SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අ‍පේ‍ ආ‍චි‍ර‍සි‍ක‍ අ‍ය්ය‍ට‍ අ‍මරදේවගේ මහත්තයගේ සිංදු ටික හොයලා දෙන්නකෝ vikasitha nayanin
maleka suwanda
sithija imee
sanaraamara himi
obe sinaha vikasitha wewa
pem rala patharin
mage kandulin
ranwan ketha nelana liye
muwaradha bara
paaayan sandune me paaalu rathriye
siriboo ayya

ඔය තියෙන්නෙ අමිල මල්ලියා අපේ කස්ටිය නිකන් රෙකොර්ඩ් බාර් එකෙන් දෙනවටත් වඩා ඉක්මනට රසික සහෝදරයගෙ ඉල්ලීම් ලැයිස්තුවේ බාගයක්ම සපුරා දීලා..රසිකට ගොඩක් සතුටක් දැනෙයි....

මෙහෙම පිරිසක් ඉන්නවනම් රටක් අලුතින් ගොඩ නගන එක මහ කජ්ජක්ද කියලත් හිතෙනවා....

මෙම හූයේ මුල් නිමැවුම්කරු... මදුත් ඊට දායකත්වය ලබා දී තිබීම තවත් විශේෂ දෙයක්....

ඔක්කොටම සුබ දවසක්!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කට්ට්යට වෙනස් තාලේ සිංදු ටිකක් දෙන්න හිතුවා

ජන ගී මාලය

කැමති කට්ටය ගන්න. ලස්සන ජන ගී ටිකක් තියෙනවා

මල්ලියා ඉතමත් අපුරු ගීත සමුච්චයක් අපට ප්‍රදානය කිරීම ගැන මගේ ආචාරය..

මට මතකයි ලයනල් රංවල සර් දරපු අප්‍රමාණ වෙහෙස අපේ රටේ වඳ වෙමින් තිබුන ජන ගී රැක ගන්න.

මං ඉගෙන ගත්තු පාසැලේ (ආනන්ද මහා විද්‍යාලයේ) සංගීත ගුරුතුමා තමයි රංවල සර්.. එතුමා කරපු සේවයට එතුමා අද මොක් පුර සැනසුම ලබනවා ඇති...

මල්ලියගේ වින්දන රුචිකත්වය ගැන ආඩම්බරයි....

මල්ලිට ජය!!
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
ගජං මල්ලී;5469919 said:
5.gif
හමුදාවේ සම්පත් ගසා නොකව් !
ගජං මල්ලී;5469919 said:
මෙහේ අපි ශතේ ශතේ එකතුකරලා රණවිරුවන්ට
සලකන්න දුක් විඳිනවා. එහේ මැට්ටෝ ඇමැට්ටෝ ගසාකනවා.මේවා සහගහන වැඩ !.
(අද දිවයින පුවතකි)
හමුදාවේ යකඩ හා පිත්තලවලින් ධනය උපයන්න එතුමා සූදානමක
යුද ගැටුම් පැවැති උතුර නැගෙනහිර පළාත්වල තිබෙන රුපියල් කෝටි ගණනාවක්‌ වටිනා යුද හමුදාව සතු යකඩ හා පිත්තල තොග කුණු කොල්ලයට ගෙන මහා පරිමාණ ජාවාරම්කරුවන්ට ලබාදීමට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ඇතුළු ගෝලයන් පිරිසක්‌ දැඩි උත්සාහයක නිරතව සිටින බව යුද හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස එම පළාත්වල ඇති යුද හමුදාව සතු යකඩ හා පිත්තල තොගවල වටිනාකම රුපියල් කෝටි සියයකටත් අධික වන බවද පැවසේ.

මෙම යකඩ හා පිත්තල තොග නිසි ටෙන්ඩර් පටිපාටියකට අලෙවි කර රට වෙනුවෙන් ජීවිත කැප කළ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් යමක්‌ කිරීමට අවස්‌ථාව තිබියදී අදාළ ඇමැතිවරයා ඇතුළු ගෝලබාලයන් මෙලෙස ඒවා කොල්ලකෑමට සැරසෙන බවද ඉහත ආරංචිමාර්ග කියා සිටී.

අදාළ යකඩ හා පිත්තල තොග ලබා ගතහොත් අත යටින් සුවිශාල ධනස්‌කන්ධයක්‌ උපයා ගැනීමට අවස්‌ථාව ලැබීම හේතුවෙන් ඇමැතිවරයා ඇතුළු ගෝලබාලයන් මෙසේ ඒවා කොල්ලකෑමට මාන බලන බවද කියති.

Macho Gajan Malli Mewa Lankawata Aluth Dewal Nowei Macho Owa Edath Thibuna Adath Thiyanawa Anagathayatath Thiyanawa Namuth Api Mokatada Me wage Bala Pahath Wada Walin Ape Sathkaryaya Nawathwanne ???? Api Wage Keedenek Ranawiruwanta Upakara Karanna Idiripathwenna Athda A Hamoma Mewage Kunu Kandal Ahala A Uthsahaya Nawaththuwanam Ada A Ranawiruwanta Kage Pihitakda Poddak Oya Olu Gediya Athule Thiyana Mola Gediyen Hithala Balanna............

Ubath Apith Ekka Yanna Awanam Balaganna Puluwani Hamudawe Kollange Aththa Thathwaya Me Wage Amathilage Pahath Wada Nawaththanna Apita Puluwanda ??? Owa Nawaththanna Ona Rajayenmai Nathuwa Api Oka Gana Wada Wiwada Kala Kiyala Prashnaya Wisadenne Naha Amathiya Oka Wikunaganiwi Ape Wade Maga Nathara Wewi Ethakota Paduwa Ara Asarana Hamudawe Kollatai Molayak Thiyanawanam Poddak Hithapan..............

Anduwen Hamudawe Ayata Loku Wada Kotasak Karagena Yanawa Namuth Adharaya Athyawashya Kenata Eka Labenakota Ohu Me Loke Apiwa Atharala Gihilla Thiyenna Puluwanai A Hithe Dukatama Apita Army Eke Head Quarters Giyapu Welawe Pennapu Dukbara Lium Dakkanam Ohoma Kiyannewath Ohoma Hithannewath Naha...............


Mama Me Karanaya Pilibada Thawa Duratah Adagena Gihin Meka Thread Eka Athule Kalli Bedila Wada Karaganna Thanakata Gena Enna Balaporoththuwak Naha Eka Nisa Mama Me Pilibadawa Liyana Awasana Post Ekai Thawath Ma Samaga Wadayakata Patalawenna Kamathinam Pm Karanna Mama Onema Prashnayakata Pilithuru Liyanna Suudanam..............

Mama Uben Adarayen Illanne Mewage Ape Thread Eke Aya Mandothsahii Karana Post Danna Epa Ehema Karala Me Karagena Yana Uthum Sathkarya Nawathwanna Hadanna Epa Ekata Api Kohethma Ida Denne Naha Eka Hotdata Hithe Thiyaganna Uba Kamathinam Apith Ekka Ekathuwenna Naththan Mewage Pissu Wada Nokara Nikan Inna Uba Apith Ekka Set Une Naha Kiyala Ape Kisima Amanapayak Naha Habai Me Wage Bala Wada Karanna Epa Eka Apita Karana Lokuma Udauuwak Echcharai That's All...............
 
Jan 15, 2009
9,238
368
0
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන්
සැනහෙන අප සිරිලක් දරුවෝ
දහම් පාසලේ සෙවණෙහි වැඩෙමින්
උදාර ගුණ දම් සිත දැරුවෝ
( දහම් පාසල් ගීතය)

 
Status
Not open for further replies.