SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ah me inne noone malli.. cool nishan malli..acsm ha nalin mallila eki meki nokee hamoma..suba sandawak mallilata.

.ithin ithin kohomada kattiya hondin neda

sandun...nowayout.. shiwantha.. nuwant..ninenet9 mallila indala gihin wage. kamak naha okkotama suba pathuwa onna . kage hari namak miss unanam mata samawenna one..
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ah me inne noone malli.. cool nishan malli..acsm ha nalin mallila eki meki nokee hamoma..suba sandawak mallilata.

    .ithin ithin kohomada kattiya hondin neda

    sandun...nowayout.. shiwantha.. nuwant..ninenet9 mallila indala gihin wage. kamak naha okkotama suba pathuwa onna . kage hari namak miss unanam mata samawenna one..

    Ela Ela Mama Nam Hodin...
    Aiyata Kohomada.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ron aiya

    oya kisi dayakin hitha ridawa ganna eapa.api karanna hoda wadak.eakadi kauru monawa kiwwath,monawa hituwatha api baya nomi issarata yamau.

    oyaga kapa wimata maga hadawathaima suba patahanawa aiya

    bohoma sthuthi malliya oyage adahas dakweemata ha mema karya sarthaka kara ganeema sandha karana kapakireemata..

    mallita budu saranai
     

    sadunlk

    Member
    Nov 17, 2008
    279
    2
    0
    padaviya
    http://www.mediafire.com/?sharekey=dcf4291690c9ba38aaca48175a79d1c3e04e75f6e8ebb871
    menna magenuth song akak....
    sung by wd ameradewa........
    [/I
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුභ දවසක් වෙවා සැමදෙනාටම

    අමරදේව මහතා ගයන ලස්සන ගීතයක් මතක්වුනා.

    'නිවහල් සිතිවිලි අගනා රටක් උදාරයි...'

    අනේ තියෙනවනම් අපි හැමොම වෙනුවෙන් දෙන්න please.

    >>LDS<<


    ඔබත් අපිත් සමගින් මෙසේ අත්වැල් බැඳගෙන යන්නට හැමදාම මෙහෙම එක්වීම මා ඉතා අගේ කොට සලකනවා සහෝදරයා..

    අපිත් එක්ක දිගටම ඉමු...

    ඔබට ජය!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පැටියා;5485875 said:
    KINGSLEY PEIRIS - BARIWEE GIYA OBE SINGITI LENSUWA

    MA SINDUWA DANNA
    LOKUUUU UDAWWAK

    පැටියා මල්ලි කොහොමද තොරතුරු..හොඳින් නේද?? සුබ රාත්‍රියක්!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා මල්ලි කොහොමද තොරතුරු..හොඳින් නේද?? සුබ රාත්‍රියක්!!

    හොදින් ඉන්නවා රොන් අයියා.
    දැං තමයි එලකිරි එකට එන්න ලැබුනෙ.
    හැමෝම හොදින්නෙ?
    එහෙනම් එච්චරයි.
    සභ රාත්‍රියක්:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පැටියා;5485939 said:
    හොදින් ඉන්නවා රොන් අයියා.
    දැං තමයි එලකිරි එකට එන්න ලැබුනෙ.
    හැමෝම හොදින්නෙ?
    එහෙනම් එච්චරයි.
    සභ රාත්‍රියක්:)

    මට නම් මල්ලියො තවම දවල් 12.15..අපිට අද මෙහේ නිවාඩු දවසක්....
     
    Status
    Not open for further replies.