මේන්න මා ගානේ ඉතාමත් පැරණි ග්රෑමෆෝන් යුගයේ ගීත කිහිපයක්.
ලාංකිය සංගීතයේ මුල්ම අවදියේ ගීත.
කැමති අය ගන්න.
7. නොකියාම එදා - වසන්තා සන්දනායක
බොහොම ස්තුතියි..
මේන්න මා ගානේ ඉතාමත් පැරණි ග්රෑමෆෝන් යුගයේ ගීත කිහිපයක්.
ලාංකිය සංගීතයේ මුල්ම අවදියේ ගීත.
කැමති අය ගන්න.
7. නොකියාම එදා - වසන්තා සන්දනායක
ඉගිල්ලී වහා යන්නට ඇගේ පැල සොයන්
කුරුල්ලෝ ඔබේ පියපත් යුවල මට දියන්
අනන්තෙට පවා පියඹන ලොවේ සිවුකොනේ
සුලං කුමරියේ ඇගෙ හඩ අරන් එනු මැනේ
ඉගිල්ලී වහා යන්නට - ප්‍රියංකර පෙරේරා
වෙහෙසට සෙවනක් දුන් ගසේ අතු ඉති බිදලන්න එපා
කුසගිනි වූ කල කෑම දුන් අතක් සපා දමන්න එපා
ඉහල යන්න සහයෝගය දුන් ඉනිමග පෙරලන්න එපා
ශිල්පය දුන් මුල් ගුරා ඉදිරියේ මූසිල වෙන්න එපා
වෙහෙසට සෙවනක් - ප්‍රියංකර පෙරේරා
Hi Friends,
Ka gawa hari thenawanam Athula Adhikarige "Nethu Nilmini" song eka upload karannako....![]()






Ela Ela Machan Niyamai...
Mam me Priyankarage Swathantra Gee Tha Kalekata Passe Heuwe...
Yaaluwane kavuruhari mata thiyenavanum...please
Rohana Weerasinghage-HANDAKARE AMBAMAL VATA BAMBARU NATANNA
SINDUWA DENNA
previous thread not working![]()
Ne macho mama hithanne mewa Milton Pererage sindu kiyala

Milton ge Nam Mama Oya Wage Songs hala Nene
Api Ahpu Nethi sindu kocharanam Thiyanawada![]()



Milton ge Nam Mama Oya Wage Songs hala Nene
Api Ahpu Nethi sindu kocharanam Thiyanawada![]()





Yaaluwane kavuruhari mata thiyenavanum...please
Rohana Weerasinghage-HANDAKARE AMBAMAL VATA BAMBARU NATANNA
SINDUWA DENNA
previous thread not working![]()
Ou macho matath hariyatama sure ne. Ko ape Pads aiyawath nane poddak me gena ahaganna.
Eka aththa macho api ahala nathi milton Perera ge sindhu kochchara athida![]()



අපේ ආදරනීය රොන් අය්යා වෙත හදවතේ උපරිම දයාවෙන් හා අතිශයින්ම බැගෑපත්ව මම මේ දේ කියන්න අවසර ඉල්ලා සිටිනවා.අය්යා මූලික වෙලා මේකරලා තියන මහා කළගුන සැලකීමේ දේශප්‍රේමී කටයුත්ත මම ලක්ෂ වාරයක් අගය කරනවා පමනක්නොව, ඔබ ඇතුළු දහදිය මහන්සියෙන් උපයා ගත් මුදල් මේ වෙනුවෙන් පරිත්‍යාග කල උතුම් මිනිසුන් හැමෝටම මුළු හදවතින්ම පිං දෙනවා.(මේ ගැන මාව දැනුවත් කලේ දයාබර සදුන් සොහොයුරා)මල්ලි බොහොම ස්තුතියි පිලිතුරක් ලිව්වාට..
හමුදා රෝහලේ ආධාර දෙන වැඩේ දැනටත් අපි විපරම් කරමින්..බලධාරීන් හා සාකච්ජා කරමින් හා කරුනු සොයමින් ඉන්නවා ගිහාන් මල්ලීගේ ප්රමුඛත්වයෙන්..
මෙහෙමයි හමුදා රෝහලේ සියලුම රනවිරුවන්ට සේවයක් වන සේ රෝහලට දැනට ඉතා අවශ්‍යය ශල්‍ය උපකරනයක් හෝ ඒ හා සමාන දැනට රෝහලට ඉතා අඩුවක්ව පවත්නා දෙයක් තිබේනම් අපි ලෑස්තියි එය ලබා දෙන්න. හැබැයි නිකන් ගිහින් හමුදා රෝහල් බලධාරීන් අතට මුදල් ලබා දෙන්න අපේ කිසිම කැමැත්තක් නැහැ...
මේ වනවිට කරනා ලද කතිකාවන්ගෙන් බොහෝ දුරට අපට හැඟී ගියේ අපට කෙලින්ම යමක් අරන් දෙනවාට වඩා ඔහුන් කියා සිටින්නේ ඔහුන්ගේ අතට මුදල් ලබා දෙන ලෙසයි..
නමුත් තවම ඒ ගැන අපිට ඔවුන් දන්වා නැහැ. ඒ ඇරෙන්න කෑම..බීම...ඇඳුම්..පැළඳුම් වගේ ඒවා නම් දිනපතා ටොන් ගානට නොයෙකුත් සංවිධාන මඟින් සපයමින් සිටිනවා. අපිත් එතැනටම එවන් දේවල් සඳහාම අපේ මේ වටිනා මුදල ලබා දීම සුදුසු නැති බවයි වැඩි දෙනෙක්ගේ කැමැත්ත..
මම මුලින් කිව්වා වගේ වැඩි දෙනාගේ කැමැත්ත වී තිබෙන්නේ බොහෝ අඟ හිඟ කම් වලින් මිරිකී දිවි ගෙවන කිසිවක් කර කියා ගත නොහැකිව අසරනව සිටින ආබාධිත එක රනවිරුවෙකුගේ පවුලකට එම සෙබලාගේ හා විශේෂයෙන් එම සෙබලාගේ දු දරුවන්ට ඔහුන්ගේ අනාගත ඉගෙනීමේ කටයුතු සාර්තකව කර ගැනීම සඳහා මෙම වටිනා මුදල වැය කරන්නට ලබා දීමයි...
අපිට මල්ලි පුළුවන් නම් හොඳයි හැම රනවිරු පවුලකටම සලකන්න. නමුත් ඒසඳහා කොච්චර නම් සංවිධාන පොර කනවද කියන එක මනාව පැහැදිලි උනේ මේ රනවිරුවන් සොයනා ඉතාම අසීරු කටයුත්තට අත ගැහුවට පස්සෙයි..
කොටින්ම හැම ආසනයකම බහුතරයක් රනවිරු පවුල්වල අයිතිය බලෙන් ලබා ගෙන තියෙන්නේ ඒ ඒ ප්‍රදේශවල මන්ත්‍රීවරු සහ දේශපාලුවෝ..උන්ට උඩින් අපිට තනියම හෝ සංවිධානයක් වශයෙන් හෝ කෙලින්ම ගොස් උදව් උපකාර කරන්න අපහසු තත්ත්වයකුයි අද අපේ රටේ උද්ගතවෙලා තියෙන්නේ....රනවිරුවන් තමන්ගේ දේශපාලන වාසි සඳහා අතකොලුවක් කරගෙන...
සැලකිය යුතු තැන් හා පුද්ගලයින් කීපදෙනෙකුගේ අනු දැනුම හා සහයෝගය මත රනවිරුවෙක් හෝ ඔබ කිව් අන්දමින් පොදුවේ රනවිරු පිරිසකට හෝ ත්‍රෙඩ් එකේ හැම දෙනාගේම අභිමතයට අනුව වඩාත් සුදුසුම දේ ක්‍රියාවට නංවන්නට අප මේ මොහොත වෙන විටත් ඇප කැප වී සිටිනවා...
මල්ලි ඔයත් ඔයා කිව්ව විදිහේ හැමෝටම සෙතක් සැලසෙන හරි දෙයක් (හැබැයි මහා පරිමානයේ උදව්වක්) කරන්න පුළුවන් රනවිරු තොරතුරක් සොයා බලා ඒ ගැන තොරතුරක් අපට ලබා දෙන්න පුළුවන්නම් අපි එය ඉතා අගේ කොට සලකනවා...
ත්‍රෙඩ් එකේ හැමෝටම මම එම ආරාධනාව මීට දවස් කීපයකට ඉහතදී කරනු ලැබුවා..තවම නම් කිසි ප්‍රතිචාරයක් මේ වන තුරු ලැබී නැහැ..
මල්ලිත් හොයල බලලා සුදුසු තැනක් වෙතොත් වහාම මට pm එකකින් දන්වන්නකෝ...
මල්ලි මේ ගැන දක්වන අවංක උනන්දුව හා කල නොමසුරු මුදල් සම්මාදම මම අපි හැමෝම වෙනුවෙන් මේ මොහොතේ අගය කොට සලකනවා..
මල්ලිට තෙරුවන් සරනයි! !