යන එන තැන විමසා මා පසුපස උන්නා
හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිව්වා
නිවැරදි මග පෙන්නා ගුරුහරු කම් දුන්නා
ඔබට තියන ණය ගෙවන්න සසරෙම මදි අම්මා
මා... ආදර මගෙ අම්මා
Adara Mage Amma - Chamara Weerasinghe
මං බඳින්නෙ නෑ මට දුක් විදින්න බෑ
වද කෙරුවත් හෙට මැරුනත් මං බඳින්නෙ නෑ
සත්තයි මැරෙමි මම නොකා ඔය කෙල්ලො නම් එපා
සිටන් බාලෙ රැක්ක සීලෙ අත්හරින්න බෑ
(බවලත් උදවියට පොඩ්ඩක් රිදුන නම් සොරි හොදේ)
Man Badhinne Ne - Maxwel Mendis
පාසලේ එදා උන්නේ එකම පන්තියේ
ආලෙ පෙන්නුවේ මට බොරුවටද නංගියේ
ඔයා දුන්නු පිංතූරය ගෙදර බිත්තියේ
රාමු කරල එල්ලුවෙ නෑ ඒක පෙට්ටියේ
Dhona Kathirina - Poul Fernando
subha udasanak wewa kattiyatama... eye dawasatama me patte enna bari una.. itin miss karaganna hari nane.. ekahinda mama me sindu tika gannawa.. up karapu kattiyata wadi wadiyen labennay liyala prarthana karana gaman...



