SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

sajithf

Junior member
  • Mar 15, 2008
    387
    6
    18
    44
    At home
    Menna Jagath Wickramasinghe Kiyana Mama Harima Asa, Harima Lassana A Wagema Godaak Aya Gawa Thiyana Song Ekak Song Eka Nathi Aya Witharak Gannako............

    ත‍රු‍ පි‍පු‍නු‍ ග‍න‍ අ‍හ‍ස‍ ම‍ම‍ න‍ම්‍ ඒ‍ අ‍හ‍සෙ‍ පු‍රා‍ හ‍ඳ‍ වෙ‍න්‍ න‍ සු‍දු‍ රු‍ව‍නි‍.......
    වැ‍සි‍ නො‍ව‍ට‍ ම‍රු‍ ක‍ත‍ර‍ ම‍ම‍ න‍ම්‍ ඒ‍ පො‍ළො‍වෙ‍ දි‍ය‍ බි‍දු‍ව‍ වෙ‍න්‍ න‍ සු‍දු‍ රු‍ව‍නි‍.......
    හ‍ද‍ පෙ‍ල‍න‍ ච‍න්‍ඩ‍ ර‍ළ‍ ම‍ම‍ න‍ම්‍ ඒ‍ න‍දි‍යෙ‍ නි‍ස‍ල‍ දි‍ය‍ වෙ‍න්‍ න‍ සු‍දු‍ රු‍ව‍නි‍.......
    ප්‍රේ‍ම‍යෙ‍න්‍ අ‍හි‍මි‍ හ‍ද‍ ම‍ගෙ‍න‍ම්‍ ඒ‍ හ‍ද‍ට‍ ආ‍ද‍ර‍ය‍ දෙ‍න්‍ න‍ වෙ‍න්‍ න‍ සු‍දු‍ රු‍ව‍නි‍.......



    Enjoy..............

    Thanks,,,,
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    යන එන තැන විමසා මා පසුපස උන්නා
    හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිව්වා
    නිවැරදි මග පෙන්නා ගුරුහරු කම් දුන්නා
    ඔබට තියන ණය ගෙවන්න සසරෙම මදි අම්මා
    මා... ආදර මගෙ අම්මා



    Adara Mage Amma - Chamara Weerasinghe
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    KALAGA HARI THIYANAVANAM ME SINDUWA DENNA

    NAPURU VENNA EPA KIYALA NAPURU NOVEE KIVVA

    ARTISTVANAM DANNE NAHA

    Macho oya sindhuwa request karala thiyanawa mama dekke ne
    Mage hithata awa sinduwak thamai demme
    Onna ehenam oya wenuwen me sinduwa
     
    Status
    Not open for further replies.