aiyala okkotama subama suba udasanak wenna one.
sindu 3k illanna kiyala me pathte awe.
malak sibinna dee - price udaya priyantha
ane kauru hari gawa thiyanawanam mata me tika denawada.
thanx
මලක් සිඹින්න දී යලි උදුරා ගන්නනම් එපා
නුඹෙ සෙනෙහෙ පුදා මා රවටා යන්නනම් එපා
මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප්‍රේම කල්පනා
සැඩ සුළං රොදක මුසුවේනම් දැනෙයි වේදනා
Malak Sinbinna Di - Prince Udaya Priyantha



