ගජං මල්ලී;5396196 said:
මත එපා............... වෙලා තීන්නේ බං.
මේ දවස් ටිකේ රා කට්ටක්වත් හොයා ගන්න නෑ.
හොද සිංදු පාරක් දෙන්ඩලාකෝ හිතේ අමාරුවට.
අනේ මංදා ඔය ඕනි තරම් තියෙන්නෙ ..



හ්ම්ම් අහල බලන්න එහෙනම් මේ සිංදුව
සිංදු පාරක් කිව්වෙ?

ගජං මල්ලී;5396196 said:
මත එපා............... වෙලා තීන්නේ බං.
මේ දවස් ටිකේ රා කට්ටක්වත් හොයා ගන්න නෑ.
හොද සිංදු පාරක් දෙන්ඩලාකෝ හිතේ අමාරුවට.




ගොඩක් ස්තුතියි සුරංග මාත් ගත්තා....
මෙන්න හින්දි සිංදුවත් අනුවාදනයත්...
හරිම ලස්සන සිංදුවක්
Aye Meri Zohra Jabeen
waqt_1965
අනුවාදනය
කැමති කෙනෙක් අරන් අහලම බලන්න




මේක අහන්න නම් බොන්නම ඕන. මේවා මගේ භෞමික අඛන්ඩතාවයට-සමාජ ප්රජාත්ත්රස්ත්රරද්වාදයට-නැන්දම්මගේ චූන්එකට-ගීතා නඟාගේ බෆල් එකට හරියන්නෑ.උන්නත් දාහයි-මළොත් දෙදාහයි,දෙකටම 1500 යි කියලා මට දෙන්න පුලුවන් නම් ජෝති අය්යාගේ පාලු සුසානේසිංදුව.අනේ මංදා ඔය ඕනි තරම් තියෙන්නෙ ..
හ්ම්ම් අහල බලන්න එහෙනම් මේ සිංදුව
සිංදු පාරක් කිව්වෙ?
මේ නිකං කෝචොක් දාන්න එපා හරිය....





අනේ මංදා ඔය ඕනි තරම් තියෙන්නෙ ..
හ්ම්ම් අහල බලන්න එහෙනම් මේ සිංදුව
සිංදු පාරක් කිව්වෙ?
Ma thaniyen yana me mawathe - Namal Udugama ( Old music only pls.. )
me song eka upload karanna pls............![]()
Ane kawruhari langa thiyenawanam.....
Chandana Liyanarachchige.....Samaru pothe oba liu e sonduru kavi kiyana sinduwa denawada???
ගෙදරට රිංගා ගන්නේ කොහොමද කියලා දුකේ බැරුව (බය නම් නෑසඳුන් මල්ලී මාර සින්දු පාරක්නේ ගජං මලයට දිලා තියෙන්නෙ... හිනාවෙවීම ඉන්න පුළුවන් සින්දුවක්.....
)ඇඬෙන සයිස් එකේ ඉන්න මට අඟිල්ලෙන් අනින්ඩ එපා අලෝ.ආයුබෝවන් සියළුම දෙනාට
සම්බුදු හිමියන් ලද සම්බෝධිය
දකුණත් ශාඛා සිරිමහ බෝධිය
බුද්ධගයාවෙන් මෙහි වැඩි බෝධිය
බුද්ධන් සරණින් වැජබෙන බෝධිය
ලෝකෙන් පැරණිම රජ රුක් බෝධිය
ලෝපල් දෙවියන් සුරකින බෝධිය
ලොකුත්තර සුව සලසන බෝධිය
ලෝ සිළුමිණ වී වැජඹේ බෝධිය
දඹකොළ පටුනින් ගොඩබට බෝධිය
අහසේ පෙළහර පෑ මහ බෝධිය
මහ මෙවුනාවේ රෝපිත බෝධිය
මහ බැතියෙන් නමදිමු මේ බෝධිය
ජාතික සැපතෙහි දළුලන බෝධිය
ජාතික විපතෙහි මැළවෙන බෝධිය
ජාතිය හා දිගටම යන බෝධිය
දෝත නගා නමදිමු මේ බෝධිය
සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා
උදෑසනම තෙරුවන් ගුණ සිහිකර
මෙත් කරුණා මුදිතා ගුණ යෙන් පිරි
පහන් සිතින් අද දවස ගෙවන්නට සවිය ලැබේවා
යන එන ගමනේ තෙරුවන් සරණින්
දුක් පීඩා සිත් තැවුල් නොවේවා
පහන් සිතින් මෙහෙවරෙහි යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා
උදෑසනම දෙගුරුන්ගෙන් සමුගෙන
ගුරු සෙවනට යන දූර දරුවන් හට
පහන් සිතින් සිත් සතර යෙදෙන්නට
සවිබල දිරිය ලැබේවා
සම්මා සම්බුදු සරණයි ඔබ සැම නිදුක් නිරෝගී වේවා
සිරි දළදා සිරිමා බෝ සරණයි ඔබට දිගාසිරි වේවා
- රෝහණ බැද්දගේ
Ane kawruhari langa thiyenawanam.....
Chandana Liyanarachchige.....Samaru pothe oba liu e sonduru kavi kiyana sinduwa denawada???
ගජං මල්ලී;5396328 said:මේ නිකං කෝචොක් දාන්න එපා හරිය....![]()
ගජං මල්ලී;5396321 said:මේක අහන්න නම් බොන්නම ඕන. මේවා මගේ භෞමික අඛන්ඩතාවයට-සමාජ ප්රජාත්ත්රස්ත්රරද්වාදයට-නැන්දම්මගේ චූන්එකට-ගීතා නඟාගේ බෆල් එකට හරියන්නෑ.උන්නත් දාහයි-මළොත් දෙදාහයි,දෙකටම 1500 යි කියලා මට දෙන්න පුලුවන් නම් ජෝති අය්යාගේ පාලු සුසානේසිංදුව.
හන්දියේ පොට් එකෙන් දෙකක් දාගෙන ගෙදර ගිහිල්ලා අහන්ඩ
අදන්නේ ඇයි තුදු මැනිකේ(ලක්ස්මන් ගුනසේන-හමුදාවෙ )සිංදුවත් පුලුවන් නම් හොයලා දෙන්න.




sitha niwaa sanahana ,me agana geetha deka mamath gaththa ... sammaa sambudu saranin ninenet9 sahodarayaata yahapathakma wewa...
ඕන්න ඉතිං....
සටනට ආවත් සාමය පෑවත් - ලක්ෂ්මන් ගුණසේන

තලහම තලායි !මේ ගීතය පරණ එකක් ... ඒත් හුඟක් ලස්සන නිසා දාන්ඩ හිතුනා. මේකේ මීට වඩා හොඳ එකක් තියෙනවානම් කවුරුරි ලඟ දාන්ඩ
මේ ගීතය පරණ එකක් ... ඒත් හුඟක් ලස්සන නිසා දාන්ඩ හිතුනා. මේකේ මීට වඩා හොඳ එකක් තියෙනවානම් කවුරුරි ලඟ දාන්ඩ