හීන හිත ~

nwnbs

Member
මේක නම් මට මග ඇරිල...ස්තුතියි පෙන්නුවට...
ලස්සනයි මල්ලි...
1.gif


නොමියෙන කවියක්ය
නුඹ මගේ හදේ ලියූ...

දිගටම ලියමු.සුබ පැතුම්...
 
Jan 15, 2009
9,238
368
0
ලස්සනයි මචන්... "සැබෑවක් නොවන පැතුමක්ද නුඹ මට හිත පාරවන..." අහින්සක ප්‍රාර්ථනයක්...

Thankz machan :D

මේක නම් මට මග ඇරිල...ස්තුතියි පෙන්නුවට...
ලස්සනයි මල්ලි...
1.gif


නොමියෙන කවියක්ය
නුඹ මගේ හදේ ලියූ...

දිගටම ලියමු.සුබ පැතුම්...

sthuthiy ayya. :D
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
හීන හිත පෑරෙන එකක් නෑ..නිර්මාණය හොඳයි සහෝ...