පොඩි යෝජනාවක් කරන්න කැමතියි
MediaFire වල upload කරනවට වඩා හොඳයි පින්තූරයක් දාලා You tube එකට upload කළානම් ?. සහභාගි වෙන අයට Mediafire වලට ඕනෙ නම් upload කරපු දෙන් උඹට බැරිද ඒව you tube එකට දාන්න ?
මොකද මචං download කරල අහනවට වඩා. buffer වෙද්දි අහන්න ගොඩක් අය ආසවෙයි
එතකොට වැඩි දෙනෙක් මේ තරඟෙ විනිශ්චයට ගන්නත් පුළුවං වෙයි![]()
good idea machan mama upload karannam






