අම්මාවරුනේ ගීතය ඇතුලත් යස ඉසුරු චිත්රපටයේ අවසන් මොහොත. විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, කලංසූරිය, ගෝතමී පතිරාජ රඟන සංවේදී දර්ශනය
(මේ දර්ශනය පිළබඳව ශම්මි මතක් කරලා තිබුණා)
අම්මාවරුනේ 02 - යස ඉසුරු විත්රපටය (වීඩියෝ)
''මේ සිංදුවත් නිතරම අපට ඇහෙන සිංදුවට වඩා වෙනස් ක්රමයකට ගැයෙන ගීයක් වෙනස අහලම බලන්ඩ ''
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ
ආරියකුල තාලය ලෙස කාලය ගෙවමු ලොවේ.....
- මොහිදීන් බෙග්
Godak sthuthi......
mamath me songs gaththa......



) Okkoma Songs Walata Thanks Macho Ubata Godaaak Pin