියෙන්නෙත් ගෞතම බුදුන් වහන්සේ විසින් බව සදහන් වෙනවා.
    බුදුන් වහන්සේ එහෙම දේශනා කරා යැයි කියන පොත් පත් නිවැරදි නම්
    ඒ කියන්නෙ බුදුන් වහන්සේ ඇත්තටම එහෙම දේශනා කරානම් ඒක නිවැරදි වෙන්න ඕනෙ:yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Mama Thread aka mula edalama kiyauwa meka api hamoma hoyanna watina godak loku dayak mama mekenma godak dewal egana gaththa Mamath mata puluwan uparimayan udau karannam Mama mekata Kochara Interest da kiyanawanam Mage laga Ramayanaya teledrama akath tinawa Ogolanta mathakada Mita aurudu ganakata issara TNL ake sinhalen hadakawala giya aka, akama hindi yan tine.

    Akenam Ramawa Weeraya karala thama tinne ath Ape KING SRI RAVANA a golantath wada power full bawa pannawa mata hitena vidihata :(

    Meka DVD 2ka vitara tinne mata sali one na BLANK DVD dunoth one kenak ta danam nathnam kiayanna mama link aka hoyala dannam MAMA gatheth RAPIDSHARE walin

    kata hari one nam kiyanna

    මචං ඕකෙ තියෙන්න ටොම් පච බව දැන් උඹටම තේරෙනවනෙ
    ඔය ටෙලියෙන් මචං දැන්නම් වැඩක් වෙන්නෙ නෑ
    ඒ උන්ත් උබෙ සප් එක මම(මං හිතන්නෙ අපි හැමෝම) අගය කරනවා:yes:
    thanx ම‍ච‍ං‍:D
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ

    මේ තියෙන්නෙ බැබිලෝනියාවෙ දකින්නට ලැබෙන
    සිංහ මිනිසා

    wingedlionbabylon.jpg

    එය සහ මේ ප්‍රතිමා දෙකේ ගැලපීම.... විශේෂයෙන්
    මූණ එහෙම හොදට බලන්නකො

    ar080811.jpg

    බැබිලෝනිනියාවට අහසින් ආව කියන සිංහ මිනිස්සු
    A27903.GIF

    මේ බැබිලෝනියාවෙ ගඩොල් බිත්ති
    aav.jpg

    මේ අපේ රටේ..
    23305804.jpg

    අවසාන වශයෙන් මේ තියෙන්නෙ බැබිලෝනියාවෙන් හමුවුන
    (රාශි දැක්වෙන ) තාරකා සිතියමක්. ලංකාවෙ අපි කතා කරපු
    එකත් එක්ක තියෙන සම/අසමා නකම් අපි කතා කරමුද....

    nineveh.jpg

    Counterclockwise from bottom: Sirius (Arrow), Pegasus + Andromeda (Field + Plough), [Aries], the Pleiades, Gemini, Hydra + Corvus + Virgo, Libra.

    මේකත් බලන්නකෝ ...
    ලංකාවෙ හොරු නිසා ලංකාවට නැතිවේච ගුවන්යානා තාක්ෂණය යොදාගෙන
    ඇමරිකා රජය ඉදි කරා කියන TR-3B යානාවෙ හැඩ සොබාව තමා මේ.

    මේකෙ ඇත්ත නැත්ත නම් කියන්න දන්නෙ නෑ. හැබැයි ඉතින් මෙහෙම එකක්
    තියෙන්න බැරි කමක් නෑ.

    BlkTriangle.jpeg

    topside++used.jpg

    නැහැයි නැහැයි කියපු B2-stealth bomber වගේ ගුවන් යානා ඇමරිකාවට
    අන්තිමට ප්‍රසිද්ධියෙ එළියට දාන්න උන එකේ අපි ඉවසිල්ලෙන් බලං ඉමු.

    B-2
    MYFV04P07_04.jpg

    =============================================================================

    මේ කියන්න හදන්නෙ වෙන කතාවක්

    (http://www.lankanewspapers.com/news/2009/4/41736_space.html එකෙන් තමා උපුටා ගත්තෙ.)
    Emperor74_news_1238618319640.jpg

    "Godavaya, Sri Lanka: 14 March 2009: Marine archaeologists have
    just discovered evidence of a large submerged landmass southeast of Sri Lanka.
    They believe it could be a legendary lost island closely linked to the culture and
    history of Sri Lankan people.

    The landmass is estimated to be between 450,000 and 475,000 square kilometres,
    which is about seven times the total land area of Sri Lanka.

    Sri Lanka must quickly assert its historical and territorial claims over the newly
    discovered sunken island, said Gajaba Vidyadheera, a senior lecturer in history
    at the University of Peradeniya. If not, other countries and cultures can stake
    their own claims, leading to disputes and even international litigation.
    "

    ඒකෙන් තහවුරු වෙනව නේද මේ ලංකා ඉතිහාසයේ හෙළ යුගය පොතේ
    මේ දක්වල තියෙන කාරනාව.

    "තිස්ස රජුගේ කාලයේ මුහුද ගොඩගලා (රාජාවලියට අනුව) මුහුදු බඩ වරාය ලක්ෂයක්,
    ධීවරගම් 970ක් මුතු ලැබෙන ගම් 470ක් සහිත ලංකාවේ ගොඩබිමෙන් 11/12 ක් මුහුදට ගිලුනි.
    (ලංකාවේ නාවුක ඉතිහාසය මේ සමග බොහෝ‍ සෙයින් අවසන් වූවා යැයි සදහන් ලු)"

    මේ ත්‍රෙඩ් එක කියවන කාටහරි පුලුවන්නම් පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගජබා විද්‍යාධීර මහත්තයගෙන් මේ ගැන වැඩිදුර තොරතුරු අහල අපටත් කියන්න පුලුවන් නම් කැමතියි දැනගන්න.
    :yes::yes:
     
    Last edited:

    nwnbs

    Member
    ගොඩක් ස්තුතියි යාළුවා...සෑහෙන්න වටින තොරතුරු ටිකක්...
    මේක පළවෙලා තියෙන්නෙ නම් අප්‍රේල් මාසයේ.ඒත් මේ ගැන කිසිම පියවරක් අරන් තියෙනවද දන්නෑ නේද?
    ඒ වගේම ඒ ලිපියට දක්වලා තිබුන අදහස් ගැනත් කල්පනාකාරී වෙන්න ඕනෙ...
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ගොඩක් ස්තුතියි යාළුවා...සෑහෙන්න වටින තොරතුරු ටිකක්...
    මේක පළවෙලා තියෙන්නෙ නම් අප්‍රේල් මාසයේ.ඒත් මේ ගැන කිසිම පියවරක් අරන් තියෙනවද දන්නෑ නේද?
    ඒ වගේම ඒ ලිපියට දක්වලා තිබුන අදහස් ගැනත් කල්පනාකාරී වෙන්න ඕනෙ...

    ඒකනෙ කියන්නෙ. ඒකට comment දාපු ඈයො දැනටම මේක දෙමළ නිජබිමක් කරල අහවරයි නෙ.
    කුමාරි කන්දම්ද මොකක්ද එකක්ලු. ලංකාවෙ කියල කියන්නෙ ඒ අතීත කුමාර කන්දම් දෙමළ නිජභූමියෙ
    ඉතිරි ටිකලු. අනේ ඉතින් මේව ‍පේනකොට ඇගේ ලේ රත්වෙන එක නං නවත්තගන්න සෑහෙන අමාරුයි. :frown::growl:

    ඇයි හත් ඉලව්වෙ ලංකාවෙ ගිනිකොන පැත්තෙ (මං හිතන්නෙ අම්බලන්තොට හරියෙ වගේ)
    තියෙන මේ ගොඩවායෙ මුහුදෙ ගිලුනු නගරය ඉන්දියාවෙ වෙන්නෙ කොහොමද.
    මුං තව ටික දවසකින් කියයි කුඩා රාවනා මහා රාවනා බලකොටු හැදුවෙ ඉන්දියාවෙන් කියල.
    පිස්සු යක්කු.
    කොහොම වෙතත් මේ ගැන විස්තර දන්න කවුරු හරි ඉන්නවදෝ...

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    අනේ හොදා ගියොත් කවුරු හරි අපටත් කියන්න විස්තරේ. :yes:

    මටත් ඔය backup සිද්ධිය නම් හිතුණා. මොකද මේ යන විදියට twitter එකේ අනිත් එක එලකිරි එකට වෙන්න බැරි නෑ නෙව. ඒත් අනේ ඉතින් මෙච්චර page ගොඩක් save කරන්නෙ කොහොමද අප්පා:( :eek:

    මේක හරිය‍ට ධර්ම සංගායනාවක් වගේ දිගයිනෙ. ඒක තමා ලෙඩේ. බලමු. මම මොකක් හරි හිතන්නම්.
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda

    හ්ම්ම්
    මම දන්න විදියටනම් අමල්ක අක්කෙ wormhole එකක්දි වෙන්නෙ ඉඩ ඇකිලීමක් වගෙ දෙයක් :yes:
    අපි හිතමු කෝට්ටක එක කෙලවරක ඉඳන් අනික් කෙළවරට කූඹියෙක් යනව කියල
    normal විදියටනම් කූඹිය කෝට්ට දිගේම යන්න එපෑය නමුත් අපි කෝට්ට නවල
    කෙළවරවල් දෙක ලං කරොත් ? :)

    එක පියවරෙන් කූඹීයට මුලු කෝටු කෑල්ලම තරණය කරන්න පුළුවංනෙ ?
    මම දන්න විදියටනම් එහෙමයි වෙන්නෙ(මේ ගැන tharinda07 නම් සෑහෙන්න දන්නවා:yes:)

    නමුත් මට තියෙන ප්‍රශ්නෙ මෙ විදියට stargate එකකින් යන්න පුළුවං නම්
    මොකටද විමාන ? :eek::eek::eek::eek::eek:

    ඔයාගෙ සංකල්පය හරි.

    විමාන ඕන වෙන්නෙ කුඩා දුරවල් යන්න. wormhole එක හරහා විමානෙන් යන්න පුළුවන් නම් ඒක හරියට කාර් එකක් නැවක දාන් යනව වගෙ වැඩක් නෙ!
     
    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    ඔගොල්ලන්ට පුලුවන්නම් මට පොඩි උදව්වක් කරන්න අකාල සන්ධ්‍යා ටේලි නාට්‍ය ගන්න මගක් කියන්න කො සලිලි වලට උනත් කමක් නෑ
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ඔගොල්ලන්ට පුලුවන්නම් මට පොඩි උදව්වක් කරන්න අකාල සන්ධ්‍යා ටේලි නාට්‍ය ගන්න මගක් කියන්න කො සලිලි වලට උනත් කමක් නෑ

    රූපවාහිනී අලවි මධ්‍යස්ථානයෙන් ගන්න පුලුවන් වේවි DVD එක.. :yes::yes::yes::yes:
     
    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    ඔව් මචන් rehan1986 මටත් හිතෙන්නේ එකතමා කරන්න වේන්නෙ ඔකේ මහසෝනා ගැනත් කියවේනවා මම ආසම සිංහල ‍‍ටෙලි නාට්්‍යක් එකයි.

    කරදරකරාට සොරි මචන්
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ඔව් මචන් rehan1986 මටත් හිතෙන්නේ එකතමා කරන්න වේන්නෙ ඔකේ මහසෝනා ගැනත් කියවේනවා මම ආසම සිංහල ‍‍ටෙලි නාට්්‍යක් එකයි.

    කරදරකරාට සොරි මචන්

    Aiyo its ok brother!! Its my favourite too :)
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    අනේ මේක පාලුවට ගිහිල්ලද?????????????

    ඒකනං එහෙම තමයි සන්තුෂ්. මොනා කරන්නද කට්ටියගෙ උනන්දුව නැත්තං මේව අදින්න අමාරුයිනේ.
    සෑහෙන target එකක් තියාගෙන පටන් ගත්ත දෙයක් මේක. ඒත් දැන් ඈලියාවට ගිහිං.
    තවත් එක ත්‍රෙඩ් එකක් විතරයි වගේ. කමක් නෑ . බලමු ඉස්සරහට අපි කතා කරපු දේවල් වලට ඇත්තටම
    උනන්දුව තියෙන කීදෙනෙක් ඉන්නවද කියල. ඒත් මෙච්චර කල් අපි කතා කරපු දේවල්
    මට නං ගොඩක් වටිනව. මොකද මම මෙච්චර කල් දැන ගෙන නොසිටි ගොඩක් දේවල් මම දැන
    ගත්තා. දැනට තියෙන pages ටික මම එකින් එක save කරගන්නව පුලුවන් විදියට.‍
    ඒකත් ලේසි වැඩක් නෙවෙයිනෙ.

    එහෙනම් මෙච්චර කල් මෙහි අදහස් දැක්වූ හැමෝටම ගොඩක් ස්තුතියි.
    ඇත්තටම රාවන යුගය යළි මේ ලංකාවෙ පිහිටුවන්න පුලුවන් නම් අන්න එදාට අපි හැමෝම හුගක් වාසනාවන්ත වෙයි.

    :eek: ත්‍රෙඩ් එක නවත්තන්න එපා යසස් අයියෙ. උනන්දුව තිබුණට වෙලාවක් නැතුවනෙ ඉන්නෙ. කට්ටිය ආයෙම එකතුවෙයි. ඇත්තටම ගොඩාක් දේවල් මේ ත්‍රෙඩ් එකෙන් ඉගෙනගත්ත අපි හැමෝම..... තියෙන targets වලට අපිට යන්න පුලුවන්, යමක් කරන්න ඇත්තටම උවමනාව තියෙන හුග දෙනෙක්ව අපි මේ ත්‍රෙඩ් එකෙන්ම අදුනගත්තනෙ. මමත් අපි කතාකල විස්තර ගොඩක් මේ වෙනකොට save කරලයි තියෙන්නෙ. පටන් ගත්තු වැඩේ අපි දිගටම කරගෙන යමු
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***

    ඒකනං එහෙම තමයි සන්තුෂ්. මොනා කරන්නද කට්ටියගෙ උනන්දුව නැත්තං මේව අදින්න අමාරුයිනේ.
    සෑහෙන target එකක් තියාගෙන පටන් ගත්ත දෙයක් මේක. ඒත් දැන් ඈලියාවට ගිහිං.
    තවත් එක ත්‍රෙඩ් එකක් විතරයි වගේ. කමක් නෑ . බලමු ඉස්සරහට අපි කතා කරපු දේවල් වලට ඇත්තටම
    උනන්දුව තියෙන කීදෙනෙක් ඉන්නවද කියල. ඒත් මෙච්චර කල් අපි කතා කරපු දේවල්
    මට නං ගොඩක් වටිනව. මොකද මම මෙච්චර කල් දැන ගෙන නොසිටි ගොඩක් දේවල් මම දැන
    ගත්තා. දැනට තියෙන pages ටික මම එකින් එක save කරගන්නව පුලුවන් විදියට.‍
    ඒකත් ලේසි වැඩක් නෙවෙයිනෙ.

    එහෙනම් මෙච්චර කල් මෙහි අදහස් දැක්වූ හැමෝටම ගොඩක් ස්තුතියි.
    ඇත්තටම රාවන යුගය යළි මේ ලංකාවෙ පිහිටුවන්න පුලුවන් නම් අන්න එදාට අපි හැමෝම හුගක් වාසනාවන්ත වෙයි.

    කට්ටියට තව වැඩත් ඇති නෙ බන්z.. පුලු පුලුවන් විදියට ඒවි.. ඩෝන්ට් ගිව් අප්!!