අවුල් වෙලා මචන්...ඒකයි...me mokada ban mekata wela tiyenne>??? kapala kapala......

අනේ මන්ද මල්ලි...මේක නිකම් හිතට ආපු දෙයක් මේ වෙලාවෙ.නිර්මාණයක් විදියට නෙමේ...නිකම් ලියන්න හිතුන...ස්තුතියි...ayya magen kohomada kiyala ahuwama math kiwwe okamada manda lol
niyamai ayye
digatama liyamu

ටිකක් වෙනස් නිර්මාණයක්.දෙයක් හිතන්න ඉතිරි කරපු නිර්මාණයක්... ඉදිරියටත් නිර්මාණ කරන්න.සුබ පතනවා ඔබට... 
බලමු තව අවුල් වෙච්ච එකක් ලියන්න...hik hik hik...ටිකක් වෙනස් නිර්මාණයක්.දෙයක් හිතන්න ඉතිරි කරපු නිර්මාණයක්... ඉදිරියටත් නිර්මාණ කරන්න.සුබ පතනවා ඔබට...
![]()


ඒක ඇත්ත නංග...අපි ගොඩක් වෙලාවට දෙන්නෙ ඔය උත්තරේ තමයි...ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහස් වලට...කව්රු ඇහුවත් ඔය ප්‍රශ්නෙ අපි හුගදෙනෙක් නිතරම දෙන උත්තරේ ඕක තමයි
සාර්ථක නිර්මාණයක් අයියෙ.... කියවලා ඉවර උනාට පස්සෙ පාඨකයටත් හිතන්න යමක් ඉතුරු කරපු එක වටිනවා.

Thanks bro...Ela......ela.........honda nimewumak, sarthakai..keep it up![]()