SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
me sinduwa nam hoyaganna bari wuna sorrima tama

me sinduwa nathinam ahala balannako

mihinthala giri hisin gala ana - Nanda Malini

Mage Eka Balaporoththuwak Iwarai........... :(:(:(

Kamak Naha Ayya, Ayya Godaaakma Sthuthi Ayya Song Eka Hoyala Baluwata Ayye Ayya Deela Thiyana Song Ekath Harima Lassanai Magegawa Thiyanawa But Me Song Eka Ape Anith Aya Bohoma Asawen Ganiwi Oka Harima Lassana Song Ekak Nisa ............. :yes::yes::yes:
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    Ela Ela Machan Uba Dipu Nanda Malanige Songs Thika Mama Bewa..
    Thanks Machan
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    nethe kandulu pisa dammanna angili thudu agin kiyana sinduwa thiyena kenek denna puluwan nam godak pin ...balannako hemin kage gawa hari thiyenawada kiyala.

    gayakayanam mathaka naha mata. meka mama tv program ekakin ahunu ekak..

    okkotama suba rathriyak
     
    Jan 15, 2009
    9,238
    368

    Dennam ayye
     
    (මෙම ගීතයත් මිතුරියකගේ ඉල්ලීමක්. අහල බලන්න.)
    හෙවණැලිද ඉකි බිඳී... ඝණ අඳුරේ..
    ගහකොළ ද පණ අදී... බිම වැතිරී...
    අභය ඉල්ලා.... යදින්නී ඈ...
    ආලයේ නාමෙන්...//

    ගිරි හිසින්... උදා වූ මධු සඳ බැස යයි....
    වන හිසින් නැගී... ආ පිළි රැවු වියැකෙයි
    මුණින් තලාවේ... සුධවල යහනත...
    තැවෙන්නී ඈ...
    ආලයේ නාමෙන්...//

    කුළුඳුලේ පිපී ආ... මධු මල මැලැවෙයි...
    දොළ දිගේ ගලා ආ... දිය වැල බොරවෙයි...
    පිදූ පාපයෙන්.. හද සැළමුතු පෙම...
    තැවෙන්නී ඈ...
    ආලයේ නාමෙන්...//

    නන්දා මාලනී
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Onna thawath Upahasthmaka sinduwak
    Meka Sunflowers kiyanne, Bace guitar play karana Aivo Flash Back ekka ekathu una nisa

    Meha Iwre Thanakola Kana Gona - Sunflowers​

    ඉතින් සහෝදර සහෝදරියනි
    මේක මගේ 500 වැනි පෝස්ට් එක, මේ දක්වා මම සෑහෙන ගීත ප්‍රමානයක් ලබා දී තිබෙනවා. ඊටත් වඩා මම කවදාවත් කොහෙන්වත් (මුදලට පවා)සොයාගැනීමට අපහසු ගීත සමූහයක් මේ ත්‍රෙඩ් එකෙන් ලබාගෙන තියනවා.ඒ සින්දු ලබා දීපු හැම කෙනෙකුටම ගොඩක් පින්. විශේශයෙන්ම මම මෙතනට එද්දි මාව සාදරයෙන් පිලිගත්තු රොන් අයියටත්, සින්දුවක් අප්ලෝඩ් කරල පෝස්ට් එකකට දාන හැටි උගන්නපු සඳුන් තිලකටත්, මගේ පෝස්ට් වලට thanks කරපු හැම කෙනෙකුටම ගොඩාක් තුති.

    :):):):):):):):):):):):)

    ie175e.jpg
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දුටුගැමුණු මහරජතුමා මහසෑය හදන්ඩ තෝරා ගත් ස්ථානයේ තිබූ තෙළඹු ගස ඉවත් කිරීම පිළිබඳව මේ තෙළඹු ගසට අරක්ගෙන සිටි ස්වර්මාලි දේවතාවිය අතර ඇතිවූවා යැයි සැලකෙන සංවාදය ඉතාම ලස්සනට කියවෙන ගීතයක් හොඳට අහලා බලන්ඩ.

    නේරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ ....
    නුඹේ නමින් සෑය බදිම් මා දිවුරන්නේ ....
    (සේනානායක වේරලියද්ද සහ කුමාරි මුණසිංහ )
    මාත් ගත්ත, ස්තූතියි
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    congratsangle2.jpg

    දයාබර Noone සොයුර,

    මා මේ කෙටි සටහන තබන්නේ මීට මාස කීපයකට පෙර අප පවුලට එක්වුනු ඔබ ගැන යමක් කීමටයි...

    මල්ලි ඔබ අලුත් කෙනෙක් වසයෙන් පැමිනි මොහොතේ ඔයා කියල තිබුන විදිහට මම ඔයාව සාදරයෙන් අපේ මේ පුංචි පවුල වෙනුවෙන් පිලිගත්තා මතකයි.
    ඒක මම කාටත් කරන දෙයක්.නමුත් එහෙම මම පිලිගත්ත අයගෙන් බහුතරයක් දවසින් දෙකෙන් ඔහුන්ගේ උවමනාවන් අපේ කට්ටියගෙන් සපුරාගෙන ඊට පස්සේ මේ වෙන තුරු සොයා ගන්නට බැරිව අතුරුදහන් වී තිබෙනවා..

    ඒ අතරින් ඔය මල්ලියා අනෙක් අයගෙන් කරන්න අවශ්‍ය දේ කුමක් දැයි දැන ඉගෙන අද වෙන තුරුත් දිවා රෑ නොබලා අපේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව කරනා මහඟු සේවය මා ඉතාම අගේ කොට සලකනවා...

    එහි උච්ච්ම ඵලයයි මෙසේ ඔබ අද දිනයේ ඔබේ විජයග්‍රාහී 500 වෙනි කඩ ඉම පසු කරමින් උදා කරගෙන තිබෙන්නේ..

    මට ගොඩක් ආඩම්බරයි මල්ලියෝ උඹ ගැන.........

    මල්ලියා උඹට මෙම හූයේ දිගු ගමනකට මගේ හද පිරි සුබ පැතුම්!!
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Onna thawath Upahasthmaka sinduwak
    Meka Sunflowers kiyanne, Bace guitar play karana Aivo Flash Back ekka ekathu una nisa

    Meha Iwre Thanakola Kana Gona - Sunflowers​

    ඉතින් සහෝදර සහෝදරියනි
    මේක මගේ 500 වැනි පෝස්ට් එක, මේ දක්වා මම සෑහෙන ගීත ප්‍රමානයක් ලබා දී තිබෙනවා. ඊටත් වඩා මම කවදාවත් කොහෙන්වත් (මුදලට පවා)සොයාගැනීමට අපහසු ගීත සමූහයක් මේ ත්‍රෙඩ් එකෙන් ලබාගෙන තියනවා.ඒ සින්දු ලබා දීපු හැම කෙනෙකුටම ගොඩක් පින්. විශේශයෙන්ම මම මෙතනට එද්දි මාව සාදරයෙන් පිලිගත්තු රොන් අයියටත්, සින්දුවක් අප්ලෝඩ් කරල පෝස්ට් එකකට දාන හැටි උගන්නපු සඳුන් තිලකටත්, මගේ පෝස්ට් වලට thanks කරපු හැම කෙනෙකුටම ගොඩාක් තුති.

    :):):):):):):):):):):):)

    ie175e.jpg

    Ela Ela machan Homa Yan Digatama Karagena Yamu..
    Magen Suba Pethum.
     
    ppsaman

    Member
    Dec 17, 2007
    111
    0
    0
    ME SASARA DANAWWE
    hamotama Good morning !
    mata me sindu denda puluwanda
    1.Hama dema labuna oba mata nolabune kohomada-Kinsly Peris
    2. Mamanam Gange Painawa, Wathura beela Marena wa -Sunflower or Gipsis:frown::frown::frown::frown::lol::lol::lol:
     
    Status
    Not open for further replies.