THANKS,,,
malli machoo sahenna bonna wenawa meka hoyanna
mata nam mathaka naha
mama dan eliyata yanawa
gihin awith miltonge sindu tika ahannam thibunoth mama dennam

machan ubala kage hari langa tiyenwada susima drama eke sindu
Mata Penenne naa
Thatu sala yannanam
Elakiri eke kalin post karala tibuna okkoma links expire wela..kage hari langa tiyenawanam danna machan please..
පහුගිය දවස්වල මට ඉතා අවිවේකී දින කීපයක්.දැන් මේවා හොයා ගෙන යනවා.මම මෙතෙක් කිසිම සමාජ ජාල අඩවියකට ගිහින් නෑ.මෙතනට මම ආවෙත් සංගීතයට ඇති ඇල්ම නිසයි.ඒ වුනාට මෙතන(මේ හුයේම නෙවෙයි) ඉන්න සුනඛයෝ කීප දෙනෙක් මට ලොකු හානියක් කරලා තියනවා.එළි වුනොත් අනිවාර්යයෙන්ම ඒ නම් ටික දානවා.ඔබලා වැනි ලෙන්ගතු මිනිසුන්ගේ රැකවරණය මට අවශ්‍යයි.
malli machoo sahenna bonna wenawa meka hoyanna
mata nam mathaka naha
mama dan eliyata yanawa
gihin awith miltonge sindu tika ahannam thibunoth mama dennam
අමරදේව මාස්ටර් ගේ සිංදු වලට ආස කටිටයට
අමරදේව - ආදර හැඟුම්
ආදර හැගුම් නුපුරුදුයි මට
ඒ හැඟුම් ආදර හැගුම්
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම් ආදර හැගුම්
ලස්සන ගීතයක් මාත් ගත්තා..මල්ලියට බොහොම පින්..

Adoo Thanks machan..mama mewa hema enama hoya hoya hitiye..thank u very much !!
Originally Posted by AL1717![]()
Ude Pandarama Ela Song Ekak Ne dila Thienne
Me Eka nemei Pads Aiya,
Mata Milton Ge Sinduwak thiyanawa mula Mathak Wenne Ne Kochara Mathak Wenne Ne
Wana Wihaga thudi Pethi Eren Male..
Eka Muwagin Pewasenne
Ape Adrara Kathandara...
Onna Okei Song Eka Oke Mula mathak Karala denna Ko....
oya malli kiyanne milton perera kalakata ihatha kiyapau "udu guwana yatin maha derana mathin" kiyana sinduwa.....