sada sada wage by kasun kalahara
menna kasunge songs 3 ma tiyanawa.......aulak nam kiyanna.........
Menna Somasiri Madagedara Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako..................
ඈත ගියත් නොපෙනෙනතුරු පරවි කිරිල්‍ලී...........
සිහින ගගේ ඉවුරෙන් ඈ නොයයි ඉගිල්‍ලී..........
මෑත කලෙක සිතුවම් කළ තැනක තුරුල් වී............
රත්‍තරනේ ඔබ සිටියා ලගින් නොසෙල්‍වී.............
Enjoy.................




sada sada wage by kasun kalahara
menna kasunge songs 3 ma tiyanawa.......aulak nam kiyanna.........
me lassana geethaya mamath gaththa gihan malliye ....mewaage rasawath geetha api kaatatth thilina karana malliye obata yahapathakma wewa!
පාලු කුටිය පුරා නෙතු තාරකාව බලා
ඉඟි බිඟි පා නින්ද නොදී උකුලු මුකුලු කලා
ආදරයේ මිහිර හදට දයාදරෙන් ගෙනා
ඔබේ ලයට තුරුලු වෙන්නෙ සිහිනෙක දැවටිලා
Sandata Kiyana Kawiya - Chandana & Shasika Nisansala
Ma Nuwan Pura (Theme Song) - Akasa Kusum :Film
Meka liyala thiyenne Upul Shantha Sannasgala, Sangeethaya Ranga Dasanayake, habay kiyanna kauda danne ne. Danna kenek puluwan nam kiyanna.

