Menna Thawath Lassana Instrumental Song Ekak Kamathi Aya Gannako...............
Enjoy..............
Enjoy..............
ඇඳුරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනගට අහු වුන මරුවැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දාඩිය විකුනන හොරමැර නැති අප අකල් මරණ ගැන නැත දන්නේ
මේ වගේ ගීත කවදා මියදේවිද?
හන්තානේ කදු (පන්සල් වැළපිල්ල) - ගුණදාස කපුගේ
Palu Gei Walan Binda Athi Ehenam Menna Magen Instrumental Songs Polimak Kamathi Aya Gannako...............
Enjoy..............

Ela Macho Onna Mama Eeye Kiyapu Folder Ekama DunnaGodak sthuthiy Gihan me instrumental songz tikata...
niyamai machan![]()




)"Viyalee Giya Dethane Natha Kiri Biduwak Erune" Thamange Duwata Adareeya Piyek Ha Mawak Gauu Geeyak Mama Thamath Harima Asawen Ahana Song Ekak................
Meka Malini Bulathsinghala & Edward Jayakodi Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako............
Nau Naga Awemi Ihilum Nodi Mata Nuba Alen Sihiwenawa........
Nathuwada A Rata Landu Sinawen Ala Wadan Keewe........
(Ane Manda)
Enjoy.............


Menna Mama Kiyapu Song Eka Kamathi Hamoma Gannako Harima Lassana Song Ekak.............
Upan Bimata Uba Wadiwa Misaka Duwe.........
Wadu Mawata Uba Wadiyak Weda Duwe........
Duka Uhula Innata Mata Hakiya Duwe........
Nau Nagala Duru Ratakata Yanna Duwe.......
Viyalee Giya Dethane Natha Kiri Biduwak Erune - Gunadasa Kapuge & ?? (Malini Bulathsinghala (No Sure))
Enjoy.............
Ehenam Me Thread Eke Inna Hamotama Suba Dawasak Kiyala Prarthana Karanawa Nawatha Hamuwana Thura.............
Meka Malini Bulathsinghala & Edward Jayakodi Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako............
Nau Naga Awemi Ihilum Nodi Mata Nuba Alen Sihiwenawa........
Nathuwada A Rata Landu Sinawen Ala Wadan Keewe........
(Ane Manda)
Enjoy.............

Ela ela niyama sinduwak machoo
![]()
Thankz machan math gaththa...
lassana sinduawak!



Wenna Athi Macho Oya Song Eka Godaak Paranai Oya Song Eka Kiyala Thiyenne 1996 - 1998 Kale Ekai Katahadawal Wenas Macho Ekai Adunaganna Bari........Macho mata hithena widihata meka kiyanne Gunadasa Kapuge ekka Niranjala Sarojini kiyala
Onna Ehenam Mulinma Gaththe Mama Hode Thanks Noone Meka Mama Aragaththa Hode..........තරහ වෙන්න එපා ඉංග්‍රීසි සින්දුවක් දැම්මට
මේක හරිම ලස්සන සින්දුවක්
රොන් අයියා ලග නම් සමහර වෙලවට මේක ඇති
සීය කෙනෙක් මුනුබුරාට ආච්චිව මතක් කරල කියන සින්දුවක්
If you get there before I do
Don't give up on me
I'll meet you when my chores are through
I don't know how long I'll be
But I'm not gonna let you down
Darling wait and see
And between now and then
Till I see you again
I'll be loving you
Love me
Love Me - Collin Raye
සිරිපොද වැස්ස වහී හාදු දී සුලන් ඇදී එතී
තෙමි තෙමි යමුද කොහේ
මග තොට නිවහනක් නැතී
වැව රවුමේ වැව රවුමේ
සිරිපොද වැස්ස වහී - ගුණදාස කපුගේ සමග මාලනී බුලත්සිංහල
අපේ කරුමෙටද මංදා අද මේ දෙන්නම අප අතර නෑ.
ඇඳුරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනගට අහු වුන මරුවැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දාඩිය විකුනන හොරමැර නැති අප අකල් මරණ ගැන නැත දන්නේ
මේ වගේ ගීත කවදා මියදේවිද?
හන්තානේ කදු (පන්සල් වැළපිල්ල) - ගුණදාස කපුගේ
සදුන්ගෙ ගෙවල් පැත්තෙන් මේක ඇහුනද දන්නෙ නෑ
ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ ඒ උපුලී කවුදෝ - අමරා රණතුංග