SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
    අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

    අම්මා සඳකි


    ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
    අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

    ආදරයයි කරුණාවයි


    ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
    අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

    අමර පෙම් ලතාවේ


    එළකිරි මචං නියමයි.
     
    අයිව ඩෙනිස් අය්යට රෑ 8යි-රොන් අය්යට උදේ 6 විතර වෙලා.වැරදිද මන්දා?
    අද දෙන්නම මේ පැත්තෙ ආවේ නැත්තේ ඇයි දන්නෑ?.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ අනුවාදනය විස්ලිං නිහාල් අය්යගේ.ඔයා ළග තව ඇතිනේ?

    එහෙමඳ? මම දන්නේ නෑ. ඒත් මම මීට කලින් දාපු අනුවාදන ටික එහෙනම් එයාගේ වෙන්න ඕනේ. ඒවායේ තියෙන්නේ සංගීත භාණ්ඩත් සමග ගීතයේ වචන වෙනුවට විසිල් කරන එක. මගේ ලඟ ඒ ජාතියේ අනුවාදන 12 ක් තියෙනවා. ඒකෙන් සෑහෙන්ඩ අද මම දැම්මා. ඔයා ලඟ තව තියෙනවානම් හොයලා දාන්ඩ ලොකු උදව්වක්.
     

    sajithf

    Junior member
  • Mar 15, 2008
    387
    6
    18
    44
    At home
    ගොඩක් අය සිංදුවල අනුවාදන හොයන වෙලාවෙ ඔන්න මගෙනුත් :P
    අහලම බලන්නකො මේ අනුවාදන කොහොමද කියල :D

    අම්මා සඳකි


    Thanks...
     

    iverdinesh

    Member
    Apr 7, 2008
    359
    2
    0
    50
    New Zealand
    Shammee

    Ow Nago mata ra 9 , oya PM karanakota 8 thamai welawa....mama sathiyatama kama genna yanne ada.....dawal gihin dan paya kalakata kalin awe......ada genawe natham sathiyama ayya kala hamarai....ha ha ha.....

    Menna Oyalata mage laga thibuna......2000 wasare hodama sangeethayata Oscar sammanaya labuna hodama sangeetha anuwadanaya.....Habai nangee meke basawa nam English nemei.....ahala balanna

    Gladiator(2000) - Theme Song


    http://www.sendspace.com/file/o2bpqx

    අයිව ඩෙනිස් අය්යට රෑ 8යි-රොන් අය්යට උදේ 6 විතර වෙලා.වැරදිද මන්දා?
    අද දෙන්නම මේ පැත්තෙ ආවේ නැත්තේ ඇයි දන්නෑ?.
     
    Status
    Not open for further replies.