Machan Dil Eke Thiyana okko ma Anuwadana tihika Dapan Mama Hari Asai ban Ea Songs Walata
Mama Udeta Gannam...
මේ ගීතයට නව සංගීතය කියා ලොකු වෙනසක් නම් කරලා නෑ.මෙවැනි පැරනි හිංදි ගී කැසට් -තැටි සෑහෙන ප්‍රමානයක් පොඩි කාලේඅපේ ගෙදර තිබුනා.ව්‍යාජ සංගීතකාමියෙක් අරගෙන ගියා, ගියාමයි. දැන් තමයි දන්නේ ඒවා මොනතරම් වටිනවද කියලා.කුනුහරැප් කෙරුවාව ගැන නම් කියන්න වචන නෑ.මම නම් නොබියව කියනවා ඒ අපරාධය කරන්නේ දෙමුහුන් සත්තු. නියම දේ විකෘති කරලා,මී පැණි ගොම එක්ක කන මානසික ලෙඩ්ඩු කියලා.ඒවා තාවකාලික බොළඳ වැඩ මිස පවතින රැකෙන දේවල් නෙවේ. ඔබ පරිත්‍යාග කල ගීත හා අනුවාදන සියල්ලටම බෙහෙවින්ම ස්තුතියි !දිල් අප්නා ඕර් ප්‍රීත් පරායි - ලතා මංගේස්කාර්
මේ සිංදුව හොඳට අහලා බලන්ඩ මේකේ පැරණි බවට කිසිම හානියක් නොවන ලෙස නව සංගීතය එකතු කරලා තියෙන හැටි.
හැබැයි අපේ අය ගීත සංරක්ෂණය කරනවා කියලා කරන්නේ ඒක මැදට කුණුහරැප් කෑලි ටිකක් එකතු කරන එකයි බෙලෙක්ක සංගීතය අමුණන එකටයි.
Machan Dil Eke Thiyana okko ma Anuwadana tihika Dapan Mama Hari Asai ban Ea Songs Walata
Mama Udeta Gannam...
මේ ගීතයට නව සංගීතය කියා ලොකු වෙනසක් නම් කරලා නෑ.මෙවැනි පැරනි හිංදි ගී කැසට් -තැටි සෑහෙන ප්‍රමානයක් පොඩි කාලේඅපේ ගෙදර තිබුනා.ව්‍යාජ සංගීතකාමියෙක් අරගෙන ගියා, ගියාමයි. දැන් තමයි දන්නේ ඒවා මොනතරම් වටිනවද කියලා.කුනුහරැප් කෙරුවාව ගැන නම් කියන්න වචන නෑ.මම නම් නොබියව කියනවා ඒ අපරාධය කරන්නේ දෙමුහුන් සත්තු. නියම දේ විකෘති කරලා,මී පැණි ගොම එක්ක කන මානසික ලෙඩ්ඩු කියලා.ඒවා තාවකාලික බොළඳ වැඩ මිස පවතින රැකෙන දේවල් නෙවේ. ඔබ පරිත්‍යාග කල ගීත හා අනුවාදන සියල්ලටම බෙහෙවින්ම ස්තුතියි !
ස්තුතියි සහෝදරිය.
ඔබගේ අදහසට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. අද කාලේ පරන සිංදුවක් පරණ සංගීතයෙන්ම හොයා ගන්ඩ අමාරුයි. ඔක්කොටම නව සංගීතය එකතු කරනවා කියලා මහා ඝෝෂාවක් එකතු කරලා ඒවයේ තියෙන වටිනාකම සම්පූර්ණයෙන්ම නැති කරලා. ඒවා ඇහුවාම ඔළුවත් එක්ක අවුල් වෙනවා.
ඒක නිසා මේ ත්‍රෙඩ් එකේ හුඟ දෙනෙක් වගේම මමත් හැම වෙලාවකම උත්සහා කරන්නේ ගීතවල මුල් ගීත එකතු කරන්ඩ. එකතකොට මේ සිංදු දෙකම එකට අහලා බැලුවහම ඕනෑම කෙනෙතුට තේරෙනවා මේ සිංදු භක්ෂනය කරලා තියෙන බව. මේ පරුණි ගීත අහන්ඩ හුඟ දෙනෙක් කැමති වුනාට ඒවා හොයාගන්ඩ අමාරු නිසා මේ භක්ෂනය කරපු සිංදු අහනවා. අපේ ත්‍රෙඩ් එකෙන්වත් මේ ගීත අපි පුළුවන් විදියට හැමෝටම ලබා දෙමු. මමත් මගේ ළඟ තියෙන විසි දහසකට ආසන්න ගීත!!! ටිකෙන් ටික අවශතාවය අනුව මේ ත්‍රෙඩ් එකට දාන්ඩ බලාපොරොත්තු වෙනවා.



එසේ නම් මමත් මුජේ නීන්ද් නා ආයේ කියාගෙන ම නිදා ගන්න යනවා..........
සැමට සුබ රාත්‍රියක් වේවා



PRIYANATH RATHNAYAKE & CHARITHA PRIYADHARSHANEE
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
SITUM POBA KALA
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
>>> madhu4gr@ SL OLD HITS EK>>>
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
madhuge wadak mama link eka update kala


දිල් අප්නා ඕර් ප්‍රීත් පරායි - ලතා මංගේස්කාර්
මේ සිංදුව හොඳට අහලා බලන්ඩ මේකේ පැරණි බවට කිසිම හානියක් නොවන ලෙස නව සංගීතය එකතු කරලා තියෙන හැටි.
හැබැයි අපේ අය ගීත සංරක්ෂණය කරනවා කියලා කරන්නේ ඒක මැදට කුණුහරැප් කෑලි ටිකක් එකතු කරන එකයි බෙලෙක්ක සංගීතය අමුණන එකටයි.
Oya Apith ekka me widiyata hari ekathu wena eka gena Awankawama Sathutu wenawa.
![]()
malli oyata subama suba anagathayakata oyage mema wedagath dawase mama mulu hadinma pathanawa...
mallita jaya!!
