ලස්සන නිර්මාණයක් නංගි... ගොඩක් අය තමන්ට පාඩුවෙනවනම් ඒක වලක්ව ගන්න් නිදියනවා..
ඔබට සුබ පැතුම්
godak isthuthi ayyia
ලස්සන නිර්මාණයක් නංගි... ගොඩක් අය තමන්ට පාඩුවෙනවනම් ඒක වලක්ව ගන්න් නිදියනවා..
ඔබට සුබ පැතුම්
gr8 ..sis meka dakkama nida gannath baya hitenawa... mey hama dema atta.. hoda nirmanyak.. pirihinu samajayak hadanna kawuda ada inney.. kawuda ekata awankawa idiripath wenney... man pudgalikawa.. matakdai dakkey Shoma Hamodruwo loku kapaweemak kala wenasak karanna eka vitharai.. anith godak dewal gana kata karanna deyak na...attatma.... Good luck!!!
මේ කවිය ඇතුලෙ සමාජයේ ආවරණය නොවූ පැත්තක් නැති තරම්.නිර්මාණාත්මක බවිනුත් සමාජයට දෙන පණිවිඩය අතිනුත් ගොඩක් ඉහළින් තියන්න පුලුවන් නිර්මාණයක් නගේ..මේකටත් මම ගොඩක් ආසයි....
ow, paalakayage idala higanna wenakan nidi, arthawath nirmanayak lokki.

thank you malliHoda Nirmanayk Dulhari
Hoda mathruka osse digatama liyanna
මම නම් නැගිටල සීට් එක දෙනවා..
ලස්සන නිර්මානයක් අක්කි..
Eka nam sirawatama TRUE.........!
Very Nice...........Dulhari......!