Ninenet9 Mama meka gatha, thank you vry very muchමෙන්න නන්දා මාලනී මහත්මියගේ නිතර අහන්ඩ ලැබෙන්නේ නැති තවත් ලස්සන ගීතයක්.....
දේවදාසි -නන්දා මාලනී
Dewadasi – Nanda Malani
Download Karanda Aulak Thibuna Nisa MF Eken Up Kala. Ekai Newatha Post Kare
me welawe thread eke inna hamotama subama suba udasanak saha dawasakata magen asiri....
Ninenet9 Mama meka gatha, thank you vry very much

පාන්දරින්ම අවදි වුනා.කොහොමද මිතුරු-මිතුරියන්ගේ සුව දුක්.හිතුවට වඩා ඉක්මනින් යළි එන්න පුළුවන් වේවි කියලා හිතනවා.සඳුන් අළුත් වැඩක් අරඹලා.මගේ ප්රියතම ගී ටික ගන්න එනතුරු ඉවසිල්ලක් නෑ.ඉඳහිට මහගෙදර පැත්තේ ආවත් ප්රතිචාරයක් ලියාගන්න තරම් ඉස්පාසුවක් ලැබුනේ නෑ.අළුත් සාමාජික පිරිසකුත් ඉන්නවා වගෙයි.සතුටුයි.රොන් අය්යා-ඩිනේස් අය්යා-පැඩ්ස් අය්යා-ෂිවා-නූන්-දීලක-ආතල්-ප්රසාද්-නයින්-සඳුන්-පියුම් නංගියා-ටියර්ඩොප් අක්කා-තිල්ස් ඇතුළු නම් කී -නොකී සියළුම දෙනාට තෙරුවන් සරණයි.
(ප්රතිචාර දැක්වීමට නොලැබීම පිළිබඳ සමා වෙන්න)
යළි හමුවෙන්නයි

Good Morning

ekame malli dan wadiya ape gewal paththe ennema naha..mokada api dena plaintea eka rasa madi welada..
malliya kohomada vivekaya hondata gewenna athi kiyala hithanwa. welawa thiyenakota awith apiwa balala yannako..
mallita suba sandawak!!

Menna Harima Watina Kiyana Geethayaka Instrumental Version Eka Mama Hithanne Hamoma Asa Wewi Me Instrumental Ekata Kamathi Hamoma Ahalama Balannako (Original Version Ekak)...............
Enjoy..................

deelaka malli kohomada ithin
lassana sinduwak deela thiyanawa dekala ikmanata dl wenna demma
malli machanla okkoma hodin neda
![]()