ගඟක් සේ ඔබ ගලා ඒ නම් මුව දොරක් වී ඔබව හමුවන්නම්... Me Song eka Denawada..?![]()
Dennam nishan
ගඟක් සේ ඔබ ගලා ඒ නම් මුව දොරක් වී ඔබව හමුවන්නම්... Me Song eka Denawada..?![]()
gedara awe na tham inne kdu thamaiubawa dakka kal
kawdda gedara awe?:![]()

thanxමම ඉඳහිට දැකල තියෙනවා කෙනෙක් දෙන්නෙක් බටහිර ගීත අපේ ත්රෙඩ් එකෙන් ඉල්ලනවා..ඒ අයගේ හිත සුව පිනවීම පිනිසත්..විවිධ ගීත රසවිඳීමේ නැඹුරුවක් ඇති අපේ රසිකයින් වෙනුවෙනුත් මට හිතුනා මේ දිනවල බටහිර රටවල විශේෂයෙන් ඇමෙරිකාවේ අංක 1-2 හා 3 යන පිලිවෙලට chart එකේ ඉහලින්ම ජනප්රිය ගීත තුනක් ඔබට ලබා දෙන්න..
මෙන්න කැමති කෙනෙක් අරන් රස විඳින්න...
http://www.sendspace.com/file/0g8jab Akon's "Right Now"
http://www.sendspace.com/file/ovrvod Akon's "Dangerous"
http://www.sendspace.com/file/nkon1p Black Eyed Peas- "Boom Boom Pow"
Thanks machan mekata.
Etha hama yana sunflower version eka man gawa thiyanawa!!!!![]()
කවුරුහරි පින්වතෙක් ලග
අතුල අධිකාරිගෙ ගුරු පාර දිගට තරු හිනැහෙන රැයේ සින්දුව තියෙනවදෝ..
අනේ තියෙනවනං upload කරනවද?

Thanks,,,,,,,,,,
Lassana Song 1k,,Thanks,,,![]()
Patta Machan Thanks Puluwan Nam Meke Ituru Songs Thikath Dannako.
Kaldera Ge 2nd Album Ekae.
මේ සිංදුව ඊයේ රෑ නගරයේදී අහන්න ලැබුන සිංදුවක්.(රු-200ක් දීලා (මිශ්රගීත)-සී ඩී එක ඉල්ලා ගත්තා)
වෙලාවක් තියේ නම් අහලා බලන්න.
පිච්ච මල් සුවඳ විතරයි... මාළග තනියට...
.............
නුඹ ඈතයි මම ඈතයි සරස්වතී අද....
...........
යුද්දෙත් නෑ...සාමෙත් නෑ...නුඹත් නැතිවුනා....
ගායකයා නොදනිමි
පිච්චමල් සුවඳ

Me sinduwa kiyanne Indika Prasad
Eatha hama yana - Chandrasena Hettiarachchi(original)
me sinduwa achcharama quality naha
ahala balannako