අපි නින්දේ..... ( Api ninde....)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
අපි නින්දේ..... ( Api ninde....)

sleep.jpg
 
  • Like
Reactions: coolkasun

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
නියමයි අපේ මිනිස්සු ගැන ඇත්තම කියලා තියනවා
දිගටම ලියන්න අපි වෙනුවෙන් සහෝදරයා.........
.:nerd::nerd::nerd::nerd::nerd:
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
නියමයි අපේ මිනිස්සු ගැන ඇත්තම කියලා තියනවා
දිගටම ලියන්න අපි වෙනුවෙන් සහෝදරයා.........
.:nerd::nerd::nerd::nerd::nerd:

thank you very much dear
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නංගියගෙ තවත් අර්ථාන්විත නිර්මානයක්...

සමාජ විෂමතාවයන් දැක දැකත් ඇස් කන් වසා සිටින්නට පුරුදු පුහුනු කර සිටිනා හා සුපර් ස්ටාර්ස්ම බලල සිත පුබුදුවා ගන්නා බෙලහීන ජනතාවට දුන් කදිම අතුල් පහරක්..

සමාජය දැනුවත් කිරීමේ ශුද්ධ වු කාර්යට තම නිර්මාන තුලින් ලබා දෙන අමිල දායකත්වයට මගේ සහෝදරාත්මක ආචාරය!!