Top 10 Reputed Members in Elakiri (06/09/09)

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මමත් ඉන්නවලු ඉතිං:rofl:

    මොනව උනත් මචං ඔය rep system එකෙ පුන්චි පුන්චි අවුල් තියෙනව කොල්ලො
    මං මේ කාටවත් දොස් කියනව නෙවෙයි
    මොකද ඒක GTRZ ට වත් හදන්න බෑ

    ටිකකට හිතල බලන්න එලකිරි එකේ හැමදාමත් අනුන්ට උදව් කරගෙන site කරගෙන ඉන්න හැමෝටම rep ලැබිලද කියල :)

    මට ඕනෙ නම් ඒ වගෙ නම් ටිකක් කියන්න පුළුවන් නමුත් එහෙම මේ වගේ දෙකට ප්‍රසිද්ධියෙ නම් කියන එක හරි නෑ කියල මට හිතෙන නිසා නොකිය ඉන්නම්:)