SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    (මේක මගේ පලවෙනි සිංහල පොස්ට් එක හොදේ)
    මෙන්න ඔරිජිනල් සින්දු වලට අසා කරන අයටයි මලිනි බුලත්සිං‍හ‍ල‍ගෙ‍ ල‍ස්‍ස‍න‍ම‍ ල‍ස්‍ස‍න‍ සින්දු ටි‍ක‍ක්‍ ක‍ම‍ති‍ අ‍ය‍ ග‍න් ‍න‍කො‍................

    Enjoy................

    මෙ ඉල්ලීම සින්හලෙන් පෝස්ට් දාන අපේ සහෝදර ස්හෝදරියන්ගෙනුයි........

    ම‍ට‍ ති‍ය‍න‍වා‍ පො‍ඩි‍ ඉ‍ල්ලි‍ම‍ක්‍ ඉ‍ල්‍ල‍න්න සි‍න්‍දු‍වෙ‍ න‍ම‍ "English" ව‍ලි‍න්‍ දා‍න්න එ‍ත‍කො‍ට‍ කවු‍හ‍රි‍ "Google Search" එ‍ක‍ක්‍ ක‍ලො‍ත්‍ සි‍න්‍දු‍ව‍ හො‍යා‍ ග‍න්න පු‍ලු‍ව‍නි‍ ඒ‍කයි‍ මෙ‍ක‍ ම‍ගෙ‍ ඉ‍ල්‍ලි‍ම‍ක්‍ වි‍ත‍ර‍යි‍.............

    මෙන්න ඔරිජිනල් සින්දු වලට අසා කරන අයටයි මලිනි බුලත්සිං‍හ‍ල‍ගෙ‍ ල‍ස්‍ස‍න‍ම‍ ල‍ස්‍ස‍න‍ සින්දුවක් ක‍ම‍ති‍ අ‍ය‍ ග‍න් ‍න‍කො‍................

    Enjoy...............

    මෙන්න ඔරිජිනල් සින්දු වලට අසා කරන අයටයි මලිනි බුලත්සිං‍හ‍ල‍ගෙ‍ ල‍ස්‍ස‍න‍ම‍ ල‍ස්‍ස‍න‍ සින්දුවක් ක‍ම‍ති‍ අ‍ය‍ ග‍න් ‍න‍කො‍................

    Enjoy...............

    Ela Ela Machan Mamath me thika gattha
    Song Name Eka Enlish Dana Eka Etthatama Hodai.
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Ela Ela Machan Mamath me thika gattha
    Song Name Eka Enlish Dana Eka Etthatama Hodai.

    එල මචෝ එල.............
    :yes::yes::yes:
    ඔව් මචෝ මමත් හිතනවා ඒක පිටින් ඉදන් සින්දු හොයන අයට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි..........:yes::yes::yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    එල මචෝ එල.............
    :yes::yes::yes:
    ඔව් මචෝ මමත් හිතනවා ඒක පිටින් ඉදන් සින්දු හොයන අයට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි..........:yes::yes::yes:

    ආ කොල්ලා
    කට්ටියටම හොරා කෑම උගන්වනවා වගේ
    :P:P:P:P
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Man me Ahannamai hitiye.Sigiye Arthaya Pahadanna....:P:D

    මචෝ ඔය දාල තියන රූකාන්ත කියන සින්දුවෙ තියන තෙරුම තමයි සිගියට දාල තියෙන්නෙ පොඩ්ඩක් පරිස්සමෙන් "photo" එක බලන්නකො............
    තෙරුනෙ නෑත්තම් කියන්නකො මම "Pm" කරන්නම්කො...........:P:P:P
     
    • Like
    Reactions: coolnishan

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචෝ ඔය දාල තියන රූකාන්ත කියන සින්දුවෙ තියන තෙරුම තමයි සිගියට දාල තියෙන්නෙ පොඩ්ඩක් පරිස්සමෙන් "photo" එක බලන්නකො............
    තෙරුනෙ නෑත්තම් කියන්නකො මම "Pm" කරන්නම්කො...........:P:P:P

    කොන්ඩෙත් ඉදෙයිද දන්නෙ නෑ
    ඔබ එනතුරා බලන් හිටියොත්
    :P:P:P
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    ආ කොල්ලා
    කට්ටියටම හොරා කෑම උගන්වනවා වගේ
    :P:P:P:P

    මෙන්න මෙකට මුල අමතක වෙලා උඹත් මමත් මෙතන ඉන්න ගොඩාක් අයත් ඉතින් බන් "Google Search" එකට පින්සිද්ද වෙන්න මෙතනට අපු අයනෙ.......:angry::angry::angry::angry:
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    කොන්ඩෙත් ඉදෙයිද දන්නෙ නෑ
    ඔබ එනතුරා බලන් හිටියොත්
    :P:P:P

    පිස්සු හෑදෙයි ඊට කලින් අනිවා මාව හොයගෙනම එනව "Sure Macho".......:rofl::rofl::rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මෙන්න ඔරිජිනල් සින්දු වලට අසා කරන අයටයි මලිනි බුලත්සිං‍හ‍ල‍ගෙ‍ ල‍ස්‍ස‍න‍ම‍ ල‍ස්‍ස‍න‍ සින්දුවක් ක‍ම‍ති‍ අ‍ය‍ ග‍න් ‍න‍කො‍................

    Enjoy................

    Thankz machan math gaththa
    :D
    lassana sinduwak!
     
    Status
    Not open for further replies.