mokakda yao melo deyak therenne naa . ekko hina weyan ekko kiyana eka kiyapan dekak eka para karanna baa ne
කව්ද? කව්ද? මේ සිරසට බනින එළකිරි එකේ කට්ටිය. ෂුවර් එකටම ඔය සිරසට බනින ඔක්කොම රටට ආදරය කරන බුද්ධිමත් මිනිස්සු වෙන්ඩ ඇති.
නැත්නම් මෙච්චර දේශද්‍රෝහී නාලිකාවකට බනින්ඩ තියන අමාරුව මොකක්ද? අනේ මේ සිරස කොච්චර උප්පරවැට්ටි දැම්මත් මුන්ව මෝඩයෝ කරන්ඩ බැරි හැටි අම්මපා. මුන්ව කවදාවත් සිරසටනම් අන්දන්ඩ හම්බවෙන්නේ නෑ..









sirasa nalikawe cha wenne eke yana wadasatahan walinma thamai
ane manda mun joke danna gaththama hitu kiyala danawa
![]()
ha ha dang me sirasata banina eka thamai deshabhimanithwaya manina minumdanda??