< Premaye Sheshaya >

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Dil samahara welawata matath meken adarshayak ganna puluwan.... jeewithe watenna watenn nagitinne mehema thamai.... godakma hitha giya nimanayak dil....
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔයාගෙ කවි හරිම ලස්සනයි sis
    මේ වගෙ මාතෘකාවලට ගොඩක් කවි ලිය උනත් ඔයා ලස්සනට ලියල තියෙන නිසා බලන්න හිතෙනවා
    ගොඩ කාලෙකින් ඔයාගෙ කවියක් දැක්කෙ:yes::D
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Bohoma sthuthi adahas dakkapu hamotama....

    Zeus malli - Hamadama wage mawa agaya karana oyage wachanawalata thuthi :yes:

    roshani111, Hiranchandima, Nisha.hasanthi ,kassaD, twisted,m3pium ,

    hamotama sthuthi :yes:
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    හරිම අහිංසක..පරාර්ථකාමී ප්‍රේමයක්..මෙහෙම හිතන අය ඉන්නවා..මහ මෙරක් වගේ හිතේ දුක දරාගෙන..ලස්සණ නිර්මාණයක්! සුභපැතුම් දිල්!
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හරිම අහිංසක..පරාර්ථකාමී ප්‍රේමයක්..මෙහෙම හිතන අය ඉන්නවා..මහ මෙරක් වගේ හිතේ දුක දරාගෙන..ලස්සණ නිර්මාණයක්! සුභපැතුම් දිල්!

    nihathamaniwa athutu wenawa :yes: