ow machan shammee ge samahara wahana wala therum JB dhisanayakagen thamai dena ganna puluwan.![]()
J B Dissanayaka mahatthayatath sinhala tuition yana sinhala tuition gurek innawane
miniha gawata giyanam hari





ow machan shammee ge samahara wahana wala therum JB dhisanayakagen thamai dena ganna puluwan.![]()





me sindu dekama milton perera thamai kiyala thibune
mama hewwa mata hoya ganna baha dan e sindu 2 koheda kiyala

දයාබර ශම්මීමී
ඔබ තරම් සිංහල බසාවේ පරතෙරට අපි ගිහින් නැහැ
ඉතින් ඔයා ලියන සමහර දේවල් අපිට අපඛ්‍රංස වගේ
ඉතින් මේ හුයේ ඉන්න අපි වගේ (ගොඩාක් ) අයට තේරෙන සරල සිංහල පාවිච්චි කලොත් නොවැ හොද
ස්තුතියි
ow machan shammee ge samahara wahana wala therum JB dhisanayakagen thamai dena ganna puluwan.![]()
Eka hebei
හොදයි. හොදයිJ B Dissanayaka mahatthayatath sinhala tuition yana sinhala tuition gurek innawane
miniha gawata giyanam hari
![]()
! සියළු දෙනාගේම විවේචන (බයිට් ?
)වලට ස්තුතියි.ඉදිරියේදි හිටියොත් කතාකරන භාෂාවෙන් ලියන්නම්
.දැන් මේ සිංදුව අහලා බලන්න.මම ගිහින් එන්නම්හොඳටෝ..ම.. ඇති, ඔය ඇස් දෙක...මා වෙනුවෙන් හඬපූ...
හැමදේම ලැබුන මට ඔබ නොලැබුනේ කොහොමද...
හැමදාම මෙහෙම විදවන්නට සිදු වෙනවාද...
මහ රාත්‍රියේ වැටෙන කඳුළු ඔබ දන්නවද...
හෙට කියන අළුත් දිනයක් අපි දෙන්නට නැතිද ...
කිංස්ලි
යළි හමුවෙන්නයි ???
Dennam machan
Mawa Amathaka unada Ubata..
වෙහෙසට සෙවනක් දුන් ගසේ අතු ඉති බිදලන්න එපා
කුසගිනි වූ කල කෑම දුන් අතක් සපා දමන්න එපා
ඉහල යන්න සහයෝගය දුන් ඉනිමග පෙරලන්න එපා
ශිල්පය දුන් මුල් ගුරා ඉදිරියේ මූසිල වෙන්න එපා
වෙහෙසට සෙවනක් - ප්‍රියංකර පෙරේරා
ඉගිල්ලී වහා යන්නට ඇගේ පැල සොයන්
කුරුල්ලෝ ඔබේ පියපත් යුවල මට දියන්
අනන්තෙට පවා පියඹන ලොවේ සිවුකොනේ
සුලං කුමරියේ ඇගෙ හඩ අරන් එනු මැනේ
ඉගිල්ලී වහා යන්නට - ප්‍රියංකර පෙරේරා
http://wap.elakiri.com/forum/showpost.php?p=5081681&postcount=35469
Kalakata Perath Sinduwa illala Thiyanawa Neda Ban..
Thama Lebune Nedda.?
Kaviyange Rasa Hanguma (CD quality)
Wilbert Anthoney
onna ninenet9 sahodaraya hoyapu sinduwa..sinduwa nethi ayath gannako ehenam
Harima lassana sinduwak..
math kaalayak thisse hoyala hoyala thamai yaantham hoya gaththe...
Milton ge Nam Mama Oya Wage Songs hala Nene
Api Ahpu Nethi sindu kocharanam Thiyanawada![]()
honda virus guard ekak daala thiyenawanam ehema hack karanna beha shammee.
anith eka meke inna appuhamila hack karanna puluwan kiyala uda pennata eyaalata hack karanna beha..
ape mahagedara family eke inna kenek widiyata ehema yana eka nam anumatha karanne ne....oya GT ta kiyanne nethnam ithin karanna deyak ne ..man kiwwe karanna puluwan hondama de thamai.
ඉගිල්ලී වහා යන්නට ඇගේ පැල සොයන්
කුරුල්ලෝ ඔබේ පියපත් යුවල මට දියන්
අනන්තෙට පවා පියඹන ලොවේ සිවුකොනේ
සුලං කුමරියේ ඇගෙ හඩ අරන් එනු මැනේ
ඉගිල්ලී වහා යන්නට - ප්‍රියංකර පෙරේරා
ලස්සන සිංදුවක් අහලා බලන්ඩ
නිල්මිණි දෑසේ මම රැදෙමි
ඔබේ ගීතේ තනුව වෙමි
ගිමන නිවන ජීවන පෙම් සෙවන හමුවුණා
(සුප්‍රියා අබේසේකර)
මල්ලි බොහොම ස්තුතියි පිලිතුරක් ලිව්වාට..
හමුදා රෝහලේ ආධාර දෙන වැඩේ දැනටත් අපි විපරම් කරමින්..බලධාරීන් හා සාකච්ජා කරමින් හා කරුනු සොයමින් ඉන්නවා ගිහාන් මල්ලීගේ ප්රමුඛත්වයෙන්..
මෙහෙමයි හමුදා රෝහලේ සියලුම රනවිරුවන්ට සේවයක් වන සේ රෝහලට දැනට ඉතා අවශ්‍යය ශල්‍ය උපකරනයක් හෝ ඒ හා සමාන දැනට රෝහලට ඉතා අඩුවක්ව පවත්නා දෙයක් තිබේනම් අපි ලෑස්තියි එය ලබා දෙන්න. හැබැයි නිකන් ගිහින් හමුදා රෝහල් බලධාරීන් අතට මුදල් ලබා දෙන්න අපේ කිසිම කැමැත්තක් නැහැ...
මේ වනවිට කරනා ලද කතිකාවන්ගෙන් බොහෝ දුරට අපට හැඟී ගියේ අපට කෙලින්ම යමක් අරන් දෙනවාට වඩා ඔහුන් කියා සිටින්නේ ඔහුන්ගේ අතට මුදල් ලබා දෙන ලෙසයි..
නමුත් තවම ඒ ගැන අපිට ඔවුන් දන්වා නැහැ. ඒ ඇරෙන්න කෑම..බීම...ඇඳුම්..පැළඳුම් වගේ ඒවා නම් දිනපතා ටොන් ගානට නොයෙකුත් සංවිධාන මඟින් සපයමින් සිටිනවා. අපිත් එතැනටම එවන් දේවල් සඳහාම අපේ මේ වටිනා මුදල ලබා දීම සුදුසු නැති බවයි වැඩි දෙනෙක්ගේ කැමැත්ත..
මම මුලින් කිව්වා වගේ වැඩි දෙනාගේ කැමැත්ත වී තිබෙන්නේ බොහෝ අඟ හිඟ කම් වලින් මිරිකී දිවි ගෙවන කිසිවක් කර කියා ගත නොහැකිව අසරනව සිටින ආබාධිත එක රනවිරුවෙකුගේ පවුලකට එම සෙබලාගේ හා විශේෂයෙන් එම සෙබලාගේ දු දරුවන්ට ඔහුන්ගේ අනාගත ඉගෙනීමේ කටයුතු සාර්තකව කර ගැනීම සඳහා මෙම වටිනා මුදල වැය කරන්නට ලබා දීමයි...
අපිට මල්ලි පුළුවන් නම් හොඳයි හැම රනවිරු පවුලකටම සලකන්න. නමුත් ඒසඳහා කොච්චර නම් සංවිධාන පොර කනවද කියන එක මනාව පැහැදිලි උනේ මේ රනවිරුවන් සොයනා ඉතාම අසීරු කටයුත්තට අත ගැහුවට පස්සෙයි..
කොටින්ම හැම ආසනයකම බහුතරයක් රනවිරු පවුල්වල අයිතිය බලෙන් ලබා ගෙන තියෙන්නේ ඒ ඒ ප්‍රදේශවල මන්ත්‍රීවරු සහ දේශපාලුවෝ..උන්ට උඩින් අපිට තනියම හෝ සංවිධානයක් වශයෙන් හෝ කෙලින්ම ගොස් උදව් උපකාර කරන්න අපහසු තත්ත්වයකුයි අද අපේ රටේ උද්ගතවෙලා තියෙන්නේ....රනවිරුවන් තමන්ගේ දේශපාලන වාසි සඳහා අතකොලුවක් කරගෙන...
සැලකිය යුතු තැන් හා පුද්ගලයින් කීපදෙනෙකුගේ අනු දැනුම හා සහයෝගය මත රනවිරුවෙක් හෝ ඔබ කිව් අන්දමින් පොදුවේ රනවිරු පිරිසකට හෝ ත්‍රෙඩ් එකේ හැම දෙනාගේම අභිමතයට අනුව වඩාත් සුදුසුම දේ ක්‍රියාවට නංවන්නට අප මේ මොහොත වෙන විටත් ඇප කැප වී සිටිනවා...
මල්ලි ඔයත් ඔයා කිව්ව විදිහේ හැමෝටම සෙතක් සැලසෙන හරි දෙයක් (හැබැයි මහා පරිමානයේ උදව්වක්) කරන්න පුළුවන් රනවිරු තොරතුරක් සොයා බලා ඒ ගැන තොරතුරක් අපට ලබා දෙන්න පුළුවන්නම් අපි එය ඉතා අගේ කොට සලකනවා...
ත්‍රෙඩ් එකේ හැමෝටම මම එම ආරාධනාව මීට දවස් කීපයකට ඉහතදී කරනු ලැබුවා..තවම නම් කිසි ප්‍රතිචාරයක් මේ වන තුරු ලැබී නැහැ..
මල්ලිත් හොයල බලලා සුදුසු තැනක් වෙතොත් වහාම මට pm එකකින් දන්වන්නකෝ...
මල්ලි මේ ගැන දක්වන අවංක උනන්දුව හා කල නොමසුරු මුදල් සම්මාදම මම අපි හැමෝම වෙනුවෙන් මේ මොහොතේ අගය කොට සලකනවා..
මල්ලිට තෙරුවන් සරනයි!!