-වටී මට-

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
මිරිඟුවක් පසුපස නොගිහින් එය මිරිඟුවක් බව පසක් කර ගනිමින් තනිකම තුල තනිවීම කෙතරම්.....................

පාළුව තනිකම වද දෙන විට කෙලෙසද එය ඉවසන්නේ
!!
එසේ සිතමින් තනිකමෙන් පාළුවෙන් සිටිම කොතරම් උචිතද?
ඒවා හා ගැටෙමින් ගලායන ජිවිතය කොතරමි වටීද?

හොඳ නිර්මාණයක් සහෝදරිය.!!
දිගටම නිර්මාණ කරන්න....
ඔබට ජය

 
  • Like
Reactions: m3pium

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හරිම නිර්මාණාත්මක පද වැලක්...
    ඒත් වැටෙයි කියල නැගිට්ටෙ නැත්නම් අපි තවමත් දණ ගානව නේද ?
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    we are oughta go out and make mistakes then learn from them..how much can you know about life and all that if you haven't done anything wrong and learned your wrong doings and flaws? we gta bring that love in our hearts out, we gta show that to others, world is in need of it isn't it :P we have to taste sorrow to know happiness..we have to fall to know how far and hard we can hit the ground, once you've hit that depth you will feel stronger than ever. upon those ruins you will build up your greatest, unbreakable ...you have to lose it all in order to regain it for its true value..you have to lose it all to know what it means to you so next time you will mean it to the others as it meant to you.(keeping that love in your heart is not far from not having it at all if you know what i mean.)
    the trick is not to keep yourself from getting hurt, trick is to do it all and live along all the same...you will get hurt, you are liable to...but it is in the face of pain and loss that we see the essence of living :P:rofl::rofl::rofl::rofl: i might still be high

    :yes: Your right another corner in life bro.
    thanks a lot.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මෙ‍හි‍ කෙ‍ටි‍ ස‍ර‍ල‍ යෙ‍දු‍ම්‍ ති‍බු‍න‍ද‍ එ‍ය‍ සා‍ර්ථක‍ව‍ නි‍මැ‍වු‍න‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ වි‍දි‍හ‍ට‍ ම‍ම‍ ද‍කි‍න‍වා‍...

    හැ‍බැ‍යි‍ සු‍සු‍ම්‍..ක‍ඳු‍ලු‍..සි‍ත්වේ‍ද‍නා‍ ගැ‍න‍ සි‍තා‍ ත‍නි‍ක‍ම‍ හො‍ඳා‍ යැ‍යි‍ තෝ‍රා‍ගැ‍නී‍ම යෝ‍ග්‍ය‍ නැ‍ති‍ බ‍ව‍කු‍යි‍ මා‍ හි‍තන්නෙ‍..

    ඒ‍වා‍ නො‍මැ‍ති‍ව‍ ප‍ව‍ත්වා‍ගෙ‍න‍ ය‍න‍ සෙ‍නෙ‍හ‍ස‍ක‍ට‍ ව‍ඩා‍ ඒ‍වා‍ හා‍ ගැ‍ටී‍ එ‍යි‍න්‍ ප‍රි‍ච‍ය‍ ල‍බ‍මි‍න්‍ ගෙ‍ව‍නා‍ සෙ‍නෙ‍හ‍ස‍ක්‍ අ‍ද‍ ද‍ව‍සේ‍ ත‍රු‍න‍ ප‍ර‍පු‍ර‍ට‍ ව‍ඩා‍ ප්‍ර‍යො‍ජ‍න‍ව‍ත්‍ ව‍න‍ බ‍ව‍ ම‍ගේ‍ හැ‍ඟී‍ම‍යි‍...

    නං‍ගි‍ ක‍වි‍යෙ‍න්‍ ඉඟි‍ ක‍ර‍නා‍ ප්‍ර‍ස්‍තු‍ත‍ය‍ ඉ‍තා‍ම‍ත්‍ කා‍ලෝ‍චි‍ත‍යි‍..

    නං‍ගි‍ දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්න..ඔ‍බ‍ට‍ ජ‍ය‍!!

    රොන් අයියා හරි... ජීවිතයේ කිසි දිනක දුක් කරදර කදුළු සුසුම් නොලැබුවෙක් මේ ‍මිහිපිට සොයා ගත නොහැකි.අවශ්‍ය ඉවසීම හා එකිනෙකා තේරුම් ගැනීම....
    ගොඩක් ස්තූතියි ‍අයියේ.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කඳුලු දිය රළ සොරොව්වකින් වහල තද කරගෙන ඉන්නවා වගේ නේද?ලස්සණයි..සුභ පැතුම්...!

    ගොඩාක් ස්තූතියි සහෝ.......
    ඒ කදුළු දිය රළ තව කෙනෙකුට කරදරයක් නම්...අයහපතක් නම්... වඩා වටින්නේ පිටාර යන්න නොදීම නේද ‍සහෝ.....