Soma Himi Mathak Wecha Nisa Unwahanse Ge Guna Kiyawena Geethayak Laba Denna Hithuna.
Obe Payuga - Chamara Werasingha
සිංහලයන්ගේ අනාගතය හා අපේ ජාතියේ වඳවීම ගැන හා වෙනත් ජාතින්ගෙන් ක්රියාත්මක වෙන කුමන්ත්රණය පිළිබඳව සෝම හිමියන් දෙසූ කාලීන ධර්ම දේශනාවකින් කොටසක්. සිංහල බෞද්ධ සැමටම මෙය ඇසීම බෙහෙවින්ම සුදුසුවේ.
යළිත් වඩිනු මැන මෙ සිරිලකට
''මේ සිංදුවත් නිතරම අපට ඇහෙන සිංදුවට වඩා වෙනස් ක්රමයකට ගැයෙන ගීයක් වෙනස අහලම බලන්ඩ ''
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ
ආරියකුල තාලය ලෙස කාලය ගෙවමු ලොවේ.....
- මොහිදීන් බෙග්
oyath play kalada?
derane thibba ekakata play kala neda issara![]()
ශ්රි ලංකාවේ සංගීතය නියම තැනකට ඇවිල්ලා තියෙන්නෙ.
එ ලාංකිය සංගීතයත් පිරිහිම නැමති ස්ථානයට.
එකට හොදම සාක්ෂි අද එළකිරි ඩවුන්ලෝඩ් අංශයේ දක්නට තියේනවා.
ඔයලත් මෙවෙනකොට එම ගීතය බාගත කරන්න ඇතැයි සිතනවා
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=2863
ඔක අහාලා බලන්න අද බිහිවන ගීත වල ප්රමිතිය ගැන.
අවාසනාවට මමත් බාගත කිරිමට ප්රථමව එයට සටහානක්(Comment)තිබ්බා.
මම හදවතින්ම දුක් වේනවා ඒය සිදුකිරිම සම්බන්දයෙන්.
ඔයාලා අදහාස් කොහොමද කියලා මම දන්නේ නැ.
නමුත් මට හිතට ඇතිවන දුක අපේ තරැණ කොටස් මේවැනි පහාත් ගීත ඇසිමේන් ඔහුන්ගේ ද මනස විකුර්ති විමයි.
එදා නිල් අහාස් තලේ කියපු පොඩිවුන් අද ගේමක් දීලා තමයි අද කියන්නේ.
එක තමයි අපේ පිරිහිම.
අනේ මන්දා මට මේ ගිතය අහාපු වේලේ ඉදළා හිතට මහාත්
දුකක් ඇති වුනා.අනේ මම මෙ මොකද්ද කලේ කියලා.
මට හිතට ආපු දේ තමයි ඔය.
ඉතින් එක ටිකක් හරි අඩු කරගන්න තමයි මෙක සටහාන් කලේ.
Ow mama play kala.. Mama thamai opening bat kare.. And I won best player award.. We won.. Ow issara thibba ekata mama play kara.. Oyata mathakai neda?
