"මල මගුලයි"

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    scared_man.jpg

    නිමේශයෙන් නැවතී මා
    Download
    මොහොතක් විමසිල්ලෙන්
    පරිගණකයේ දොසක් යැයි සිතා
    Restart කරන්නට,,
    එකෙනෙහිම Skype මත
    පණිවිඩයක්....
    මා දෑස් නිලංකාර වී
    හදගැස්ම වැඩිවී
    "මල මගුලයි"
    මම 2,3 වරක් Log වී බැලීමි
    හරියන පාටක් නැත...
    ඉවරයි , ඉවරයි , සේරම ඉවරයි
    නැවත වරක් Skype මත පණිවිඩයක්
    මා ප්‍රීතියෙන් පිනාගොස්
    නැවත වරක් Log වුනෙමි
    "වැඩ වැඩ , හුරේ....."
    Download ද නැවත ආරම්භ වී..
    පිස්සු හැදෙයි නේද වැඩ නොකෙරුවනම්
    www.Rapidshare.com