SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Originaly Posted By Deelaka
දැයම පුබුදුවාලූ නිමල පහන නිවිනා.....

Soma-Himi-38.jpg

යළිත් වඩිනු මැන මෙ සිරිලකට

Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සිංහලයන්ගේ අනාගතය හා අපේ ජාතියේ වඳවීම ගැන හා වෙනත් ජාතින්ගෙන් ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණය පිළිබඳව සෝම හිමියන් දෙසූ කාලීන ධර්ම දේශනාවකින් කොටසක්. සිංහල බෞද්ධ සැමටම මෙය ඇසීම බෙහෙවින්ම සුදුසුවේ.

Soma-Himi-38.jpg

යළිත් වඩිනු මැන මෙ සිරිලකට

(මෙය කළුබෝවිල බුද්ධ‍ඝෝෂ විද්‍යාලයේදී පැවැත්වූ ධර්ම දේශනාවකි)
 
Last edited:

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සිංහලයන්ගේ අනාගතය හා අපේ ජාතියේ වඳවීම ගැන හා වෙනත් ජාතින්ගෙන් ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණය පිළිබඳව සෝම හිමියන් දෙසූ කාලීන ධර්ම දේශනාවකින් කොටසක්. සිංහල බෞද්ධ සැමටම මෙය ඇසීම බෙහෙවින්ම සුදුසුවේ.

    යළිත් වඩිනු මැන මෙ සිරිලකට

    බොහොම පින් මචං.
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    අම්මාවරුනේ ගීතය ඇතුලත් යස ඉසුරු චිත්‍රපටයේ අවසන් මොහොත. විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, කලංසූරිය, ගෝතමී පතිරාජ රඟන සංවේදී දර්ශනය

    (මේ දර්ශනය පිළබඳව ශම්මි මතක් කරලා තිබුණා)

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ''මේ සිංදුවත් නිතරම අපට ඇහෙන සිංදුවට වඩා වෙනස් ක්‍රමයකට ගැයෙන ගීයක් වෙනස අහලම බලන්ඩ ''

    පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ

    ආරියකුල තාලය ලෙස කාලය ගෙවමු ලොවේ.....

    - මොහිදීන් බෙග්

    එළ මචං මමත් ගත්තා තැන්ක්ස්.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    ශ්‍රි ලංකාවේ සංගීතය නියම තැනකට ඇවිල්ලා තියෙන්නෙ.
    එ ලාංකිය සංගීතයත් පිරිහිම නැමති ස්ථානයට.
    එකට හොදම සාක්ෂි අද එළකිරි ඩවුන්ලෝඩ් අංශයේ දක්නට තියේනවා.
    ඔයලත් මෙවෙනකොට එම ගීතය බාගත කරන්න ඇතැයි සිතනවා
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=2863

    ඔක අහාලා බලන්න අද බිහිවන ගීත වල ප්‍රමිතිය ගැන.
    අවාසනාවට මමත් බාගත කිරිමට ප්‍රථමව එයට සටහානක්(Comment)තිබ්බා.
    මම හදවතින්ම දුක් වේනවා ඒය සිදුකිරිම සම්බන්දයෙන්.

    ඔයාලා අදහාස් කොහොමද කියලා මම දන්නේ නැ.
    නමුත් මට හිතට ඇතිවන දුක අපේ තරැණ කොටස් මේ‍වැනි පහාත් ගීත ඇසිමේන් ඔහුන්ගේ ද මනස විකුර්ති විමයි.
    එදා නිල් අහාස් තලේ කියපු පොඩිවුන් අද ගේමක් දීලා තමයි අද කියන්නේ.
    එක තමයි අපේ පිරිහිම.
    අනේ මන්දා මට මේ ගිතය අහාපු වේලේ ඉදළා හිතට මහාත්
    දුකක් ඇති වුනා.අනේ මම මෙ මොකද්ද කලේ කියලා.
    මට හිතට ආපු දේ තමයි ඔය.
    ඉතින් එක ටිකක් හරි අඩු කරගන්න තමයි මෙක සටහාන් කලේ.
     
    Machan Sirawatama. Me wage Sindu Gene Mama Meeta Kalin Shamme Ekka Karapau Sanwadayedi Kiwwa.

    Lamayek Windi 3 Merayek, Mineemaruwek Karnda Uganwana Sinduwak thiyenawa

    Me Snduwa Gena Ape Class Eke Lamaingen Mama Ahuwahama Mata kiuwwa Meka Swaranwahiniye Yanawa Kiyala.

    Mama "Gemak Deela Sindu" wage sindu Ape Computer Walin Delete Kala. Mokada Meke Lamayekewa, Kudu mudalali Kenek., Merayek, Mineemaruwek Karana Heti Ugannawana Song Ekak.

    Meka Ape Sinhala Jathiya Winasa Karanda Hadana Thirisanun Kala Wedak. Wena Wachana Kiyanda Ne Mata.

    Meka Dekka Gaman Aapu Wegeta Singlish Walinma Type Kale. Me Wage Sindu Hadana Ewunta Thama Ape Sinhala Jathiya Nethi Karanda Bihiwela Inna Kalu Suddo. Suddanta Dena Ewun

    Kokatath Unta Niyama Jathakayak Thiyenaweda Kiyala Hoyala Balana Eka Hondai.
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Ow mama play kala.. Mama thamai opening bat kare.. And I won best player award.. We won.. Ow issara thibba ekata mama play kara.. Oyata mathakai neda?

    Ne Niyamai Ne Henam Welawaka Set Wela Shiwantha Aiyai MamaiThawa Ape Thread Eke Kpa Denekui Ekathuwela
    Maha SL OLd Hits Cricket Tharagawaliyak Pawatthamu....Ethakota balamu ko... :lol: :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.