SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada


මල්ලිගෙ මේ 1000 වැනි ඉසව්ව පසු කරනා දිනයේ මගේ හද පත්ලෙන්ම නැගෙන ආචාරය මල්ලිට මං මෙසේ පුද කර සිටිනවා...

කාලයත්...ශ්‍රමයත් කැප කොට මෙතෙක් කරනා ලද හා කරමින් සිටිනා මල්ලිගේ ජනතා සේවය මා ගොඩාක් අගය කරනවා..

මල්ලිට තව බොහෝ දුරක් අප සමඟ යාමට ලැබේවායි මගේ හද පිරි සුබ පැතුම්!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
kohomada sahodaraya suwa duk?:)

මල්ලියා කොහොමද ඔයාට.. මම සුපුරුදු සුවෙන්.. ඉතින් ඉතින් තවත් සති අන්තයක් නොදැනීම ගෙවිල ගියා නේද??

weekend එක හොඳින් ගත කරන්න ඇති කියල හිතනවා..

මල්ලිට ජය!!
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
නන්දා මාලනී මහත්මිගේ නිතර ඇහෙන්නේ නැති ලස්සන සිංදුවක්....



ගංගා දියේ - නන්දා මාලනී
Ganga Diye – Nanda Malani
 

mit2

Niwan Sapa Labewa - RIP
Oct 30, 2007
2,512
87
0
Smallville
බොහොම ස්තුතියි සහෝදරයා..දිගටම ඇවිත් අපිත් එක්ක මේ විදිහට බෙදා හදා ගෙන ඉම්මු..

ඔබට ජය!!


jaya wewa...:D
 
Status
Not open for further replies.