සිතිවිලි රැන් පොදි බැදගෙන
සිරිපාදෙ වන්දනාවට
නුබ එනවද
සඳ
උඩ මලුවෙදි අහැරුනු හිත
සඳ රැසින් තෙමන්නට
නුබට පුළුවන්ද
සඳ ,
හිතට එන කවි නිමිත්ත
සහැල්ලුවෙන් පද බදින්න
නුබට පුළුවන්ද
සඳ ,
Nice Creation ,,,

thnxbohoma lassanai naga....!!bohoma honda nirmaanayak....
lassana sithiwili hitannath puluwan mata
thnx nangiyoHarima Lassana ahinsaka nirmanayak akkiyo![]()


thnx ayyelassanai

thnx ayyeසුන්දරයි...

thnx ayyenirmanaya godak lassanai..ps parak dammanam maru nangi...
p.s ekak karanna try ekak dennam,hadissiyata online liue ,ehemama damma
lassana poem ekak
thnx nangiyeHite thiyena adaraneya prarthanawak wage......
sarthakai....![]()

thnx nangiye oya diriyataසද ඉක්මනට පායන්න කියලා ප්රාර්ථනා කරනවා.....!!!
ලස්සන කවි සිතුවිල්ලක් සුභ පැතුම් තව බොහෝ දුර යන්නට.......


thnx dear oyatahLassana creation ekak..Keep it up..

nice poem

සාර්ථක නිර්මානයක්..
නිර්මානයේ අරුත ද්වනිත වන අයුරින් පදවැල් අපුරුවට සංයෝජනය කොට ගෙන තිබෙනවා
පසුබිමට පින්තුරයක අඩුව නම් මෙහි දැනෙන බව කිව යුතුයි....
ඔබට ජය!!


punchi lassana kawi poddak.lassanai...
