- ඇය ඔබම විය -

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    6ym71i.jpg

    (Special Thanks 4 Ron Aiya)
     
    Last edited:
    • Like
    Reactions: m3pium and Roxxx

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආදර හිතක් ලබන ආදරයේ සරදම්...
    ලස්සන නිර්මාණයක් අයියේ....
    දිගටම නිර්මාණ කරන්න
    අයි‍යට ධෛර්යය නිදහස ලැබේවා!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිතේ පුරවාගෙන...ගොඩගහගෙන හිටපු දෙයක් එකපාරටම මුදවා හැර තිබෙනවා වගේ හැඟිමක් මට මේ නිර්මානයෙන් ඒත්තු ගැන්වෙනවා.....

    ලස්සන සාර්තක නිර්මානයක්..

    දිගටම ලියන්න මල්ලියා. දැන්ම හිතන්න ඊලඟට ලිවිය යුතු දේ ගැන...ඇත්ත ඇති සැටියෙන්ම නිර්මානවලට ප්‍රස්තූත කරගන්නට නිතරම උත්සාහ කරන්න...

    ඔබට දිගු අනාගතයක්!!
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආදර හිතක් ලබන ආදරයේ සරදම්...
    ලස්සන නිර්මාණයක් අයියේ....
    දිගටම නිර්මාණ කරන්න
    අයි‍යට ධෛර්යය නිදහස ලැබේවා!!

    ගොඩාක් ස්තුතියි නංගි.ඔයා මොනවත් අළුතෙන් ලිවුවේ නැද්ද..? :)