What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

nwnbs

Member
විහිලු කරන්න එපා නවත්තනව කියල...
මම හැමදාම එවිත් බලනව මේකෙ මොනවද අලුතෙන් දාල තියෙන්නෙ කියල.
ඒත් මේ දවස් වල කට්ටිය ගොඩක් කාර්ය බහුල නිසා කවෘත් එවිත් තිබුනෙ නෑ...
ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම මේකෙන්.තව කොච්චර දුර යන්න තියෙනවද...පුළුවන් වෙලාවලට ඇවිත් මේ වැඩේ දිගටම කරගෙන යන්න.
මට නම් ඉතින් විස්තර හම්බවෙන්නෙ ඉන්ටෙර්නෙට් එකෙ තිබුනොත් තමයි.ලන්කාවෙ නෙමෙයිනෙ ඉන්නෙ...ඉතින් මට පුළුවන් විදියට මම සහයෝගය දෙන්නම්...
මේක දිගටම කරගෙන යමු...
11.gif
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක නවත්තන්න එපා... දිගටම කරගෙන යන්න... රිප්ල්යි නොදැම්මට ගොඩක් අය මේක දිහා බලාගෙන ඉන්නවා..
     
    sajithf

    Junior member
  • Mar 15, 2008
    387
    6
    18
    44
    At home
    විහිලු කරන්න එපා නවත්තනව කියල...
    මම හැමදාම එවිත් බලනව මේකෙ මොනවද අලුතෙන් දාල තියෙන්නෙ කියල.
    ඒත් මේ දවස් වල කට්ටිය ගොඩක් කාර්ය බහුල නිසා කවෘත් එවිත් තිබුනෙ නෑ...
    ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම මේකෙන්.තව කොච්චර දුර යන්න තියෙනවද...පුළුවන් වෙලාවලට ඇවිත් මේ වැඩේ දිගටම කරගෙන යන්න.
    මට නම් ඉතින් විස්තර හම්බවෙන්නෙ ඉන්ටෙර්නෙට් එකෙ තිබුනොත් තමයි.ලන්කාවෙ නෙමෙයිනෙ ඉන්නෙ...ඉතින් මට පුළුවන් විදියට මම සහයෝගය දෙන්නම්...
    මේක දිගටම කරගෙන යමු...
    11.gif
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    අනේ මේක නවත්වන්න එපෝ.............. මමත් මේකට අවා විතරයි, මම මේක කියෙව්වෙත් ගොඩක් ආසාවෙන් එත් මම ඔගොල්ලෝ තරම් මේ සම්බන්ධයෙන් දන්නේ නෑ එත් මම දවසට ගමන් 3 ක් 4 කටත් වඩා මේක බලනාවා යම් අදහසක් ඇරෙන්න මට කරැනු නම් හොයන්න ටිකක් අමරැයි මොකද මම ඉන්ටර්නේට් කැපේ එකක් පොඩියට කරන කේනේක් මම විතරයි ඉන්නේ හැමතිස්සේම හැමදාමත් මේකෙමයි. වේලාව නෑ එකයි එත් මොකක්ම හරි ඔගොල්ලෝ කරන්න ලැස්ති කොලෝත් මමත් මට පුලුවන් උපරිමයෙන් සහයෝගය දෙනවමයි. මොකද මම මෙකේ වැදගත්කම තෙරැම් අරන් ඉන්නේ

    අපි ඔක්කෝම ඔප්පු කරන්න ඔනේ අපි රාවනා යුගයේ ඉදන් පැවතෙන අය කියලා මේ තෙරෙඩ් එක මේතනින් නතරකරලා බෑ ඒ නිසා කැපවේලා හැමෝම මේක දිගටම කරගේන යමු YasasSudaraka, Amalka101, rehan1986.....................................
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ඇත්තටම මම හිතුව හැමෝටම මේක අමතක වෙලා ඇති කියල.
    හුග දවසකින් කිසිම දෙයක් කතා නොවුනු නිසා. පුංචි දුකක් හිතුන කිව්වොත් වැරදි නෑ.
    මට හිතෙන විදියට මෙතන තියෙන ප්‍රධානම අඩුපාඩුව තමයි මේක thread එකක් වීම.
    අමාරුවෙන් හරි web site එකකට මේක ගෙනියන්න පුලුවන් නම් අපිට වැඩි පිරිසක්
    එකතු කරගන්න පුලුවන්. වැඩි දෙනෙකුගෙ දායකත්වය දැනුම අපට අරගන්න පුලුවන් වෙයි.
    කවුරුහරි කෙනෙක් මේ සංවාදය කියෙව්වට එයාට එක පාරටම තමන්ගෙ
    අදහස් දක්වන්න අමාරුයිනේ. ඒ නිසා කොහොමත් ඒ ගැන යමක් කරන්න වෙනව.
    මොකද මේ මාතෘකාව දැන් ඉන්දියාවෙ පාර්ලිමේන්තුවෙ පවා කතා වෙනව මේ දවස්වල. රාවන පිළිරුවට ගිනි තැබීම සම්බන්ධව.
    ඉතින් ඒකෙ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම අපට එන්න වැඩි කලක් යන එකක් නෑ.
    සංචාරක අමාත්‍යංශයේ රාවන project එක සහ ඉන්දියාවෙ රාවන පිළිරුවට ගිනි තැබීමට
    විරෝධී මත ගොඩනැගීම කියන කරුණු කාරනා අහඹු සිදුවීම් පමණක් නොවෙන්න පුලුවන්.
    මහවංශය පරිච්ඡේද පිටින් කට පාඩම් අපේ උගත් මෝඩයින් අදටත්
    ඉන්දියාවෙන් පණ බේරගෙන මෙහාට ආව පල්හොරාට.., අපේ මුතුන් මිත්තයි අපේ මුල්ම පැරැන්නයි කියල වැද නමස්කාර කරද්දි
    ඉන්දියාවෙ රාජ්‍ය මට්ටමින් තව දුරටත් රාවන daemon king කෙනෙක් නොවීම සලකා බැලිය යුතු කාරනාවක්.
    මේක බලන සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපි ඉතිහාසය අතිශ්‍යොක්තියක්
    කරගෙන වර්ණනා කරනව කියල. නමුත් දවසින් දවස මේ ගැන සාධක හමුවෙද්දි
    ඒ වර්ණවත් ඉතිහාසය අපට බැහැර කරන්න පුලුන්ද?

    මේ thread එකේ අයට පුලුවන් තරම් සිංහලෙන් ලිපි දාන්න කිව්ව එකේ එක අරමුණක් තමයි
    පර සුද්ද මේව කියවල අපේ ඉතිහාසෙ රැකිල තියෙන ඒ වටින ලිපි ලේඛන වලට කෙලවන එක නවත්තන්න එක. හැබැයි ඉතින් පාවා දෙන්නො
    හිටියෙ අතීතයේ විතරක්ම නෙමෙයි. අපේ අයත් සුද්දගෙ සල්ලි
    කුට්ටියට වහ වැටිල ඒ දේම කරනවනං කියන්න තියෙන්නෙ ඒ හම්බු කරපු සල්ලි වැඩි
    කලක් තියෙන්නෙ නැ කියන කාරනය තමයි.
    තමන් ඉපදිච්ච පොළවට ද්‍රෝහි වෙච්ච එකා තමන්ගෙ අම්මට ද්‍රෝහි උනා හා සමානයි.
    ඒත් ඉතින් මේ කරුණු අපට හැංගිලා කතා කරන්නත් බැහැ.
    අපට තාක්ෂණය, අන්තර්ජාලය නැතුව හැබැහින් මුණ ගැහෙන්න බැහැනෙ.
    ලංකාවෙ දකුනු මුහුදු තීරයේ දැනට කෙරෙන පර්යෙෂණ වල ප්‍රතිපල අපට ලගදිම
    සාක්ෂි පෙන්වාවි රාවන රාජධානිය ගැන. ඒ විතරක් නෙවෙයි අද හෙට තෙල් ලිං හාරන්න ගත්තාම
    ඔය ඉතිරි වෙලා තියෙන සාක්ෂිත් මුහුදෙම හැංගිල යාවි. නැත්තං ඒව හාරල පිටරටවලට ගෙනියාවි.
    කවද හරි දවසක (අතීතයේ උනා වගේ) කොත්මලේ ගිනිකන්ද විදාරණය වෙලා මේ පුංචි ලංකාව විනාශ වෙලා යයි.
    ඒ දවස කවද වේවිද කියන්න බැහැ.
    අද හෙට නැත්නම් තව අවුරුදු සිය ගණනකින් වෙන්නත් පුලුවන්.
    දැනටත් ලංකාවෙ දකුනු පළාතෙ පැල්මක් තියෙනවලුනෙ අභ්‍යන්තර භූ තලය මත.

    අපිත් හැම දාම ඉන්නෙ නැහැනෙ. අනාගතය කොහොම වෙයිද කියන්නත් බැහැ.
    කාර්ය බහුල කම, වෙලාව හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් තමයි. ඉතිහාසෙ ගැන
    යුද්ධ කරන්න කලින් ආර්ථිකයත් එක්කත් යුද්ධ කරන්න ඕනනෙ.
    ඒත් පුලුවන් කාලෙදි අපි හැමෝම එකතු වෙලා මේ රටට පොඩි වචනෙකින් හරි ප්‍රත්‍යුපකාරයක් කරමු.
    මේ රටේ හිටිය , තිබුණ ඒ අභිමානවත් යුගය ගැන අපි ආපහු අපේ අයට මතක් කරල දෙමු.
    ලංකාව ගැන අවතක්සේරු‍වෙන් හිතං ඉන්න අපේ අයට අපි මතක් කරමු මේ පින් බිම ගැන.
    රාවන රජ්ජුරුවන්ට යළි පන ආවත් නාවත් එතුමන් මේ ලංකාව මුලු විශ්වයේම සලකුනු කළ හැටි අපි කතා කරමු.

    Last edited:

    ඔව් යාළුවා...අපි යමක් කරමු...
    11.gif
    11.gif
    11.gif

    (හිතට ගොඩක් දැනුන ලියල තියෙන විදියට...)
     
    සාක්ෂි පෙන්වාවි රාවන රාජධානිය ගැන. ඒ විතරක් නෙවෙයි අද හෙට තෙල් ලං හාරන්න ගත්තාම
    ඔය ඉතිරි වෙලා තියෙන සාක්ෂිත් මුහුදෙම හැංගිල යාවි. නැත්තං ඒව හාරල පිටරටවලට ගෙනියාවි.
    කවද හරි දවසක (අතීතයේ උනා වගේ) කොත්මලේ ගිනිකන්ද විදාරණය වෙලා මේ පුංචි ලංකාව විනාශ වෙලා යයි.
    ඒ දවස කවද වේවිද කියන්න බැහැ.
    අද හෙට නැත්නම් තව අවුරුදු සිය ගණනකින් වෙන්නත් පුලුවන්.
    දැනටත් ලංකාවෙ දකුනු පළාතෙ පැල්මක් තියෙනවලුනෙ අභ්‍යන්තර භූ තලය මත.

    අපිත් හැම දාම ඉන්නෙ නැහැනෙ. අනාගතය කොහොම වෙයිද කියන්නත් බැහැ.
    කාර්ය බහුල කම, වෙලාව හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් තමයි. ඉතිහාසෙ ගැන
    යුද්ධ කරන්න කලින් ආර්ථිකයත් එක්කත් යුද්ධ කරන්න ඕනනෙ.
    ඒත් පුලුවන් කාලෙදි අපි හැමෝම එකතු වෙලා මේ රටට පොඩි වචනෙකින් හරි ප්‍රත්‍යුපකාරයක් කරමු.
    මේ රටේ හිටිය , තිබුණ ඒ අභිමානවත් යුගය ගැන අපි ආපහු අපේ අයට මතක් කරල දෙමු.
    ලංකාව ගැන අවතක්සේරු‍වෙන් හිතං ඉන්න අපේ අයට අපි මතක් කරමු මේ පින් බිම ගැන.
    රාවන රජ්ජුරුවන්ට යළි පන ආවත් නාවත් එතුමන් මේ ලංකාව මුලු විශ්වයේම සලකුනු කළ හැටි අපි කතා කරමු.

    ඔව් අපි ‍මෝකක් හරි කරමු. මම නම් කියන්නේ හැමොටම නිවාඩු පොය දවසක වගේ කොහෙට හරි ඇවිල්ලා කරන්න දෙයක් ගැන කතා කරමු. මගේ කැපේ එකට උනත් කමක් නෑ මම නම් කියන්නේ සමකාම් පෙලපාලියක් හරි යමු කියල අත්සන් අරන් ගොඩක් දෙනෙක්ගේන් වගකියුත්තේක්ට දෙන්න පුලුවන්නි හැබියි අනිවරයේන්ම ITN එකේ යන්න ඔනේ මොකද ගම්වල ගොඩක් පේන්නේ එක. හැබයි තමත් ෂුවර නෑ මේකට අවශ්‍ය තරම් කට්ටිය අපට ඉන්නවද කියල. අනික මම හිතන්නේ තාමත් අප අතර ඉන්නවා අපි පැවත එන්නේ විජේ ගෙන් කියල හිතන, හිතන්න කැමති අය. අපි මේක තේරැම් කරලා දෙන්න මහන්සි වෙන්න ඔනේ. මම නම් මම අදුනන හැමොටම මේක කියනවා එ වගේම තමයි අපි වේබ් එකක් හැදුවෝත් එක මම ඊ මේල් කරලා කියන්නම් හැමෝටම වෙබ් එක ගැන. මම එ වැඩෙ කරන්නම් එත් සයිට් එකක් හදන එක තමා වැඩේ:D:D:D:D:D:D:D:cool::cool::cool::cool::cool::cool::):):):):);););););) විජේට දරැවෝ නෑනි
     
    Last edited:

    sajithf

    Junior member
  • Mar 15, 2008
    387
    6
    18
    44
    At home
    මේක නවත්තන්න එපා... දිගටම කරගෙන යන්න... රිප්ල්යි නොදැම්මට ගොඩක් අය මේක දිහා බලාගෙන ඉන්නවා..

    ඉතිහාසය ගැන වටින කරුණු ගොඩක් දැ‍න්‍ ගත්‍තා‍..
    තව‍ත්‍ පි‍ටු‍ ටි‍ක‍ක්‍ ති‍යෙ‍න‍වා‍ කි‍ය‍ව‍න්න‍,
    ත‍ව‍ දු‍ර‍ට‍ත්‍ මේ‍ සං‍වා‍ද‍ය‍ ක‍ර‍ගෙ‍න ය‍න්න‍ කි‍ය‍ල‍ ගෞරවයෙන් ආරාධනා කරනවා..

    Last edited:

    saman.n

    Junior member
  • May 19, 2007
    368
    12
    18
    wadduwa
    කට්ටිය දිගටම මෙක කරගෙන යන්න ඇපිට පුලුවන් හැම උදව්වක්ම දෙන්නම්,

    බලන් ඉන්නව ඔනැම වෙලක උදව් කරන්න

    අපී අපගෙ අතීත රාවන රජු දුන්න උරූමයන් ලබාග
    [/COLOR]න්න

    ඔබලගේ උත්සහය අපතේ යන්නෙ නෑ

    අපී බලන් ඉන්නවා

    ඒ දවස එනකන්ම්

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Mama sinhala walin type karanna danna na eath ma thread eka dakka dawasa indala kattiya gana pahadeemakin hitiya ea atharama godak dawal iganagaththa kiyala nihathamaneewa kiyanna kamathi
    Thread eka nawaththanna hadanawanam api monawada kiyanna?
    Ma ratata asaraya karapu aya ea wenuwen yamak kala.
    Ithin mamath kamathi ea wanuwen yamak karanna
    Web site ekak open karanawanam eakata mudalak danna unath mama kamathi
    Ape ithihasaya loken walalila yanna danna BAHA!

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    වටින රාජාවලියක්..:yes:
    අපේ ඉතිහාස පොත් වල පිටිපස්සෙ මේ list එක නොදම ඉන්න අපේ ඉතිහාස උගතුන්
    ගොඩක් පරිස්සම් වෙනව මං හිතන්නෙ.:frown:

    රාවනට මන්දෝදරී අග බිසව හැරුනු විට තවත් බිසෝ වරු දෙදෙනෙක් හිටපු බව කියවෙනවලුනෙ.
    ඒ අයට දාව තවත් දරුවො හය දෙනෙක් ඉදල තියනව ඉන්ද්‍රජිත්ට අමතරව.

    1. ප්‍රහස්ථ
    2.අතිකය
    3.අක්ෂය කුමාර (akshey kumar ගෙ කවුරු හරිද දන්නෑ :lol::lol:)
    4.දේවන්ථක
    5.නරන්ථක
    6.ත්‍රිෂිර

    (මීට අමතරව ශෝහිලි කියල දියණියක් හිටිය කියලත් සමහර තැන්වල සදහන් වෙනවලු)

    රාවනගෙ මෑණියන්ට සහෝදරයෙක් ඉදල තියෙනව "
    මරිඡ" කියල.

    රාවනගෙ පවුලෙ සහෝදර‍යො 5යි සහෝදරියො දෙන්නයි.
    සහෝදරයින් තමා...
    1.කුබේර
    2.විභීෂණ
    3.කුම්භකර්ණ
    4.ඛාර
    5.දුෂාන
    6.අහිරාවන්

    සහෝදරියො දෙන්න වෙන්නෙ..
    1.කුම්භිනී
    2.සුර්පනඛා
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වටින රාජාවලියක්..:yes:
    අපේ ඉතිහාස පොත් වල පිටිපස්සෙ මේ list එක නොදම ඉන්න අපේ ඉතිහාස උගතුන්
    ගොඩක් පරිස්සම් වෙනව මං හිතන්නෙ.:frown:

    රාවනට මන්දෝදරී අග බිසව හැරුනු විට තවත් බිසෝ වරු දෙදෙනෙක් හිටපු බව කියවෙනවලුනෙ.
    ඒ අයට දාව තවත් දරුවො හය දෙනෙක් ඉදල තියනව ඉන්ද්‍රජිත්ට අමතරව.

    1. ප්‍රහස්ථ
    2.අතිකය
    3.අක්ෂය කුමාර (akshey kumar ගෙ කවුරු හරිද දන්නෑ :lol::lol:)
    4.දේවන්ථක
    5.නරන්ථක
    6.ත්‍රිෂිර

    (මීට අමතරව ශෝහිලි කියල දියණියක් හිටිය කියලත් සමහර තැන්වල සදහන් වෙනවලු)
    රාවනයන්ට සොහිලි නමින් දියණියක් සිටි බව සනාථ කරන සෙල්ලිපියක් හමු වෙලා තියෙනවා යාල වනාන්තරයෙන්.

    ''පරුමක රවන ඣිති ශොහිලි ලෙණෙ ශගශ''
    ප්‍රමුඛ රාවන ගේ දියණිය සොහිලිගේ ලෙන සංඝයා වෙත පුදන ලදී.

    සෙල්ලිපි ගැන කතා කරන වෙලාවෙ මේ ගැනත් කියන්න ඕනා. අපේ රටේ සමෘද්ධිමත් අතීතය ගැන තතු කියන මෙවන් සෙල්ලිපි විශාල වශයෙන් මේ වන විටත් විනාශ වෙමින් සහ විනාශ කරමින් පවතිනවා. රාම රාවන යුද්ධයෙන් නොවැනසී ඉදිරියට ගිය රාවන පෙලපත ඇතුළු අපේ සැබෑ ඉතිහාසය වසන් කිරීමේ අරමුණින් මෙම සෙල්ලිපි වැරදිලෙස පරිවර්තනය කිරීම, ගල්කටුවලින් කැඩීම ආදියට ලක්වෙන බව දැනගන්න ලැබුණා.
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    රාවන ගැන කරුනු හොයද්දි හිතෙන තව කාරනාවක් තමා රාවනට වඩා කුබේර/කුවේර
    බලසම්පන්නව ඉන්න ඇති කියන දේ.

    කුබේර කියන්නෙ විශ්‍රවස්ගෙ තවත් පුතෙක් කියනවනෙ. ඒකියන්නෙ රාවනගෙ වැඩිමල්
    සහෝදරයෙක්.
    ආලකමන්දාව පාලන බිම කරගත්ත කුබේරගෙ රාජ්‍ය පාලනය, රාවන බලෙන් උදුරගත්ත කියල සදහන් වෙනව.
    ඔය අපි කතා කරපු පුෂ්පක විමාන තාක්ෂනයත් කුබේරගේ කියලයි සමහර තැන්වල තියෙන්නෙ.

    අර රාවන අංග විකල කරා වගේ හින්දු සාහිත්‍ය කුබේරවත් අංග විකල කරලයි තියෙන්නෙ.
    ඒකට අනුව කුබේරට කකුල් 3යි දත් 8යි.(ලු)
    ඉතින් මේ දුප්පතා ගැන අනුකම්පා හිතුනු මහ බ්‍රහ්මය, විශ්වකර්මය ලවා පුෂ්පක විමානය හදල දුන්නලු
    කුවේරට එහා මෙහා ගමන් කරන්න. ඒ විතරක්ද ලංකා රාජ්‍යයත් පවරල දුන්නලු.

    ත්‍රිකුට මලේ (ත්‍රිකුණාමලය වෙන්න ඕන) ආසන්නව හිද කරපු බලගතු ධ්‍යාන සමාපත්තියකින් පසු රාවන මහාබ්‍රහ්මයගෙන් ලබාගත්ත වරයකට පින්සිද්ද වෙන්න
    ඔහු සකල ශිල්පයේ කෙළ පැමිනියෙක් වුනාලු.
    ඒ දැනුම පාවිච්චි කළ රාවන, තමන්ගෙ වැඩිමහල් සහෝදරයගෙන් ලංකාවෙ පාලනය
    උදුරගත්තයි කියලයි කියන්නෙ.

    හිමාලයට පලා ගිය කුබේර එහි කෛලාශ පර්වතයෙ තමන්ගෙ රාජධානිය හදාගත්තලු.
    වැඩේ කියන්නෙ රාවන‍ට පලු යන්න බණින හින්දු සාහිත්‍ය කුබේරගෙ ගුණම වර්ණනා කරන එකනෙ :shocked:
    කොහොම වෙතත් මේ කුවේර චරිතය ඉන් වසර දහස් ගණනකට පස්සෙ ගෞතම බුදුන් සමයෙත් අපට හමුවෙනව
    වෛස්‍රවන (විස්‍රවස් +ගේ පුතා)ගෙ පුනර්භවයක් (හෙවත් යක්ෂයින්ගේ පාලකයා) විදියට.
     
    චතුර්මහාරාජිකයෙ ඉන්න සතර වරම් දෙව්වරුන්ගෙන් උතුරුකුරු දේශය (උතුර) වෛශ්‍රවණගේ පාලනය යටතේ තියෙන බව සදහන් වෙනවා. ගෞතම බුදුන්ගෙන් ආටානාටිය සූත්‍රයේ කොටසක් වෛශ්‍රවණ විසින් යකුන් සදහා වෙන් කරවාගෙන තියෙනවා.

    බෞද්ධ සාහිත්‍යයේ සදහන් වෙනවා කුවේරගේ යක්ෂ රාජ්‍යය ඉතා විශාල බවත් එය පාලනය සදහා යක්ෂ නායකයින් 12ක් සිටි බවත්. ඒ වගේම කුවේරට ඉන්ද්‍ර නමින් බලසම්පන්න පුත්‍රයන් 91ක් හිටියළු. පුත්තු ගාන කෙසේ වෙතත් වැදගත් කරුණ තමයි, රාවනගෙ පුත්‍රයා මේඝනාදට ඉන්ද්‍රජිත් කියන නම වැටුනෙ ඉන්ද්‍ර නම් බලවත් දෙවි කෙනෙක් පරද්දපු නිසා කියන එක. ඒ පැරදුන ඉන්ද්‍ර වෛශ්‍රවණගෙ පුතෙක් නම්, රාවන කුවේර අතරත් සටනක් තිබුණු බව පැහැදිලියි.

    රාවනට ශිව දෙවියන්ගෙන් වරයක් ලැබුණ බව අහලා තියෙනවා. එවෙලෙ රාවන ලබා ගත් වරය තමයි තමා දෙවි කෙනෙකු හෝ යක්ෂයෙකු අතින් පරාජයට පත් නොවීමේ වරය.

    රාවන කුවේර අතර ගැටුම් තිබුණ බව මමත් කීප වරක් අහලා තියෙනවා. කුවේර හින්දූන් හා එක්වුණ, යාග හෝම වල නියැලුණ කෙනෙක් බවත් පුලස්ථි ඍෂිගේ මරණයෙන් පසුව ඔහුගේ පුස්කොල පොත් හොරකම් කරලා ආශ්‍රමයට ගිනි තියන්න හින්දූන්ට කුවේරගේ උදව් ලැබුණ බවත් සදහන්. මේ අවස්ථාවේ රාවන විසින් කුවේර පරාජය කරලා ආලකමන්දාව තම යටතට ගත්තලු. පුෂ්පක විමානය, කුවේරටත් පෙර සිටි යකුන් නිර්මාණය කල බවත්, රාවන විසින් එය ලබාගත් පසු අළුත්වැඩියා කර නැවත භාවිතා කල බවත් අහලා තියෙනවා

    vaisravana.jpg
    මීට අමතරව කුවේරට මහායාන version එකකුත් තියෙනවා
     
    Last edited:

    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    අමෝ යන්තන් ඇති අලුත් කරැනු ටිකක් අයිත් තිනවා එත් මේ සාකච්ඡාව් ගොඩක් කරැනු ඉදිරිපත් කරලා තියෙන්නේ Amalka101....,YasasSudaraka.... වගේ අය එත් මට දුක මේ කරැනු හොයන්න මට බැරි එක ගැන මම දන්නේ මෙකේ තින ‍දෙවල් විතරයි මේ ගැන
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වටින රාජාවලියක්..:yes:
    අපේ ඉතිහාස පොත් වල පිටිපස්සෙ මේ list එක නොදම ඉන්න අපේ ඉතිහාස උගතුන්
    ගොඩක් පරිස්සම් වෙනව මං හිතන්නෙ.:frown:

    රාවනට මන්දෝදරී අග බිසව හැරුනු විට තවත් බිසෝ වරු දෙදෙනෙක් හිටපු බව කියවෙනවලුනෙ.
    ඒ අයට දාව තවත් දරුවො හය දෙනෙක් ඉදල තියනව ඉන්ද්‍රජිත්ට අමතරව.

    1. ප්‍රහස්ථ
    2.අතිකය
    3.අක්ෂය කුමාර (akshey kumar ගෙ කවුරු හරිද දන්නෑ :lol::lol:)
    4.දේවන්ථක
    5.නරන්ථක
    6.ත්‍රිෂිර
    (මීට අමතරව ශෝහිලි කියල දියණියක් හිටිය කියලත් සමහර තැන්වල සදහන් වෙනවලු)

    රාවනගෙ මෑණියන්ට සහෝදරයෙක් ඉදල තියෙනව " මරිඡ" කියල.

    රාවනගෙ පවුලෙ සහෝදර‍යො 5යි සහෝදරියො දෙන්නයි.
    සහෝදරයින් තමා...
    1.කුබේර
    2.විභීෂණ
    3.කුම්භකර්ණ
    4.ඛාර
    5.දුෂාන
    6.අහිරාවන්

    සහෝදරියො දෙන්න වෙන්නෙ..
    1.කුම්භිනී
    2.සුර්පනඛා
    හෙළ යුගයෙ තිබුණෙ ඒක භාර්යා ක්‍රමයක්. ඒක වෙනස් කලේ විශ්‍රවස් රජතුමා. ඉලාදේවියගෙ මරණින් පස්සෙ, හින්දු මත පිලිගත්තු වෛශ්‍රවණගෙ කීමට, පුෂ්පෝත්කටා (යක්ෂ), මාලනී (නාග) සහ රාගාදේවි (මං හිතන්නෙ රකුස්) යන ගෝත්‍ර 3කුමාරිකාවන් විවාහ කරගෙන. නමුත් රාවන, විභීෂණ මේ හැමෝටම ඉදලා තියෙන්නෙ එක භාර්යාවයි. මන් දන්න විදිහට ආයෙම ඒක වෙනස් වෙන්නෙ විජයාගමනයෙන් පස්සෙ. එතකම් අන්තඃපුර තිබිලා නෑ. බුදු දහමත් එක්ක ගොඩනැගුණ හෙළ සංස්කෘතියෙ ජනතාවට වෙනමයි, රජතුමාට වෙනමයි නීති තියෙන්න නැතුව ඇති. :rolleyes:

    මෙතනදි රාවනගෙ අම්මා ගැනත් ගැටලුවක් තියෙනවා. එක එක තැන් වල විවිධ නම් වලින්ඇයව හැදින්වෙනවා (පුෂ්පෝත්කටා, කෛකසී සහ නිකාශා ඒ නම්). මේ අතුරින්වැඩිපුරම අහන්න ලැබිලා තියෙන්නෙ පුෂ්පෝත්කටා කියන නම. ඒ වගේම කෛකසී, පුෂ්පෝත්කටාගෙ සොහොයුරියක් කියලත් වරෙක සදහන්වෙනවා. නිකාශා කියන්නෙ නම් පුෂ්පෝත්කටාටම තවත් නමක් බවයි පේන්නෙ. මේක හරියටම දන්න කෙනෙකුගෙන් අහලා දැනගන්න වෙනවා. කොහොමත් හෙළ ඉතිහාසයේ එන චරිත විවිධ නම් වලින් හැදින්වීම සාමාන්‍ය දෙයක් නිසා බොහෝදුරට මේ හැම නමකින්ම එකම කෙනෙක් හැදින්වුවා වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, වෛශ්‍රවණ: කුවේර, වෙසමුණි සහ සීතෝදර යන නම් වලිනුත් මේඝනාද: ඉන්ද්‍රජිත් සහ උපේන්ද්‍රමිණික වැනි නම් වලිනුත් හැදින්වුණා.

    අනික තමා මාරීච. රාමායනයෙ පවා සදහන් වෙන වෙස් මාරු කරන කෙනා නේද? තාරකා (තාඩකී) සහ සුන්ද කියන දෙන්නගෙ පුතෙක් බවයි මම අහලා තියෙන්නෙ (තාරකාව මරන්නෙත් රාම). එයාගෙ සොහොයුරා තමයි සුභාහු. මාරීච රාවනගෙ ප්‍රධාන මන්ත්‍රී කෙනෙක් බවත් මන්ත්‍ර ප්‍රගුණ කල කෙනෙක් බවත් සදහන් වෙනවා. මේඝනාද කුමාරයට මන්ත්‍ර ශාස්ත්‍රය උගන්වන්නෙත් ඔහු. මාරීචගෙ සීයා, ඒ කියන්නෙ තාරකාගෙ පියා සුකේතු නමින් හැදින්වෙනවා.

    මේඝනාද හැර රාවනගෙ අනික් පුත්තු ගැන නම් වැඩිය දන්නෙ නෑ. සොහිලි කියන දුව ගැන මම කලින් කිව්වනෙ. මේ දෙන්නට අමතරව තවත් දරුවො ඉදලා තියෙනවා, ඒ ගැන තව ටිකක් හොයලා බලන්න ඕනා. .....ඒත් ප්‍රහස්ථ කියන්නෙ පුෂ්පෝත්කටා ගෙ සොහොයුරෙක් බවයි මම නම් අහලා තියෙන්නෙ. ඒත් මම අහලා තියෙන එක 100% ඇත්ත කියලා ඔප්පු කරලා නෑනෙ. :D ඒක නිසා ඒ ගැන වැඩි යමක් කියන්න බැහැ. කලින් කිව්වා වගේ එක පුද්ගලයෙකුට නම් කීපයක් තියෙන නිසා මේ එකම පුද්ගලයා හැදින්වුණ වෙනත් නම්ද නැත්නම් වෙන අයද කියලා හිතාගන්න ටිකක් අමාරුයි. :nerd:
     
    Last edited:

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    "කුවේණි නම් වූ යක් ල" කියන කෘතියට අනුව
    පුලස්ති සෘෂි වරය තෘණවින්දාශ්‍රමාසන්නයේ භාවනා යෝගිව ඉදල තියෙනව.
    එහෙම ඉන්නකොට ඒ ආසන්නයේ ක්‍රීඩා කරමින් සිටි කන්‍යාවන් තමන්ගෙ
    සමාධියට අවහිරයක් කියල හිතුව සෘෂිවරය තමන්ගෙ ඇසට පෙනෙන මානයේ
    කන්‍යාවක් සිටියොත් ඇය ගැබ් ගනීවායි අධිෂ්ඨාන කළාලු.

    මේ ශාපයට හසුවුනේ ආශ්‍රමාධිපති තෘණවින්දුගේ දියණියක්.
    ඇය මේ බව තමන්ගෙ පියාට දැන්වූ පසු ඔහු පුලස්ථ්‍ය හමුවීමට ගොස් තමන්ගෙ
    දියණිය විවාහ කරගන්නා ලෙසට ඉල්ලුව.
    මේ ඉල්ලීමට එකග උනු පුලස්ථය ඇය සමග විවාහ වුනු පසු විශ්‍රාවස් නම් දරුවා
    බිහි උනා කියල තමා පොතේ තියෙන්නෙ.

    ඒත් මේ ගැන wiki page එකේ තියෙන්නෙ නම් මෙහෙමයි
    Pulastya Rishi was married to one of Kardam ji's nine daughters named Havirbhoo
    පොතේ විශ්‍රවස් ගැන විතරක් සදහන් වුනාට wikipedia එකේ තියෙනව පුලස්ථිට
    විශ්‍රවස් සහ අගස්ථි නමින් දරුවන් දෙදෙනෙක් සිටි බවට.

    Pulastya Rishi had two sons - Maharshi Agastaya and Visravas.
    Vishravaa had two wives:
    • one was Kekasi who gave birth to Ravana, Kumbhkarn and Vibheeshan;
    • and another was Idvidaa and had a son named Kuber.
    මේ තියෙන්නෙ අගස්ථි සෘෂි වරයගෙ මූර්තියක්.
    Agastya.jpg

    at the archaeological museum at Prambanan, Java, Indonesia. It is of two
    statues. The statue on the left represents the sage Agastya

    :baffled::confused:
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගො‍ඩ‍ක්‍ ද‍ව‍ස‍කි‍න්‍ වි‍වේ‍ක‍ය‍ක්‍ ලැ‍බු‍නේ මේ‍ පැ‍ත්‍ තේ‍ එ‍න්‍න‍‍..
    රාවන ගැන කරුනු හොයද්දි හිතෙන තව කාරනාවක් තමා රාවනට වඩා කුබේර/කුවේර
    බලසම්පන්නව ඉන්න ඇති කියන දේ.
    ආලකමන්දාව පාලන බිම කරගත්ත කුබේරගෙ රාජ්‍ය පාලනය, රාවන බලෙන් උදුරගත්ත කියල සදහන් වෙනව.
    ඔය අපි කතා කරපු පුෂ්පක විමාන තාක්ෂනයත් කුබේරගේ කියලයි සමහර තැන්වල තියෙන්නෙ.
    ත්‍රිකුට මලේ (ත්‍රිකුණාමලය වෙන්න ඕන) ආසන්නව හිද කරපු බලගතු ධ්‍යාන සමාපත්තියකින් පසු රාවන මහාබ්‍රහ්මයගෙන් ලබාගත්ත වරයකට පින්සිද්ද වෙන්න
    ඔහු සකල ශිල්පයේ කෙළ පැමිනියෙක් වුනාලු.
    ඒ දැනුම පාවිච්චි කළ රාවන, තමන්ගෙ වැඩිමහල් සහෝදරයගෙන් ලංකාවෙ පාලනය
    උදුරගත්තයි කියලයි කියන්නෙ.
    රාවනට ශිව දෙවියන්ගෙන් වරයක් ලැබුණ බව අහලා තියෙනවා. එවෙලෙ රාවන ලබා ගත් වරය තමයි තමා දෙවි කෙනෙකු හෝ යක්ෂයෙකු අතින් පරාජයට පත් නොවීමේ වරය.

    0
    අ‍හ‍ලා‍ ති‍ය‍න‍ වි‍දි‍හ‍ට‍ කූ‍වේ‍ර‍ දේ‍ව‍ ධ‍ර්‍ම‍ය ස‍ම්‍පූ‍ර්‍ණ‍යෙ‍න්‍ ප්‍ර‍ගු‍ණ‍ නො‍ක‍ර‍පු‍ කෙ‍නෙ‍ක්‍ ඔ‍හු‍ ල‍0කා‍ පු‍ර‍ය‍ රා‍ජ‍ධා‍නි‍ ක‍ර‍න්‍ රා‍ජ‍්‍ය‍ ක‍ර‍න්‍ ඉ‍න්‍න‍ කො‍ට‍ රා‍ව‍න‍( දේ‍ව‍ ධ‍ර්‍ම‍යප්‍ර‍ගු‍ණ‍ක‍ළ‍) ඔ‍හු‍ව‍ ඉ‍ව‍ත්‍ ක‍ර‍ලා‍ රා‍ජ්‍ය‍ ල‍බා‍ ගෙ‍න‍ ති‍ය‍න‍වා‍.එ‍ක‍ළ‍ කු‍මා‍ර‍ව‍රු‍න්‍ට‍ රා‍ජ‍ බ‍ල‍ය‍ ල‍බා‍ ග‍න්‍න‍ දේ‍ව‍ ධ‍ර්‍ම‍ය‍ අ‍ති‍ශ‍යි‍න්‍ වැ‍ද‍ග‍ත්‍ වු‍නා‍ නේ‍.

    රා‍ව‍න‍ ගෝ‍ක‍න්‍න‍යේ‍ උ‍ග්‍ර‍ ත‍ප‍ස්‍ රැ‍ක‍ලා‍ ල‍බා‍ ග‍ත්‍තේ‍ ම‍නු‍ශ්‍ය‍කු‍ අ‍ති‍න්‍ මි‍ය‍ නො‍යෑ‍මේ‍ ව‍ර‍ම‍ක්‍ (ම‍හා‍ ඛ්‍ර‍භ්‍ම‍යා‍ගෙ‍න්‍) කි‍ය‍ල‍යි‍ අ‍හ‍ලා‍ ති‍යෙ‍න්‍ නේ‍..ධා‍න‍්‍ය‍ වැ‍ඩු‍ව‍ ක‍තා‍ව‍න‍ම්‍ හ‍රි‍ ඒ‍ත්‍ ද‍ස‍වි‍ධ‍ ශි‍ල්‍ප‍ක‍ළා‍ ප්‍ර‍ගු‍ණ‍ නො‍ක‍ර‍ ඉ‍බේ‍ ප‍හ‍ළ‍ වු‍ණා‍ දේ‍ කි‍ය‍න‍ එ‍ක‍න‍ම්‍ එ‍ච්‍ච‍ර‍ම‍ පි‍ළි‍ග‍න්‍න‍ බෑ‍නේ‍ද

    ඉතින් මේ දුප්පතා ගැන අනුකම්පා හිතුනු මහ බ්‍රහ්මය, විශ්වකර්මය ලවා පුෂ්පක විමානය හදල දුන්නලු
    කුවේරට එහා මෙහා ගමන් කරන්න. ඒ විතරක්ද ලංකා රාජ්‍යයත් පවරල දුන්නලු.

    කු‍වේ‍ර‍ ගේ‍ ආ‍ල‍ක‍ම‍න්‍දා‍ව‍ කි‍ය‍ලා‍ හ‍දු‍න්‍ව‍න‍ සී‍හ‍ගි‍රි‍ ප‍ර්‍ව‍ත‍ය‍ ප‍වා‍ ක‍ළෙ‍ එ‍ක‍ළ‍ සි‍ටි‍ ද‍ක්‍ශ‍ත‍ම‍ ඉ‍න්‍ජි‍නේ‍රු‍වා‍ වූ‍ වි‍ශ්‍ව‍ක‍ර්‍ම්‍ කි‍ය‍ල‍නෙ‍ කි‍ය‍න්‍ නේ‍.
    (ම‍ට‍න‍ම්‍ හි‍තෙ‍න‍ වි‍දි‍හ‍ට‍ වි‍ශ්‍ව‍ක‍ර්‍ම්‍ කි‍ය‍ල‍ කි‍ය‍න්‍ නේ එ‍ක‍ පු‍ද්‍ග‍ල‍ය‍ක්‍ නො‍වේ‍.. :rolleyes: )