Kauda Kauda me Sirasata Baninne...!!! Sirasata Baninne Okkoma..

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    mokakda yao melo deyak therenne naa . ekko hina weyan ekko kiyana eka kiyapan dekak eka para karanna baa ne

    කව්ද? කව්ද? මේ සිරසට බනින එළකිරි එකේ කට්ටිය. ෂුවර් එකටම ඔය සිරසට බනින ඔක්කොම රටට ආදරය කරන බුද්ධිමත් මිනිස්සු වෙන්ඩ ඇති.
    නැත්නම් මෙච්චර දේශද්‍රෝහී නාලිකාවකට බනින්ඩ තියන අමාරුව මොකක්ද? අනේ මේ සිරස කොච්චර උප්පරවැට්‍ටි දැම්මත් මුන්ව මෝඩයෝ කරන්ඩ බැරි හැටි අම්මපා. මුන්ව කවදාවත් සිරසටනම් අන්දන්ඩ හම්බවෙන්නේ නෑ..
     
    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    sirase ara sunday walata yana drama eka witharai mama balanne,aye yes bos and raja kaduwa balanawa.

    math kiyanne sirasa cha thama.
     
    kasunpg

    Junior member
  • Jul 26, 2009
    176
    1
    18
    Panadura, Sri Lanka
    කව්ද? කව්ද? මේ සිරසට බනින එළකිරි එකේ කට්ටිය. ෂුවර් එකටම ඔය සිරසට බනින ඔක්කොම රටට ආදරය කරන බුද්ධිමත් මිනිස්සු වෙන්ඩ ඇති.
    නැත්නම් මෙච්චර දේශද්‍රෝහී නාලිකාවකට බනින්ඩ තියන අමාරුව මොකක්ද? අනේ මේ සිරස කොච්චර උප්පරවැට්‍ටි දැම්මත් මුන්ව මෝඩයෝ කරන්ඩ බැරි හැටි අම්මපා. මුන්ව කවදාවත් සිරසටනම් අන්දන්ඩ හම්බවෙන්නේ නෑ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: