ඉතිහාස උනත් විවිධ මාතෘකා වලින් අපි කතා වෙලා තියෙනවා මෙතන (රාවන යුගය, විජයාගමනය, බෞද්ධ සාහිත්‍ය, ජනප්‍රවාද). ඒ වගේම ලිපි පිංතූරත් තියෙනවා. මේ ටික Categorize කරලා අපි අපි ඒ කොටස් බෙදාගෙන වෙන වෙනම සේව් කලොත්. වෙලාවක් ලැබුණම Web site එකක් හදනකම්.....? කොහොමත් save කරනවා කියලා සේරම කරන්න ඕන නෑ..... එකතු කරල තියෙන කරුණු ටික සහ අපේ අයට ආපු හොද අදහස් ටික තමා වටින්නෙ.අනේ හොදා ගියොත් කවුරු හරි අපටත් කියන්න විස්තරේ.
මටත් ඔය backup සිද්ධිය නම් හිතුණා. මොකද මේ යන විදියට twitter එකේ අනිත් එක එලකිරි එකට වෙන්න බැරි නෑ නෙව. ඒත් අනේ ඉතින් මෙච්චර page ගොඩක් save කරන්නෙ කොහොමද අප්පා![]()
![]()

Last edited:



