Boats ~ බෝට්ටු

  • Jul 4, 2009
    7,259
    462
    83
    මේ පාර කැම්පස් ගිය අයගෙන් කාටද බෝට්ටු ආවේ. ආව අය ඒ ගැන කියන්න බලන්න :rolleyes:

    588046.JPG

  • Jul 4, 2009
    7,259
    462
    83
    mata therune nane??

    බෝට්ටුවක් කියන්නෙ මෙහෙමයි. දැන් කවුරුහරි කැම්පස් තේරුනා කියල හිතන්නකෝ.A/L පාස් උන හැමෝම වගේ කැම්පස් එකට දානවනේ. UGC එක ඒ Select අයව කරල එව්වට පස්සෙ කැම්පස් එකේ ලියාපදින්චි නොවෙන අය ඉන්නවනේ. ඊට පස්සෙ ඒ පුරප්පාඩු පුරවනවා. එතකොට එක Faculty එකක හිටපු කෙනෙක්ට වෙන Faculty එකකට යන්න චාන්ස් එකක් එනවා. ඒක තමා බෝට්ටුව :)
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    සුදු මහත්තයා;5448763 said:
    බෝට්ටුවක් කියන්නෙ මෙහෙමයි. දැන් කවුරුහරි කැම්පස් තේරුනා කියල හිතන්නකෝ.A/L පාස් උන හැමෝම වගේ කැම්පස් එකට දානවනේ. UGC එක ඒ Select අයව කරල එව්වට පස්සෙ කැම්පස් එකේ ලියාපදින්චි නොවෙන අය ඉන්නවනේ. ඊට පස්සෙ ඒ පුරප්පාඩු පුරවනවා. එතකොට එක Faculty එකක හිටපු කෙනෙක්ට වෙන Faculty එකකට යන්න චාන්ස් එකක් එනවා. ඒක තමා බෝට්ටුව :)

    ambeeeeeeeeeee suduth danna dewal........... :lol: :lol: