SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Menna Indrani Perera Kiyana Amuthuma Araka Arthayakin Uthu Geethayak Kamathi Aya Gannako.........

සා‍ග‍ර‍ය‍ ප‍ර‍දා‍ උ‍තු‍රා‍ පි‍දු‍ව‍ පෙ‍ර‍ දි‍නේ‍‍
ආ‍ද‍ර‍ය‍ කො‍හි‍දෝ‍ ඔ‍බ‍ගේ‍ න‍පු‍රු‍ කු‍ම‍රු‍නේ‍
ඔ‍බ‍ගේ‍ ක‍තා‍ මැ‍කී‍ ගි‍යා‍.............

Enjoy..............

lasssana sinduwak malliyo..mamath gaththa..mallita godak pin
 
Madhubala

Member
Jun 12, 2009
393
1
0
මෙන්න නන්දා මාලනී මහත්මියගේ නිතර අහන්ඩ ලැබෙන්නේ නැති තවත් ලස්සන ගීතයක්.....

දේවදාසි -නන්දා මාලනී
Dewadasi – Nanda Malani

Download Karanda Aulak Thibuna Nisa MF Eken Up Kala. Ekai Newatha Post Kare
Ninenet9 Mama meka gatha, thank you vry very much
 
පාන්දරින්ම අවදි වුනා.කොහොමද මිතුරු-මිතුරියන්ගේ සුව දුක්.හිතුවට වඩා ඉක්මනින් යළි එන්න පුළුවන් වේවි කියලා හිතනවා.සඳුන් අළුත් වැඩක් අරඹලා.මගේ ප්‍රියතම ගී ටික ගන්න එනතුරු ඉවසිල්ලක් නෑ.ඉඳහිට මහගෙදර පැත්තේ ආවත් ප්‍රතිචාරයක් ලියාගන්න තරම් ඉස්පාසුවක් ලැබුනේ නෑ.අළුත් සාමාජික පිරිසකුත් ඉන්නවා වගෙයි.සතුටුයි.රොන් අය්යා-ඩිනේස් අය්යා-පැඩ්ස් අය්යා-ෂිවා-නූන්-දීලක-ආතල්-ප්‍රසාද්-නයින්-සඳුන්-පියුම් නංගියා-ටියර්ඩොප් අක්කා-තිල්ස් ඇතුළු නම් කී -නොකී සියළුම දෙනාට තෙරුවන් සරණයි.
(ප්‍රතිචාර දැක්වීමට නොලැබීම පිළිබඳ සමා වෙන්න)

යළි හමුවෙන්නයි
 
ශම්‍මි‍ නං‍ගි‍ ඉ‍ති‍න්‍.. ඉ‍ති‍න්‍ කො‍හො‍ම‍ද‍ වා‍ස දේ‍ස?? හො‍ඳි‍න්‍ නේ‍ද‍?? ස‍න්තෝ‍ෂයි‍ නං‍ගි‍ගෙ‍න්‍ පි‍ලි‍තු‍ර‍ක්‍ ද‍කි‍න්න ලැ‍බී‍ම ගැ‍න...

අ‍පි‍ හැ‍මෝ‍ව‍ම‍ ම‍ත‍ක්‍ වී‍ම‍ ගැ‍න අ‍පි‍ හැ‍මෝ‍ම‍ වෙ‍නු‍වෙ‍න්‍ මු‍ලි‍න්‍ම‍ ම‍ගේ‍ ස්‍තු‍ති‍ය‍ ඔ‍යා‍ට‍.....

ඉ‍ති‍න්‍ සි‍ය‍ලු‍ ක‍ට‍යු‍තු‍ සා‍ර්ථක ක‍ර‍ගෙ‍න‍ අ‍ප‍ අ‍ත‍ර‍ට‍ වි‍ග‍හ‍ට‍ පැ‍මි‍නෙ‍න්නට ව‍ර‍ම්‍ ලැ‍බේ‍වා‍යි‍ ප‍ත‍න‍වා‍...

නං‍ගි‍ට‍ ජ‍ය‍!!
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
පාන්දරින්ම අවදි වුනා.කොහොමද මිතුරු-මිතුරියන්ගේ සුව දුක්.හිතුවට වඩා ඉක්මනින් යළි එන්න පුළුවන් වේවි කියලා හිතනවා.සඳුන් අළුත් වැඩක් අරඹලා.මගේ ප්‍රියතම ගී ටික ගන්න එනතුරු ඉවසිල්ලක් නෑ.ඉඳහිට මහගෙදර පැත්තේ ආවත් ප්‍රතිචාරයක් ලියාගන්න තරම් ඉස්පාසුවක් ලැබුනේ නෑ.අළුත් සාමාජික පිරිසකුත් ඉන්නවා වගෙයි.සතුටුයි.රොන් අය්යා-ඩිනේස් අය්යා-පැඩ්ස් අය්යා-ෂිවා-නූන්-දීලක-ආතල්-ප්‍රසාද්-නයින්-සඳුන්-පියුම් නංගියා-ටියර්ඩොප් අක්කා-තිල්ස් ඇතුළු නම් කී -නොකී සියළුම දෙනාට තෙරුවන් සරණයි.
(ප්‍රතිචාර දැක්වීමට නොලැබීම පිළිබඳ සමා වෙන්න)

යළි හමුවෙන්නයි

අද උදේම සුබ දසුනක්.......

ඔබගෙන් ප්‍රතිචාරයක් දකින්නට ලැබීමත් ඉතාමත් සතුටක්. ඔබ නැති ඉතාම තදින් දැනෙන අවස්ථා බොහෝමයි. (කාලෙකින් හොඳ සංවාදයක් දකින්ඩ හම්බවුනේ නෑ) .

ඉතිං ඔබගේ ප්‍රශ්න විසඳගෙන හැකි ඉක්මනින් අප අතරට සුපුරුදු ලෙස එන්නට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි!
 
Last edited:

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Thanks A Lot...!

    දීලක මිතුර,

    කියාගන්න වචන නැහැ මගේ හිතට දැනෙන සතුට කොතරම්ද කියලා... මේ ගීතය ලබාදුන්නට ඔබට සිය දහස් වාරයක් ස්තූතියි.

    "පා තබනා බිම වැලිකැටයක් වෙමි - දෙපා තබන්නට අවසර ඇතිතෙක්..."

    මාලනි බුලත්සින්හල මහත්මිය ගයන මේ ලස්සන ගීතය (වචන හොඳින් අසමින්) ඔබ හැමෝම අහන්න.

    Pa Thabana Bima Weliketayak Wemi - Malani Bulathsinhala
    (http://www.sendspace.com/file/02ky8x)

    සුභ දවසක් වෙවා සැමදෙනාටම.
    >>LDS<<
     
    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    ekame malli dan wadiya ape gewal paththe ennema naha..mokada api dena plaintea eka rasa madi welada..

    malliya kohomada vivekaya hondata gewenna athi kiyala hithanwa. welawa thiyenakota awith apiwa balala yannako..

    mallita suba sandawak!!

    :P:P:P:P:P:P
    Aiyo ron ayya,
    Plain tea dunnath nathath, mama me thread eken yanne naaa...
    :P:P:P:P:P
    Wiwekaya hondai,
    Thanks....
    :P:P
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මහගෙදර පවුලේ සියළුම දෙනාට සුභම සුභ දවසක්........!!!

    Pancha Kalyaniye
    Krishantha Erandaka

    Status
    Not open for further replies.