SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

nicekaushi

Member
Dec 19, 2007
1,826
6
0
Kegalle
මම ඉඳහිට දැකල තියෙනවා කෙනෙක් දෙන්නෙක් බටහිර ගීත අපේ ත්‍රෙඩ් එකෙන් ඉල්ලනවා..ඒ අයගේ හිත සුව පිනවීම පිනිසත්..විවිධ ගීත රසවිඳීමේ නැඹුරුවක් ඇති අපේ රසිකයින් වෙනුවෙනුත් මට හිතුනා මේ දිනවල බටහිර රටවල විශේෂයෙන් ඇමෙරිකාවේ අංක 1-2 හා 3 යන පිලිවෙලට chart එකේ ඉහලින්ම ජනප්‍රිය ගීත තුනක් ඔබට ලබා දෙන්න..

මෙන්න කැමති කෙනෙක් අරන් රස විඳින්න...

http://www.sendspace.com/file/0g8jab Akon's "Right Now"

http://www.sendspace.com/file/ovrvod Akon's "Dangerous"

http://www.sendspace.com/file/nkon1p Black Eyed Peas- "Boom Boom Pow"
thanx
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කවුරුහරි පින්වතෙක් ලග
    අතුල අධිකාරිගෙ ගුරු පාර දිගට තරු හිනැහෙන රැයේ සින්දුව තියෙනවදෝ..
    අනේ තියෙනවනං upload කරනවද?

    Dennam:cool:
     
    මේ සිංදුව ඊයේ රෑ නගරයේදී අහන්න ලැබුන සිංදුවක්.(රු-200ක් දීලා (මිශ්‍රගීත)-සී ඩී එක ඉල්ලා ගත්තා)
    වෙලාවක් තියේ නම් අහලා බලන්න.

    පිච්ච මල් සුවඳ විතරයි... මාළග තනියට...
    .............
    නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද....
    ...........
    යුද්දෙත් නෑ...සාමෙත් නෑ...නුඹත් නැතිවුනා....

    ගායකයා නොදනිමි
    පිච්චමල් සුවඳ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේ සිංදුව ඊයේ රෑ නගරයේදී අහන්න ලැබුන සිංදුවක්.(රු-200ක් දීලා (මිශ්‍රගීත)-සී ඩී එක ඉල්ලා ගත්තා)
    වෙලාවක් තියේ නම් අහලා බලන්න.

    පිච්ච මල් සුවඳ විතරයි... මාළග තනියට...
    .............
    නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද....
    ...........
    යුද්දෙත් නෑ...සාමෙත් නෑ...නුඹත් නැතිවුනා....

    ගායකයා නොදනිමි
    පිච්චමල් සුවඳ

    Me sinduwa kiyanne Indika Prasad
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ සිංදුව ඊයේ රෑ නගරයේදී අහන්න ලැබුන සිංදුවක්.(රු-200ක් දීලා (මිශ්‍රගීත)-සී ඩී එක ඉල්ලා ගත්තා)
    වෙලාවක් තියේ නම් අහලා බලන්න.

    පිච්ච මල් සුවඳ විතරයි... මාළග තනියට...
    .............
    නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද....
    ...........
    යුද්දෙත් නෑ...සාමෙත් නෑ...නුඹත් නැතිවුනා....

    ගායකයා නොදනිමි
    පිච්චමල් සුවඳ

    salli deela sindu ganne ay .. :confused::P
    nyway sinduwa kiyanne Indika Prasad
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ සිංදුව ඊයේ රෑ නගරයේදී අහන්න ලැබුන සිංදුවක්.(රු-200ක් දීලා (මිශ්‍රගීත)-සී ඩී එක ඉල්ලා ගත්තා)
    වෙලාවක් තියේ නම් අහලා බලන්න.

    පිච්ච මල් සුවඳ විතරයි... මාළග තනියට...
    .............
    නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද....
    ...........
    යුද්දෙත් නෑ...සාමෙත් නෑ...නුඹත් නැතිවුනා....

    ගායකයා නොදනිමි
    පිච්චමල් සුවඳ

    Godak Sthuthi akke mamath gaththa me sinduwa.....

    Status
    Not open for further replies.