mata therune nane??

thama bottu awith na banz...

සුදු මහත්තයා;5448763 said:බෝට්ටුවක් කියන්නෙ මෙහෙමයි. දැන් කවුරුහරි කැම්පස් තේරුනා කියල හිතන්නකෝ.A/L පාස් උන හැමෝම වගේ කැම්පස් එකට දානවනේ. UGC එක ඒ Select අයව කරල එව්වට පස්සෙ කැම්පස් එකේ ලියාපදින්චි නොවෙන අය ඉන්නවනේ. ඊට පස්සෙ ඒ පුරප්පාඩු පුරවනවා. එතකොට එක Faculty එකක හිටපු කෙනෙක්ට වෙන Faculty එකකට යන්න චාන්ස් එකක් එනවා. ඒක තමා බෝට්ටුව![]()

Sorry machooo bottuwen newi giye...
Eka gana wediya danne enisa
mage yaluwek innawa. uw wata uda inne. godak unta awith. but uwta na. uba mona campus ekeda ban inne 