SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුභම සුභ උපන්දිනක් කූල් නිශාන් අයියට..
    අයියගෙ සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හැමෝම අයියට සුභ පතනවා...
     
    දිල් අප්නා ඕර් ප්‍රීත් පරායි - ලතා මංගේස්කාර්
    මේ සිංදුව හොඳට අහලා බලන්ඩ මේකේ පැරණි බවට කිසිම හානියක් නොවන ලෙස නව සංගීතය එකතු කරලා තියෙන හැටි.
    හැබැයි අපේ අය ගීත සංරක්ෂණය කරනවා කියලා කරන්නේ ඒක මැදට කුණුහරැප් කෑලි ටිකක් එකතු කරන එකයි බෙලෙක්ක සංගීතය අමුණන එකටයි.
    මේ ගීතයට නව සංගීතය කියා ලොකු වෙනසක් නම් කරලා නෑ.මෙවැනි පැරනි හිංදි ගී කැසට් -තැටි සෑහෙන ප්‍රමානයක් පොඩි කාලේඅපේ ගෙදර තිබුනා.ව්‍යාජ සංගීතකාමියෙක් අරගෙන ගියා, ගියාමයි. දැන් තමයි දන්නේ ඒවා මොනතරම් වටිනවද කියලා.කුනුහරැප් කෙරුවාව ගැන නම් කියන්න වචන නෑ.මම නම් නොබියව කියනවා ඒ අපරාධය කරන්නේ දෙමුහුන් සත්තු. නියම දේ විකෘති කරලා,මී පැණි ගොම එක්ක කන මානසික ලෙඩ්ඩු කියලා.‍ඒවා තාවකාලික බොළඳ වැඩ මිස පවතින රැකෙන දේවල් නෙවේ. ඔබ පරිත්‍යාග කල ගීත හා අනුවාදන සියල්ලටම බෙහෙවින්ම ස්තුතියි !
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    ස්තුතියි සහෝදරිය.
    ඔබගේ අදහසට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. අද කාලේ පරන සිංදුවක් පරණ සංගීතයෙන්ම හොයා ගන්ඩ අමාරුයි. ඔක්කොටම නව සංගීතය එකතු කරනවා කියලා මහා ඝෝෂාවක් එකතු කරලා ඒවයේ තියෙන වටිනාකම සම්පූර්ණයෙන්ම නැති කරලා. ඒවා ඇහුවාම ඔළුවත් එක්ක අවුල් වෙනවා.
    ඒක නිසා මේ ත්‍රෙඩ් එකේ හුඟ දෙනෙක් වගේම මමත් හැම වෙලාවකම උත්සහා කරන්නේ ගීතවල මුල් ගීත එකතු කරන්ඩ. එකතකොට මේ සිංදු දෙකම එකට අහලා බැලුවහම ඕනෑම කෙනෙතුට තේරෙනවා මේ සිංදු භක්ෂනය කරලා තියෙන බව. මේ පරුණි ගීත අහන්ඩ හුඟ දෙනෙක් කැමති වුනාට ඒවා හොයාගන්ඩ අමාරු නිසා මේ භක්ෂනය කරපු සිංදු අහනවා. අපේ ත්‍රෙඩ් එකෙන්වත් මේ ගීත අපි පුළුවන් විදියට හැමෝටම ලබා දෙමු. මමත් මගේ මඟ තියෙන විසි දහසකට ආසන්න ගීත ටිකෙන් ටික අවශතාවය අනුව මේ ත්‍රෙඩ් එකට දාන්ඩ බලාපොරොත්තු වෙනවා.
     
    ස්තුතියි සහෝදරිය.
    ඔබගේ අදහසට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. අද කාලේ පරන සිංදුවක් පරණ සංගීතයෙන්ම හොයා ගන්ඩ අමාරුයි. ඔක්කොටම නව සංගීතය එකතු කරනවා කියලා මහා ඝෝෂාවක් එකතු කරලා ඒවයේ තියෙන වටිනාකම සම්පූර්ණයෙන්ම නැති කරලා. ඒවා ඇහුවාම ඔළුවත් එක්ක අවුල් වෙනවා.
    ඒක නිසා මේ ත්‍රෙඩ් එකේ හුඟ දෙනෙක් වගේම මමත් හැම වෙලාවකම උත්සහා කරන්නේ ගීතවල මුල් ගීත එකතු කරන්ඩ. එකතකොට මේ සිංදු දෙකම එකට අහලා බැලුවහම ඕනෑම කෙනෙතුට තේරෙනවා මේ සිංදු භක්ෂනය කරලා තියෙන බව. මේ පරුණි ගීත අහන්ඩ හුඟ දෙනෙක් කැමති වුනාට ඒවා හොයාගන්ඩ අමාරු නිසා මේ භක්ෂනය කරපු සිංදු අහනවා. අපේ ත්‍රෙඩ් එකෙන්වත් මේ ගීත අපි පුළුවන් විදියට හැමෝටම ලබා දෙමු. මමත් මගේ ළඟ තියෙන විසි දහසකට ආසන්න ගීත!!! ටිකෙන් ටික අවශතාවය අනුව මේ ත්‍රෙඩ් එකට දාන්ඩ බලාපොරොත්තු වෙනවා.

    සිංදු භක්ෂනය කරලා-. නියම ප්‍රහාරයක්
    !:yes:
    20.000??? අම්මෝ.....!:rolleyes:
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    එසේ නම් මමත් මුජේ නීන්ද් නා ආයේ කියාගෙන ම නිදා ගන්න යනවා..........

    සැමට සුබ රාත්‍රියක් වේවා

    Ehema kiyagena giyoth nida ganna bane ....muje bohoth nind athahe.....Good Night!!!!:cool::cool::cool:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දිල් අප්නා ඕර් ප්‍රීත් පරායි - ලතා මංගේස්කාර්
    මේ සිංදුව හොඳට අහලා බලන්ඩ මේකේ පැරණි බවට කිසිම හානියක් නොවන ලෙස නව සංගීතය එකතු කරලා තියෙන හැටි.
    හැබැයි අපේ අය ගීත සංරක්ෂණය කරනවා කියලා කරන්නේ ඒක මැදට කුණුහරැප් කෑලි ටිකක් එකතු කරන එකයි බෙලෙක්ක සංගීතය අමුණන එකටයි.

    math gaththa me lassana geethya. bohoma pin ninenet9 oyata..
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    2gwru4p.jpg

    මහගෙදර හැමෝටම ගොඩාක් ස්තුතියි.:cool:
     
    Status
    Not open for further replies.