SomeOne Hacked EK Reputation System

Status
Not open for further replies.

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Search B4 u post :D hehe joke

    97p269.jpg

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3538
     
    Last edited:
    Aug 12, 2010
    231
    18
    0
    ඌට රෙප් වැඩි උනා කියලා අපිට පාන් ද බන්? රෙප් දීලා අඩුම ගානෙ පරණ පාන් භාගයක්වත් ගන්න පුලුවන්ද? ඇඩ්මීන් කාරයා ඕක දාන්න ඇත්තෙ උඹලා ෆෝම් වෙලා පිස්සු කෙළින හැටි බලන්න වෙන්න ඇති...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඌට රෙප් වැඩි උනා කියලා අපිට පාන් ද බන්? රෙප් දීලා අඩුම ගානෙ පරණ පාන් භාගයක්වත් ගන්න පුලුවන්ද? ඇඩ්මීන් කාරයා ඕක දාන්න ඇත්තෙ උඹලා ෆෝම් වෙලා පිස්සු කෙළින හැටි බලන්න වෙන්න ඇති...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඌට රෙප් වැඩි උනා කියලා අපිට පාන් ද බන්? රෙප් දීලා අඩුම ගානෙ පරණ පාන් භාගයක්වත් ගන්න පුලුවන්ද? ඇඩ්මීන් කාරයා ඕක දාන්න ඇත්තෙ උඹලා ෆෝම් වෙලා පිස්සු කෙළින හැටි බලන්න වෙන්න ඇති...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    OOwa amaruwen gatta ayata thamai ban duka terenne.....umba kiyana ekakt atta :lol: :lol:
     
    Aug 12, 2010
    231
    18
    0
    Apita Music ta Reps danna ba mama hithanne eth song ekak upload karama bara ganaka reps labenawa athi!

    දැන් කට්ටිය පණ දාගෙන සිංදු අප්ලෝඩ් කරයිද? කට්ටිය තව ටිකකින් ඕක අහලා ඇඩ්මීන්ට හෙන PM ගොඩක් යවාවි නෙ? ඔන්න ඇඩ්මීන් ගොයියො තොගෙ විහිළුවෙන් තොටම කෙළ වෙන්නයි යන්නෙ...:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් කට්ටිය පණ දාගෙන සිංදු අප්ලෝඩ් කරයිද? කට්ටිය තව ටිකකින් ඕක අහලා ඇඩ්මීන්ට හෙන PM ගොඩක් යවාවි නෙ? ඔන්න ඇඩ්මීන් ගොයියො තොගෙ විහිළුවෙන් තොටම කෙළ වෙන්නයි යන්නෙ...:lol:
    මේක විහිලුවක්දා මචන් රෙප් වැඩි කරපු එක:shocked::eek:
     
    Status
    Not open for further replies.