එල එල මචන්..

thankz macho..

සුබ උදැසනක් දයාබර සහෝදර සහෝදරියනි...
රණවිරු වැඩසටහනේ අලුත්ම තත්ත්වය:
සැප්තැම්බර් 03: ගිහාන් හා චන්දන මල්ලිලා කොළඹ යුද හමුදා මුලස්ථානයේදී ඛ්‍රිගේඩියර් වරයෙකු මුන ගැසී නැවත ආබාධිත සෙබල තොරතුරු සවිස්තරාත්මකව සාකච්ජා කිරීම...
ඛ්‍රිගේඩියර්වරයා අපේ මල්ලිලාට ආබාධිත සෙබළුන් සත් දෙනෙක්ගේ තොරතුරු ලබා දීම..
එම තොරතුරුවලට අයත් වන්නේ ඔහුන් සිටිනා ප්‍රදේශ..ලිපිනයන්...ක්‍රියාන්විතයේ යෙදී සිටිද්දී බිම් බෝම්බ හෝ වෙඩි වැදීම් ඇති වු තැන් හා එයින් ශරීරයේ ආබාධිත වු ස්ථානයන් යනාදී ඒවායි....
මෙම සෙබලුන් සත් දෙනා දැනට බදුල්ල...නුවර...කළුතර. හා රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචි වී සිටී..
මෙහිදී මා ඔබ සැම වෙත කිව යුතුම දෙයක් මෙහි ලා විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි...
මෙතෙක් රනවිරුවන් සොයා ගම් දනව් කීපයක කල සොයා බැලීම් සඳහාත්... කීපවරක් කොළඹ යුද හමුදා මුලස්ථානයට සාකච්ජා සඳහා යාම්.. ඊම්.. ගමන් ගාස්තු කෑම්..බීම් සඳහා සෑහෙන මුදලක් අප හතර දෙනාගෙන් මේ වන විට වැය වී ඇත...ඒ සියල්ලක් අප දැරුවේ අපේම මුදල් පසුම්බිවලිනි...ශතයක මුදලක් රනවිරු අරමුදලෙන් මේ තාක් අප වියදම් කර නැත...
තව ඉදිරියටත් දැනට ලැබී ඇති සෙබලුන් සොයා එම ප්‍රදේශ වලට යාම සඳහා තව විශාල මුදලක් වැය කරන්නට අනිවාර්යෙන් සිදුවෙනවා ඇත..
එලෙස මුදල් වැයවීම අවම කරගැනීම සඳහා මා ඉල්ලීමක් කරනු කැමැත්තෙමි..
මා ඉතා කරුනාවෙන් ඉල්ලා සිටින්නේ මෙය අප සැමගේම සාමුහික ප්‍රයත්නයක් වශයෙන් සලකා මෙම කාර්ය තව දුරටත් කිසිවෙකුටත් බරක් නොවී කර ගෙන යාමට ඔබ සැමගේ උපරිම සහයෝගය අපට ලබා දෙන මෙනි..
එහි මුල් අදියර ලෙස මා හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ අප හූයේ(SL OLD HIT SONGS) කිසිවෙක් හෝ ඉහත සඳහන් කල ප්‍රදේශවල වාසය කරන්නේ නම් (බදුල්ල, කළුතර, නුවර හා රත්නපුර)අපට එම සෙබලුන් කොළඹ සිට ගොස් හමුවෙනවාට වඩා එම ප්‍රදේශවලම වෙසෙනා ඔහුනට ඉතා පහසුවෙන් ගොස් එම සෙබලුන්ගේ වත ගොත විමසා අපට දන්වන්නට හැකියාවක් ඇත්නම් එය මේ අවස්ථාවේ අපට දක්වන ඉතා විශාල සහයෝගයක් බව ආදරයෙන් මතක් කර සිටිමි....
එසේ යම් කෙනෙක් හැකි ඉක්මනින් ඉදිරිපත් වන්නේ නම් කරුනාකර මට PM එකක් එවන්න. එවිට සෙබලාගේ ලිපිනය හා අදාල සියලු විස්තර මම ඔබට සපයන්නම්...
මා මෙතෙක් ලියන ලද රනවිරු වැඩසටහනේ තොරතුරු ගැන ඉතාමත් සුළු සහෝදර සහෝදරියන් කීප දෙනෙක් හැරුනු කොට අනෙක් කිසිවෙක් මා ලිවු දේ කියෙව්වායැයි වත් වචන කීපයකින් සඳහන් නොකිරීම ගැන මා තුල ඇත්තේ බලවත් සිත් වේදනාවකි..
ඔබ සැමට තෙරුවන් සරනයි!!
Menna Nirosha Virajini & Rohana Baddage Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Ganna...............
Enjoy...................
Menna Harima Lassana Song Ekak Kalekin Ahanna Labunu Lassana Song Ekak Habai Meke Artist Kauda Kiyalanam Danne Naha Danna Kauruhari Innawanam Kiyannako Kamathi Aya Ganna...............
Enjoy...................
චංචල අඳූරු ලොවේ
නිසංසල සීතල පරම සුවේ
මිහිපිට තැනෙක තියේ සොයා එමි
මම ඒ සෙවණ ප්‍රියේ..
පොළොව දෙදරවන ගිම්හානේ
ගතට ගිමන දෙන මද්දහනේ
ඇසිපිය හෙලනට ලැගුම් පතන්නෙමි
පිවිතුරු හදවත් මල් යහනේ
නිසරු වියළි කළු වැලි කතරේ
මුමුණ මුමුණ යන දිය දහරේ
සංසිඳවනු මැන හඬන පිපාසේ
බිඳුවක් රඳවා තොල් අතරේ
චංචල අඳූරු ලොවේ
නිසංසල සීතල පරම සුවේ
මිහිපිට තැනෙක තියේ සොයා එමි
මම ඒ සෙවණ ප්‍රියේ....
╗ වික්ටර් රත්නායක ╔
සුබ උදැසනක් දයාබර සහෝදර සහෝදරියනි...
රණවිරු වැඩසටහනේ අලුත්ම තත්ත්වය:
සැප්තැම්බර් 03: ගිහාන් හා චන්දන මල්ලිලා කොළඹ යුද හමුදා මුලස්ථානයේදී ඛ්‍රිගේඩියර් වරයෙකු මුන ගැසී නැවත ආබාධිත සෙබල තොරතුරු සවිස්තරාත්මකව සාකච්ජා කිරීම...
ඛ්‍රිගේඩියර්වරයා අපේ මල්ලිලාට ආබාධිත සෙබළුන් සත් දෙනෙක්ගේ තොරතුරු ලබා දීම..
එම තොරතුරුවලට අයත් වන්නේ ඔහුන් සිටිනා ප්‍රදේශ..ලිපිනයන්...ක්‍රියාන්විතයේ යෙදී සිටිද්දී බිම් බෝම්බ හෝ වෙඩි වැදීම් ඇති වු තැන් හා එයින් ශරීරයේ ආබාධිත වු ස්ථානයන් යනාදී ඒවායි....
මෙම සෙබලුන් සත් දෙනා දැනට බදුල්ල...නුවර...කළුතර. හා රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචි වී සිටී..
මෙහිදී මා ඔබ සැම වෙත කිව යුතුම දෙයක් මෙහි ලා විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමි...
මෙතෙක් රනවිරුවන් සොයා ගම් දනව් කීපයක කල සොයා බැලීම් සඳහාත්... කීපවරක් කොළඹ යුද හමුදා මුලස්ථානයට සාකච්ජා සඳහා යාම්.. ඊම්.. ගමන් ගාස්තු කෑම්..බීම් සඳහා සෑහෙන මුදලක් අප හතර දෙනාගෙන් මේ වන විට වැය වී ඇත...ඒ සියල්ලක් අප දැරුවේ අපේම මුදල් පසුම්බිවලිනි...ශතයක මුදලක් රනවිරු අරමුදලෙන් මේ තාක් අප වියදම් කර නැත...
තව ඉදිරියටත් දැනට ලැබී ඇති සෙබලුන් සොයා එම ප්‍රදේශ වලට යාම සඳහා තව විශාල මුදලක් වැය කරන්නට අනිවාර්යෙන් සිදුවෙනවා ඇත..
එලෙස මුදල් වැයවීම අවම කරගැනීම සඳහා මා ඉල්ලීමක් කරනු කැමැත්තෙමි..
මා ඉතා කරුනාවෙන් ඉල්ලා සිටින්නේ මෙය අප සැමගේම සාමුහික ප්‍රයත්නයක් වශයෙන් සලකා මෙම කාර්ය තව දුරටත් කිසිවෙකුටත් බරක් නොවී කර ගෙන යාමට ඔබ සැමගේ උපරිම සහයෝගය අපට ලබා දෙන මෙනි..
එහි මුල් අදියර ලෙස මා හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ අප හූයේ(SL OLD HIT SONGS) කිසිවෙක් හෝ ඉහත සඳහන් කල ප්‍රදේශවල වාසය කරන්නේ නම් (බදුල්ල, කළුතර, නුවර හා රත්නපුර)අපට එම සෙබලුන් කොළඹ සිට ගොස් හමුවෙනවාට වඩා එම ප්‍රදේශවලම වෙසෙනා ඔහුනට ඉතා පහසුවෙන් ගොස් එම සෙබලුන්ගේ වත ගොත විමසා අපට දන්වන්නට හැකියාවක් ඇත්නම් එය මේ අවස්ථාවේ අපට දක්වන ඉතා විශාල සහයෝගයක් බව ආදරයෙන් මතක් කර සිටිමි....
එසේ යම් කෙනෙක් හැකි ඉක්මනින් ඉදිරිපත් වන්නේ නම් කරුනාකර මට PM එකක් එවන්න. එවිට සෙබලාගේ ලිපිනය හා අදාල සියලු විස්තර මම ඔබට සපයන්නම්...
මා මෙතෙක් ලියන ලද රනවිරු වැඩසටහනේ තොරතුරු ගැන ඉතාමත් සුළු සහෝදර සහෝදරියන් කීප දෙනෙක් හැරුනු කොට අනෙක් කිසිවෙක් මා ලිවු දේ කියෙව්වායැයි වත් වචන කීපයකින් සඳහන් නොකිරීම ගැන මා තුල ඇත්තේ බලවත් සිත් වේදනාවකි..
ඔබ සැමට තෙරුවන් සරනයි!!
kage hari laga thiyanawanam sheltan muthunamage mal sinawakin obe muwe sinduwa denna
machan sandun thawa sindu thiyanawanam sheltan muthunamge add karanna

machan sandun sheltange sindu baganna be pass word illanawa pls help![]()
හුඟ දෙනෙක් අහලා නැති ඉතාමත් ලස්සන මව්ගුණ ගීතයක්.......
අම්මා කරුණා නිධානේ - වී. වර්ධරාජා
Amma Karuna Nidhane – V. Wardharaja
Ada Poya Kiyala Belewe ne Maalu Business eka Patan Gaththa
-Original-
ඉස්සන් මඟුරන් - ඇන්ටන් රුදිගු
Issan Maguran – Anton Rodrigo
Menna Harima Lassana Song Ekak Kalekin Ahanna Labunu Lassana Song Ekak Habai Meke Artist Kauda Kiyalanam Danne Naha Danna Kauruhari Innawanam Kiyannako Kamathi Aya Ganna...............
Bim Thabaru Malai Oba - Unkown Artist
Enjoy...................
Aththa kiyannam ron aiye…me prawurthiya kiyawala mage hitha sathutin piruna…
sebalun hath denekuge thorathuru labuna kiyanne ape me yahapath katayuththa palayak bawata harennata aasanna welaa mal pipunaa haa samaana siduweemak…
Ithin mallilaa kihipa denaa me dakwa giya gaman biman walata waya unu mudal gana , meya oba wisin me satahanin sandahan karana thuru, mata kalpanaawata naawa eka mage hithe siyum pasuthaweemak athi kalaa.. …me kiyana pradesha walata me ayata yannata wunoth e sandahaa loku wiyadamak waya wana bawath ithaa pahadili..
Aiye gaman wiyadam walata mudalin daayaka wenta mata uwamanaai… e gana sudusu widiya kathaakaragannata mata obage upades awashyai...ratin baharawa inna nisaa mata e pradesha walin thorathuru soyaagannata obalaata wenath kisindu widiyakin sahayak dennata apahasu weema gana kanagaatui..
me kaaryaya gana apawa danuwath karannata oba warin wara liyana satahan ,meyata daayaka unu ape kandaayame anekuth aya aniwaaryayenma kiyawanawaa kiyala mata wishwaasai..e ayage jeevithawala athi kaarya bahulathwaya nisaa e gana nawatha satahanak thabannata nohaki wannata athi kiyaa mama hithanawa..oba saha mallilaa kihipadenaa me wenuwen wana mahansiya gana hithanakota ,hith thawulak athiweema saadaaranai kiyala mata hithenawa..
ithin hith thawulata ida nodi patan ganmedi ape hithwala thibunu udyogaya thawaduratath wardanaya karagena me katayuththe rasawah pala sampatha labannata ,ekahithin eka raashi wenta kiyala mama siyalu sahodara sahodariyangen itha bagaapathwa illa sitinawa…
Hamata sethak ,shanthiyakma wewa!