නිරන්තරයෙන් අය්යගෙන් ලැබෙන දිරි ගැන් වීම් වලට ස්තූතියි ගොඩාක්කලකට පසු මල්ලීගෙන් නිර්මානයක්...
මම ගොඩක් වින්දා මෙහි අන්තර්ගතය සමඟ..එය සමාජයේ පුලුල් පරාසයක් නියෝජනය වන්නක් නිසා එය අප හා බද්ධ වන්නේ නිමේශයකින්...
රහට ලියන ලද කවියක්.....
මං ඉල්ලා සිටිනවා මල්ලිට දිගටම ලියන්න කියලා..
මල්ලියට ජය!!
ස්තූතියි මචන්nice machan....
ස්තූතියි මචං අදහස් වලටඅතීතයට එකතු වුන දේවල් කොයි තරම් රස වුනත් ඒ මත්තෙම හැපි හැපි ඉන්න එක තේරුමක් නැහැ.ආදර්ශමත් නිර්මාණයක්.සුභ පැතුම්!
ස්තූතියි ඔබටහොඳ නිර්මාණයක්.....
ස්තූතියි නංගි අදහස් වලටමේ කතාවට මමත් 100% එකගයි
නොලැබෙන දෙයක් පස්සෙ දුවලා දුවලා හති වැටුනට පස්සේ ජීවිතේ නැති කරගන්නවට වඩා.......තමන්ට යහපතක් වෙන දෙයක් කරගන්න එක..
හොද නිර්මාණයක් අමිල අයියා
ඕකි ස්තූතියිhmm, apuru nirmanayak niyamai machan
ස්තූතියි මචංniyamai brOo gud lucK
හෙ හෙ ඒකනේ..කීප් ඉන් ටච් කස්kalekata pase yaluwawa dekketh.......
sarthaka nirmanayak.....adarshayakuth denawa..hode.![]()

අපිට කොච්චර දේ ලැබිලා තියනවද කියලා තේරෙන්නේ මොනවත් නොලැබුනු මිනිස්සු දැක්කම..ස්තූතියි නංගි අදහස් වලටapita nolabuna deeta wada labuna dein satutuwela.....ee sathuta anith ayage yahapathatath me wage yodawanna puluwannam......ada me loke godak prashnawalata uththara hambawei....
Lassana arthawath nirmanayak amila aiye....

ඒකනේ බලන්න කෝමාර ගති...දිගටම ලියමු සහෝ...(කාලෙකින් දැක්කේ...)
මමත් දානයක් දුන්නා ගොඩක් කාලෙකට ඉස්සර...

සතුටුයි ඔබේ අදහස් වලටආදරය... හුගක් සුන්දරයි. හුගක්ම හුගක් සුන්දරයි. ඒකම වෙන්නෙ ඇති ආදරය බිදුනම මේ තරම් වේදනාවක්. අපූරු නිර්මාණයක්.... සුභ පතනවා !!!
පහුගිය දින කීපය ඇතුලේ බෞද්ධ සාහිත්‍යය කවි ඇතුලේ තියෙනවා කිහිප අවස්ථාවකම දැක්කා. සතුටුයි ඒ ගැන.
තෑන්ක්ස්maru

ස්තූතියි සොයුරියNishpala sithuwili sahamulin athugaa damannata balawath unu sithaka mahima, ketiyen rasawathwa liyaa thibenawa...! obata suba pathum!
ඔක හැම තැනටම අදාල නෑ අමිල අයියෙ
සමහරු ජීවිත කාලයෙන් භාගයක්ම තමන්ගෙ ආදරය හොයල ඉතුරු භාගෙදි දෙගුනයක් සතුටින් ඉන්න වෙලාවලුත් තියෙනව
බලං ගියාම ආදරෙත් කොටස් වෙලඳපොල වගෙ තමා invest කරපුවයෙ ගාන වැඩිවෙන්නත් පුළුවං
නැත්නම් හිඟන්නෙක්ටවත් විකුණගන්න බැරි තරමට කරදරෙ වැටෙන්නත් පුළුවං
හොද කවියක් වරුසියෝ![]()

lassai, saralai, arthawath.![]()

ස්තූතියි මලෝ
ඕඕ එයා තමයි ස්තූතියි අයියණ්ඩිAnuruth.....
lassanai meekanam![]()
ශෝයි ශෝයිekegay zeus malliyage katawata..
karannama deyak nathinam ithin wena monawa karannada neda amila ayya....
et ithin hamadema ohomaamathaka karanna puluwannam kochchara shoooyda neda?
Superb poem![]()
....තැන්කූ නංගි